Movie Database Software

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තියන සෙට් එක දරාගන්න අමාරු නිසා තාම වර්ග කරෙත් නැ බන්

    ෆෝල්ඩර් ගහලා වර්ග කරොත් ලේසි නැද්ද

    ඇක්ෂන් / මයින්ඩ් /ඉන්දියන් /ෆන් / ට්වි සිරිස් / ලව්

    ඔහොම තමා මම එක හාර්ඩ් ඩිස්ක් එකක වර්ග කරන ඉන්නේ
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,334
    2,332
    113
    සොහොන;19770363 said:
    තියන සෙට් එක දරාගන්න අමාරු නිසා තාම වර්ග කරෙත් නැ බන්

    ෆෝල්ඩර් ගහලා වර්ග කරොත් ලේසි නැද්ද

    ඇක්ෂන් / මයින්ඩ් /ඉන්දියන් /ෆන් / ට්වි සිරිස් / ලව්

    ඔහොම තමා මම එක හාර්ඩ් ඩිස්ක් එකක වර්ග කරන ඉන්නේ

    tikak ehema karalaa thiyenne macho. :yes: be bn karanna epaa wenawaa. :growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    tikak ehema karalaa thiyenne macho. :yes: be bn karanna epaa wenawaa. :growl:

    නැ බන් ලේසි ටැබ් 2 ඕපන් කරහන් දාහන් පට පට ගාලා මේ මගේ පරණ හාර්ඩ් එකේ සෙට් එක තියන විදිහ

    :)
    1g3AUKo.png
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,334
    2,332
    113
    සොහොන;19770413 said:
    නැ බන් ලේසි ටැබ් 2 ඕපන් කරහන් දාහන් පට පට ගාලා මේ මගේ පරණ හාර්ඩ් එකේ සෙට් එක තියන විදිහ

    :)
    1g3AUKo.png

    makata hoda software ekak thibuna machan.

    thread ekakuth thibunaa. mathaka ne ban :(