Mouse Switch Repair

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පිස්සු නටන mouse තින උන් වරෙන්

    ගොඩක් mouse වල තින්නේ මේ වගේ mechanism එකක් තින switches.
    sml_gallery_13_38_243740.jpg


    mouse switch සමහර වෙලාවට
    එක පාරක් click කරාම double click වෙනව,click drag වෙනව
    Razer Deathadder එකට 1st video එකේ විදිහට repair කරම mouse switch එක දැන් හරියට වැඩ.
    Deathadder එකට නම් මේක ගොඩක් එන ලෙඩක්
    Videos Logitech වලට තිබ්බට same Omron switches නිසා මේ method එක හරි
    ඔය කෑල්ල පොඩ්ඩක් flat කරා


    1C5Wu.jpg

    HTML:
    [url]https://electronics.stackexchange.com/questions/29955/how-do-i-fix-an-omron-d2fc-f-7n-microswitch-from-unwanted-clicks[/url]
    A Full Guide Step by Step
    HTML:
    https://community.pcgamingwiki.com/page/blog/_/features/modding-guides/double-click-problem-faulty-mouse-button-repair-r152








    circuit-board-inside-an-optical-mouse-computer-peripheral-device-je6p7b.jpg
    E201479433662.jpg

     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Maru.. math mehema karala thiyenawa. Aluth mouse ekak gannawa a wada lesi
    mouse eka price wadi nam or hadissiyata 10-20min wiyadam karala karata paduwak naha.
    ebay eken wage switch ekak aran dannath puluwan ekata wada meka lesi kalayak yanawa enna and soldering

    A unata kadichcha akak apima hadagena use karana aketh podi athal akak tiyanawa bn. aka wenama athal akak.;)

    ow samahara welawata kaden ganna puluwan detath wada wiyadam karala item hadanawa :P podi kale
    eka wenama athal ekak :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මමත් ඕක ගලව ගලව විල් සුද්ද කරා. ලොජිටෙක් එකේ බටන් සිද්දිය දැක්කේ දැන්. වටිනවා ලොවෙත් මේ ත්‍රෙඩ් එක. logitech mouse fix Tag එක දාල ත්‍රෙඩ් එක සුරක්ෂිතව සේව් කොරගත්ත :rolleyes: Kalin Rep deela :dull:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    mageth mouse eke button eka aul giya keepa sarayakma..ebay eken gaththa switch 10..rs 120 wage une..$ satha ganak..aul yanakota ekak dama gannawa..hehe
     
    • Like
    Reactions: ^Buddhika^