Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Movie & TV Series Scores/ Soundtracks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙ ජීවත්වන හැම මනුෂ්‍යයෙක්ම සංගීතයට කැමතීනෙ, පොප්, රොක්, හිප්-හොප් හෝ තවත් දහස් ගණනාවක් සංගීත රටා අතරිං හැමකෙනෙක්ම තම තමන්ගෙ කැමත්ත අනුව කුමන හෝ සංගීත රටාවකට හෝ කීපයකටම ඇලුම්කරනව රසවිඳිනව.

මේ අතරං බොහොම සුලු පිරිසක් නමුත් සැලකිය යුතු පිරිසක් තවත් විශේෂ සංගීත රටාවකට ප්‍රිය කරනව.

ඒ Film Score/Soundtrack එහෙමත් නැත්නම් චිත්‍රපට, ටෙලිනාට්‍ය පසුබිම් සංගීතය.

ලංකාව, ඉංදියාව වැනි රටවලනම් චිත්‍රපට සංගීතය කිව්වම තියෙන්නෙ සරල ගීත විතරයිනෙ බොහෝවිට.

සරල ගීත 5ක් 6ක් එකතු කරල නිකුත් කිරීමක් තමා ලංකාව, ඉංදියාව වගේ රටවල චිත්‍රපට සංගීත ඇල්බම් එකක් කියන්නෙ, නමුත් හොලිවුඩ් හා යුරෝපීය චිත්‍රපටවල මීටවඩා කලාත්මක රසවිදිය හැකි විශේෂම ශෛලියක පසුබිම්, චිත්‍රපට සංගීත රටාවක් තමා බාවිත කරන්නෙ.

ඉතිං මම ඉල්ලීමක් කරනව ඔයාලත් හොලිවුඩ්/ ඉංග්‍රිසි චිත්‍රපට, ටෙලිනාට්‍යවල පසුබිම් සංගීත රටාවට ප්‍රිය කරන කෙනෙක්නම් ඔයාල කැමති, රසවිදිය යුතු ඉංග්‍රිසි චිත්‍රපට, ටෙලිනාට්‍යවල පසුබිම් සංගීත ඛණ්ඩ, ඇල්බම් වල තොරතුරු/ නම් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න කියල.

පටන්ගැනීමක් විදියට මම දාන්නම් මගෙ ලග මේ දැනට තියෙන ෆිල්ම් ස්කෝ ඇල්බම් කීපයක් ගැන. මගේ ප්‍රියතම චිත්‍රපට සංගීත අධ්යයක්ෂකවරය තමා හාන්ස් සිමර්. ඉතිං සිමර් හා මගෙ ප්‍රියතම චිත්‍රපට අධ්යයක්ෂකවරය වන ක්‍රිස්ටොෆර් නෝලන් සමඟ කල විශේෂ නිර්මාණ කීපයක්ම ඇතුළුව තව ඇල්බම් කීපයක් තියෙනව දැනට මගේ එකතුවෙ.

1.Batman Begins (Hans Zimmer, James Newton Howard)

2.The Dark Knight (Hans Zimmer, James Newton Howard)

3.The Dark Knight Rises (Hans Zimmer)

3.Inception (Hans Zimmer)

4. Interstellar (Hans Zimmer)

5.Batman v Superman (Hans Zimmer, Junkie XL)

6.Man of Steel (Hans Zimmer)

7.Penny Dreadful (Abel Korzeniowski)

ඔයාල කැමති ෆිල්ම් ස්කෝර්ස්/ ඇල්බම් ගැන අමතක නොකර මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න අපි හැමෝමටම රසවිඳින්න.

[QUOTE="Suppa92, post: 21941116, member: 543903"] [SIZE="5"]ලෝකෙ ජීවත්වන හැම මනුෂ්‍යයෙක්ම සංගීතයට කැමතීනෙ, පොප්, රොක්, හිප්-හොප් හෝ තවත් දහස් ගණනාවක් සංගීත රටා අතරිං හැමකෙනෙක්ම තම තමන්ගෙ කැමත්ත අනුව කුමන හෝ සංගීත රටාවකට හෝ කීපයකටම ඇලුම්කරනව රසවිඳිනව. මේ අතරං බොහොම සුලු පිරිසක් නමුත් සැලකිය යුතු පිරිසක් තවත් විශේෂ සංගීත රටාවකට ප්‍රිය කරනව. ඒ Film Score/Soundtrack එහෙමත් නැත්නම් චිත්‍රපට, ටෙලිනාට්‍ය පසුබිම් සංගීතය. ලංකාව, ඉංදියාව වැනි රටවලනම් චිත්‍රපට සංගීතය කිව්වම තියෙන්නෙ සරල ගීත විතරයිනෙ බොහෝවිට. සරල ගීත 5ක් 6ක් එකතු කරල නිකුත් කිරීමක් තමා ලංකාව, ඉංදියාව වගේ රටවල චිත්‍රපට සංගීත ඇල්බම් එකක් කියන්නෙ, නමුත් හොලිවුඩ් හා යුරෝපීය චිත්‍රපටවල මීටවඩා කලාත්මක රසවිදිය හැකි විශේෂම ශෛලියක පසුබිම්, චිත්‍රපට සංගීත රටාවක් තමා බාවිත කරන්නෙ. ඉතිං මම ඉල්ලීමක් කරනව ඔයාලත් හොලිවුඩ්/ ඉංග්‍රිසි චිත්‍රපට, ටෙලිනාට්‍යවල පසුබිම් සංගීත රටාවට ප්‍රිය කරන කෙනෙක්නම් ඔයාල කැමති, රසවිදිය යුතු ඉංග්‍රිසි චිත්‍රපට, ටෙලිනාට්‍යවල පසුබිම් සංගීත ඛණ්ඩ, ඇල්බම් වල තොරතුරු/ නම් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න කියල. පටන්ගැනීමක් විදියට මම දාන්නම් මගෙ ලග මේ දැනට තියෙන ෆිල්ම් ස්කෝ ඇල්බම් කීපයක් ගැන. මගේ ප්‍රියතම චිත්‍රපට සංගීත අධ්යයක්ෂකවරය තමා හාන්ස් සිමර්. ඉතිං සිමර් හා මගෙ ප්‍රියතම චිත්‍රපට අධ්යයක්ෂකවරය වන ක්‍රිස්ටොෆර් නෝලන් සමඟ කල විශේෂ නිර්මාණ කීපයක්ම ඇතුළුව තව ඇල්බම් කීපයක් තියෙනව දැනට මගේ එකතුවෙ. [img]http://i.imgur.com/jiu1Wx0.jpg[/img] [B]1.Batman Begins (Hans Zimmer, James Newton Howard) 2.The Dark Knight (Hans Zimmer, James Newton Howard) 3.The Dark Knight Rises (Hans Zimmer) 3.Inception (Hans Zimmer) 4. Interstellar (Hans Zimmer) 5.Batman v Superman (Hans Zimmer, Junkie XL) 6.Man of Steel (Hans Zimmer) 7.Penny Dreadful (Abel Korzeniowski)[/B] [img]http://i.imgur.com/prHvLt5.jpg[/img] [img]http://i.imgur.com/REFjzYD.jpg[/img] ඔයාල කැමති ෆිල්ම් ස්කෝර්ස්/ ඇල්බම් ගැන අමතක නොකර මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න අපි හැමෝමටම රසවිඳින්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom