G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල මේකයි ගේම් එක හොදට අහගනින් දැන් හොදේ!!
    මම ෆිල්ම් 5ක පික්චර්ස් දානව මෙතන.අලුත් වේවා පරන වේවා උබල පිලිවෙලට කියන්න ඔනෙ එව මොන ෆිල්ම් එකේද කියල හරිද? ඔන්න ඔට්ටුයිනෙ එහෙනන් වැඩේ පටාන්ගමු.....

    1.
    latest


    2.
    a008fbb828fc29c6dbd082a6a3db7527.jpg
    :shocked:

    3.
    Revenant-04_0.jpg


    4.
    4191896-7649160327-rain-.jpg


    5.
    54cb257e6f4a2_-_the-godfather-1-1.jpg

    උත්තර දුන්නයින් පස්සෙ උබලත් දාපන් පික්ස් 5ක්!!​
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෑප්ටන් Jack Sparrow;19869404 said:
    දන්නේ නැතෝ....

    ඔබට සතුටුයි ද දැන්?

    එකක් හරි කියපන්කො බන් දන්න එකක්!!:angry::angry::yes::P
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මචන්ල මේකයි ගේම් එක හොදට අහගනින් දැන් හොදේ!!
    මම ෆිල්ම් 5ක පික්චර්ස් දානව මෙතන.අලුත් වේවා පරන වේවා උබල පිලිවෙලට කියන්න ඔනෙ එව මොන ෆිල්ම් එකේද කියල හරිද? ඔන්න ඔට්ටුයිනෙ එහෙනන් වැඩේ පටාන්ගමු.....

    බෑ...කිව්වේ නැත්තන් මොනවා කරන්නද?
    :rofl::rofl::rofl::rofl:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෑප්ටන් Jack Sparrow;19869444 said:
    1. fight club tyler durden
    2. daniella alonso hills have eyes 2
    3. The Revenant
    4. Rain Man
    5. The Godfather


    ඔබට සතුටුයි ද දැන්?​

    hahaa umba net eke search karaa neda?
    :P:P
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කෑප්ටන් Jack Sparrow;19869444 said:
    1. fight club tyler durden
    2. daniella alonso hills have eyes 2
    3. The Revenant
    4. Rain Man
    5. The Godfather


    ඔබට සතුටුයි ද දැන්?​

    ඔය කියල තියෙන්නේ..use google image search
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෑප්ටන් Jack Sparrow;19869469 said:
    උබ ගුගල් දෙයියන්ව අමතන්න එපා කියල කොහෙවත් කියල තිබ්බේ නෑ නේ බන් :lol:

    හරි හරි ඒක හරි!!
    දැන් උබලත් දාපන්කො....
    :D:yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෑප්ටන් Jack Sparrow;19869547 said:
    මොනාද යකුනේ, කොල්ලෙක් උනාම නොබලපු මුවි එකක්යෑ බන් මේක. :rolleyes:

    හරි හරි කියපන්කො බලන්න!!
    නැත්නන් වෙන පික් එකක් දාපන්......
    :yes::yes::yes: