Move to Cloud ☁️

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සද්ද විද්ද රන්ජන් මහතා ඉමහත් අකරතැබ්බයකට පත් වූයේ නවීන තාක්ෂණයේ ප්‍රවණතා සිය ආරක්ෂාව උදෙසා යොදා නොගැනීම නිසාවෙනි. එනම් සිය රහසිගත වටිනා ලිපිගොනු, වීඩියෝ සහ ඕඩියෝ පට ඩිජිටල් ක්ලවුඩ් නොහොත් වළාගත නොකිරීම හේතුවෙනි. මෙලෙස අපරික්ෂා කාරී වීමෙන් සිදුවන වින්නැහිය මුලින්ම දුටුවේ අරිසෙන් අහුබුදුවන්ය. උන්නැහේ එය ගීතයෙන් පැවසූවේ මෙසේයි;

    වළාකුලින් බැස සමන් කුලත් වැඳ
    එලෝ බලා යනවා
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා

    එනම්, ඩිජිටල් ක්ලවුඩ් වලින් රහසිගත ෆයිල්ස් බාගත වුවහොත් දෙයියන් බුදුන් සිහි කරමින් එලෝ යන්නට වන බවය. බරපතළ වැඩ සහිතව හිරබත් කෑමට පවා සිදුවන බවය..

    එසේම ක්ලවුඩ් තාක්ෂණයේ මහිමය සහ වැදගත් කම කුලරත්න ආරියවංශයන්ද සිය නැණින් දැක ඇති ආකාරය ආශ්චර්ය ජනකය. ඔහුගේ පද රචනය ටී.එම්. ජයරත්නයන් මෙසේ පවසයි;

    වළා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්..
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...

    තරංඟයක් ලෙසින් අදී
    බිදී නොයන් සිතින්..
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්...

    ඩිජිටල් ක්ලවුඩ් වලින් එහාට වෙන ලෝකයක් ගැන අප සිතන්නේ කෙසේද? අපේ ප්‍රාර්ථනා බෘංගරාජයන් එලෙස ක්ලවුඩ් තාක්ෂණය ඔස්සේ ඇදෙන්නේ අපේම නව ලෝකයක් දෙසටයි. එලෙසම තරංග තාක්ෂණය ඔස්සේ අදිමින් අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් කරමින් නොබිඳෙන සේවයක් සපයමින් සිත සතුටු කරන මේ ක්ලවුඩ් තාක්ෂණය ජීවිතයේ වසන්තය උදා කරයි..

    බලන්න අපේ සම්භාවනීය ගේය පද රචකයන්ගේ තුන්කල් දක්නා නුවණක මහිම!

    ~ ~


    Copied from moditha sendanayake's Facebook
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    ක්ලවුඩ් වලට මාරු වෙන්න පුලුවන් ඩේටා අහේනියක් නැත්තම්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    මාත් cloud තමා , වෙන සින් වල හැටියට නිකන්ම upload කරපු මම, encrypt කරලා upload කරන්න පටන් ගත්තා :yes::yes:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    මචන් දන්නෙ නැති නිසා අහන්නෙ...ක්ලවුඩ් හැක් වෙන එකක් නැද්ද කවදාවත්...එන්ක්‍රිප්ට් කරලා දැම්මත් වැඩ්ඩෙකුට ඕක ඩීක්‍රිප්ට් කරන්න පුලුවන් නේද....:confused::confused::confused::baffled::baffled::baffled:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මචන් දන්නෙ නැති නිසා අහන්නෙ...ක්ලවුඩ් හැක් වෙන එකක් නැද්ද කවදාවත්...එන්ක්‍රිප්ට් කරලා දැම්මත් වැඩ්ඩෙකුට ඕක ඩීක්‍රිප්ට් කරන්න පුලුවන් නේද....:confused::confused::confused::baffled::baffled::baffled:

    බැරි නෑ එක පාරක් i cloud හැක් වෙලා Hollywood හෙන සෙට් එකක රෙදි ගැලවුනා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මචන් දන්නෙ නැති නිසා අහන්නෙ...ක්ලවුඩ් හැක් වෙන එකක් නැද්ද කවදාවත්...එන්ක්‍රිප්ට් කරලා දැම්මත් වැඩ්ඩෙකුට ඕක ඩීක්‍රිප්ට් කරන්න පුලුවන් නේද....:confused::confused::confused::baffled::baffled::baffled:

    :rofl: ඕනම service එකක් හදන්නෙ මිනිස්සුනෙහ් මචන්, ඉතින් මිනිස්සුන්ටම ඒවත් හැක් කරන්න පුලුවන් ඕනම වෙලාවක. :lol: පෙන්ටගන්/ FBI සයිට් වලට ගහනවනම් ඕවා මොනවද මචන් නතින්ග් නෙහ් :D
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මචන් දන්නෙ නැති නිසා අහන්නෙ...ක්ලවුඩ් හැක් වෙන එකක් නැද්ද කවදාවත්...එන්ක්‍රිප්ට් කරලා දැම්මත් වැඩ්ඩෙකුට ඕක ඩීක්‍රිප්ට් කරන්න පුලුවන් නේද....:confused::confused::confused::baffled::baffled::baffled:


    Sync.com/Mega use karanna, ewata upload wenne files locally encrypt wela..hoda complex password ekak danna daddi symbols,uppercase/lowercase letters dala..
    Thawath hodai veracrypt container ekakta dala upload karanna okata.. nathnam cryptomator walin karanna regularly update karanawa nam files..
    cloud acc ekatai vc/crypto ekatai ekama password eka danna epa
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Adeh sirawata umbala use karana cloud service monada? mama Kalpana kale Microsoft 365 personal ganna 1 year sub ekak 16k wenne for a year. With MS Office and 1TB One Drive space.