Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mouthwash can raise cancer risk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුඛ සෝදනයෙන් පිළිකා එයි

බහුල ලෙස මුඛ සෝදනයන් භාවිතා කරණ්නන්ට මුඛ පිලිකා ඇතිවීමේ ඉහළ අවධානමක් පවතින බව පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි ග්ලැස්ගෝ විශ්ව විද්‍යාලයේ දන්ත විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඩේවිඩ් කොන්වේ පවසයි.

දිනකට තුන් වරකට වඩා මුඛ සෝදන යොදා ගැනීම අහිතකර බව එම පර්යේෂණ වාර්තාව පෙන්වාදෙයි. මුඛ සෞඛ්‍ය පිරිහුනු අය මෙම ද්රාවනයන් ගෙන් තම මුඛය සේදිම පුරුද්දක් කරගෙන තිබෙන බව පෙන්වා දෙන පර්යේෂකයෝ තම මුඛය බුරුසුවකින් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් යොදාගෙන පිරිසිදු කර පිරිසිදු ජලයෙන් සෝදා හැරීම වඩා හිතකර බව කියති.

මුඛ සෝදනවල මධ්‍යසාර අඩංගු බවත් එමගින් පිළිකා ජනක සංඝටකයනට මුඛය තුලට කාවැදි යා හැකි බවට ප්‍රමානවත් සාක්ෂි ලැබි ඇති බවත් ඔවුන් පවසයි.

අධ්‍යයනය සඳහා ලොව රටවල් 13න් මුඛ පිලිකා රෝගීන් 1962ක් සහ නිරෝගි පුද්ගලයන් 1993ක් සහභාගීකරගෙන තිබේ. බොරුදත් පලඳින්නන් සහ දත්මුල් දියවන්නන්ගේ ද පිළිකා තත්වය වැළදීමේ අවධානම වැඩිවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ උපදේශක මහාචාර්ය ඩේමියන් වොල්ම්ස්ලේ පෙන්වා දෙන්නේ එම අධ්‍යයන මගින් අවසන් තීරණයක් ගැනීමට නොහැකි බවයි. කෙසේ වෙතත් දුම්බීම, අධික ලෙස මත්පැන් පානය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම මුඛ කුහරයේ සහ ගලනාලයේ පිලිකා ඇතිවීමේ ප්‍රබල සාධක බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

source

[QUOTE="deanXX, post: 16498061, member: 492830"] [CENTER][COLOR="Black"][SIZE="5"]මුඛ සෝදනයෙන් පිළිකා එයි[/SIZE][/COLOR] [IMG]http://www.garrettlyonsdds.com/sites/default/files/listerine.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]බහුල ලෙස මුඛ සෝදනයන් භාවිතා කරණ්නන්ට මුඛ පිලිකා ඇතිවීමේ ඉහළ අවධානමක් පවතින බව පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි ග්ලැස්ගෝ විශ්ව විද්‍යාලයේ දන්ත විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඩේවිඩ් කොන්වේ පවසයි. දිනකට තුන් වරකට වඩා මුඛ සෝදන යොදා ගැනීම අහිතකර බව එම පර්යේෂණ වාර්තාව පෙන්වාදෙයි. මුඛ සෞඛ්‍ය පිරිහුනු අය මෙම ද්රාවනයන් ගෙන් තම මුඛය සේදිම පුරුද්දක් කරගෙන තිබෙන බව පෙන්වා දෙන පර්යේෂකයෝ තම මුඛය බුරුසුවකින් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් යොදාගෙන පිරිසිදු කර පිරිසිදු ජලයෙන් සෝදා හැරීම වඩා හිතකර බව කියති. මුඛ සෝදනවල මධ්‍යසාර අඩංගු බවත් එමගින් පිළිකා ජනක සංඝටකයනට මුඛය තුලට කාවැදි යා හැකි බවට ප්‍රමානවත් සාක්ෂි ලැබි ඇති බවත් ඔවුන් පවසයි. අධ්‍යයනය සඳහා ලොව රටවල් 13න් මුඛ පිලිකා රෝගීන් 1962ක් සහ නිරෝගි පුද්ගලයන් 1993ක් සහභාගීකරගෙන තිබේ. බොරුදත් පලඳින්නන් සහ දත්මුල් දියවන්නන්ගේ ද පිළිකා තත්වය වැළදීමේ අවධානම වැඩිවී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ උපදේශක මහාචාර්ය ඩේමියන් වොල්ම්ස්ලේ පෙන්වා දෙන්නේ එම අධ්‍යයන මගින් අවසන් තීරණයක් ගැනීමට නොහැකි බවයි. කෙසේ වෙතත් දුම්බීම, අධික ලෙස මත්පැන් පානය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම මුඛ කුහරයේ සහ ගලනාලයේ පිලිකා ඇතිවීමේ ප්‍රබල සාධක බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.[/SIZE][/COLOR] [CENTER][URL="http://www.lankadeepa.lk/index.php/articles/223132"]source[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom