Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Move to Cloud ☁️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සද්ද විද්ද රන්ජන් මහතා ඉමහත් අකරතැබ්බයකට පත් වූයේ නවීන තාක්ෂණයේ ප්රවණතා සිය ආරක්ෂාව උදෙසා යොදා නොගැනීම නිසාවෙනි. එනම් සිය රහසිගත වටිනා ලිපිගොනු, වීඩියෝ සහ ඕඩියෝ පට ඩිජිටල් ක්ලවුඩ් නොහොත් වළාගත නොකිරීම හේතුවෙනි. මෙලෙස අපරික්ෂා කාරී වීමෙන් සිදුවන වින්නැහිය මුලින්ම දුටුවේ අරිසෙන් අහුබුදුවන්ය. උන්නැහේ එය ගීතයෙන් පැවසූවේ මෙසේයි;

වළාකුලින් බැස සමන් කුලත් වැඳ

එලෝ බලා යනවා

අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු

හඬ හඬා ඔහේ යනවා

එනම්, ඩිජිටල් ක්ලවුඩ් වලින් රහසිගත ෆයිල්ස් බාගත වුවහොත් දෙයියන් බුදුන් සිහි කරමින් එලෝ යන්නට වන බවය. බරපතළ වැඩ සහිතව හිරබත් කෑමට පවා සිදුවන බවය..

එසේම ක්ලවුඩ් තාක්ෂණයේ මහිමය සහ වැදගත් කම කුලරත්න ආරියවංශයන්ද සිය නැණින් දැක ඇති ආකාරය ආශ්චර්ය ජනකය. ඔහුගේ පද රචනය ටී.එම්. ජයරත්නයන් මෙසේ පවසයි;

වළා තීරයෙන් එහා

කොහේද ලෝකයක්..

සොයා ඇදෙන් පැතුම් බිඟුන්

අපේම ලෝකයක්...

තරංඟයක් ලෙසින් අදී

බිදී නොයන් සිතින්..

වසන්තයක් ලෙසින් උදාව

එන්න ජීවිතෙන්...

ඩිජිටල් ක්ලවුඩ් වලින් එහාට වෙන ලෝකයක් ගැන අප සිතන්නේ කෙසේද? අපේ ප්රාර්ථනා බෘංගරාජයන් එලෙස ක්ලවුඩ් තාක්ෂණය ඔස්සේ ඇදෙන්නේ අපේම නව ලෝකයක් දෙසටයි. එලෙසම තරංග තාක්ෂණය ඔස්සේ අදිමින් අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් කරමින් නොබිඳෙන සේවයක් සපයමින් සිත සතුටු කරන මේ ක්ලවුඩ් තාක්ෂණය ජීවිතයේ වසන්තය උදා කරයි..

බලන්න අපේ සම්භාවනීය ගේය පද රචකයන්ගේ තුන්කල් දක්නා නුවණක මහිම!

Copied from moditha sendanayake's Facebook

[QUOTE="Los pollos hermanos, post: 25071883, member: 566577"] [SIZE="3"]සද්ද විද්ද රන්ජන් මහතා ඉමහත් අකරතැබ්බයකට පත් වූයේ නවීන තාක්ෂණයේ ප්රවණතා සිය ආරක්ෂාව උදෙසා යොදා නොගැනීම නිසාවෙනි. එනම් සිය රහසිගත වටිනා ලිපිගොනු, වීඩියෝ සහ ඕඩියෝ පට ඩිජිටල් ක්ලවුඩ් නොහොත් වළාගත නොකිරීම හේතුවෙනි. මෙලෙස අපරික්ෂා කාරී වීමෙන් සිදුවන වින්නැහිය මුලින්ම දුටුවේ අරිසෙන් අහුබුදුවන්ය. උන්නැහේ එය ගීතයෙන් පැවසූවේ මෙසේයි; වළාකුලින් බැස සමන් කුලත් වැඳ එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා එනම්, ඩිජිටල් ක්ලවුඩ් වලින් රහසිගත ෆයිල්ස් බාගත වුවහොත් දෙයියන් බුදුන් සිහි කරමින් එලෝ යන්නට වන බවය. බරපතළ වැඩ සහිතව හිරබත් කෑමට පවා සිදුවන බවය.. එසේම ක්ලවුඩ් තාක්ෂණයේ මහිමය සහ වැදගත් කම කුලරත්න ආරියවංශයන්ද සිය නැණින් දැක ඇති ආකාරය ආශ්චර්ය ජනකය. ඔහුගේ පද රචනය ටී.එම්. ජයරත්නයන් මෙසේ පවසයි; වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්.. සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්... තරංඟයක් ලෙසින් අදී බිදී නොයන් සිතින්.. වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්... ඩිජිටල් ක්ලවුඩ් වලින් එහාට වෙන ලෝකයක් ගැන අප සිතන්නේ කෙසේද? අපේ ප්රාර්ථනා බෘංගරාජයන් එලෙස ක්ලවුඩ් තාක්ෂණය ඔස්සේ ඇදෙන්නේ අපේම නව ලෝකයක් දෙසටයි. එලෙසම තරංග තාක්ෂණය ඔස්සේ අදිමින් අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් කරමින් නොබිඳෙන සේවයක් සපයමින් සිත සතුටු කරන මේ ක්ලවුඩ් තාක්ෂණය ජීවිතයේ වසන්තය උදා කරයි.. බලන්න අපේ සම්භාවනීය ගේය පද රචකයන්ගේ තුන්කල් දක්නා නුවණක මහිම! ~ ~[/SIZE] Copied from moditha sendanayake's Facebook [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom