Movie & TV Series Scores/ Soundtracks

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ලෝකෙ ජීවත්වන හැම මනුෂ්‍යයෙක්ම සංගීතයට කැමතීනෙ, පොප්, රොක්, හිප්-හොප් හෝ තවත් දහස් ගණනාවක් සංගීත රටා අතරිං හැමකෙනෙක්ම තම තමන්ගෙ කැමත්ත අනුව කුමන හෝ සංගීත රටාවකට හෝ කීපයකටම ඇලුම්කරනව රසවිඳිනව.

    මේ අතරං බොහොම සුලු පිරිසක් නමුත් සැලකිය යුතු පිරිසක් තවත් විශේෂ සංගීත රටාවකට ප්‍රිය කරනව.
    ඒ Film Score/Soundtrack එහෙමත් නැත්නම් චිත්‍රපට, ටෙලිනාට්‍ය පසුබිම් සංගීතය.

    ලංකාව, ඉංදියාව වැනි රටවලනම් චිත්‍රපට සංගීතය කිව්වම තියෙන්නෙ සරල ගීත විතරයිනෙ බොහෝවිට.
    සරල ගීත 5ක් 6ක් එකතු කරල නිකුත් කිරීමක් තමා ලංකාව, ඉංදියාව වගේ රටවල චිත්‍රපට සංගීත ඇල්බම් එකක් කියන්නෙ, නමුත් හොලිවුඩ් හා යුරෝපීය චිත්‍රපටවල මීටවඩා කලාත්මක රසවිදිය හැකි විශේෂම ශෛලියක පසුබිම්, චිත්‍රපට සංගීත රටාවක් තමා බාවිත කරන්නෙ.

    ඉතිං මම ඉල්ලීමක් කරනව ඔයාලත් හොලිවුඩ්/ ඉංග්‍රිසි චිත්‍රපට, ටෙලිනාට්‍යවල පසුබිම් සංගීත රටාවට ප්‍රිය කරන කෙනෙක්නම් ඔයාල කැමති, රසවිදිය යුතු ඉංග්‍රිසි චිත්‍රපට, ටෙලිනාට්‍යවල පසුබිම් සංගීත ඛණ්ඩ, ඇල්බම් වල තොරතුරු/ නම් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න කියල.

    පටන්ගැනීමක් විදියට මම දාන්නම් මගෙ ලග මේ දැනට තියෙන ෆිල්ම් ස්කෝ ඇල්බම් කීපයක් ගැන. මගේ ප්‍රියතම චිත්‍රපට සංගීත අධ්‍යයක්ෂකවරය තමා හාන්ස් සිමර්. ඉතිං සිමර් හා මගෙ ප්‍රියතම චිත්‍රපට අධ්‍යයක්ෂකවරය වන ක්‍රිස්ටොෆර් නෝලන් සමඟ කල විශේෂ නිර්මාණ කීපයක්ම ඇතුළුව තව ඇල්බම් කීපයක් තියෙනව දැනට මගේ එකතුවෙ.

    jiu1Wx0.jpg

    1.Batman Begins (Hans Zimmer, James Newton Howard)
    2.The Dark Knight (Hans Zimmer, James Newton Howard)
    3.The Dark Knight Rises (Hans Zimmer)
    3.Inception (Hans Zimmer)
    4. Interstellar (Hans Zimmer)
    5.Batman v Superman (Hans Zimmer, Junkie XL)
    6.Man of Steel (Hans Zimmer)
    7.Penny Dreadful (Abel Korzeniowski)

    prHvLt5.jpg

    REFjzYD.jpg

    ඔයාල කැමති ෆිල්ම් ස්කෝර්ස්/ ඇල්බම් ගැන අමතක නොකර මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න අපි හැමෝමටම රසවිඳින්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Pirates Of the Carribean
    (All Films All Sound Tracks)
    :cool::cool:At World End eka nam patta

    O Brother Where Art Thou ~ County music :rolleyes::rolleyes:

    Gladiator 2003

    Kill Bill 1 & 2~~~One of the best all music parts

    Terminator

    Lord Of the Rings Trilogy:cool::cool:
    Hobbit:cool::cool:

    Titanic:sorry::sorry::cool::cool:

    The Good, The Bad and The Ugly ~ Meke funny Music ekak thiyenwaa:D:D

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    :yes::yes:

    aluth ewatada aasa
    parana ewata kamathi nadda
    පරණ ඒවත් ආසයි බං, එහෙම අවුලක් නෑ, එත් හාන්ස්ගෙ මියුසික් ස්ටයිල් එකට ගොඩක් ආසයි. Pirates of the Caribbean එකෙත් මියුසික් ඩිරෙක්ටර් හාන්ස් සිමර්, ඒකනිසාමද මංද උඹ දාපු සෙට් එකෙන් ගොඩක්ම කැමති Pirates of the Caribbean එකට. පෙනි ඩ්‍රෙඩ්ෆුල්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ තීම්ස් එහෙමත් ලස්සනයි. ඒ විදියෙ ඒවට තමා ගොඩක්ම කැමති.
     
    • Like
    Reactions: asbw

    ela ela
    gladiator
    lion king ehemath eyage ewaa

    man raa wela arawage ost daannam nikam ahala balahan

    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    The Good, The Bad and The Ugly ~ Meke funny Music ekak thiyenwaa:D:D
    උඹ කිව්වට විස්වාස කරන එකක් නෑ මචං, මගෙ ලග ඕකෙ ඔරිජිනල් සව්න්ඩ්ට්‍රැක් විනයිල් එල්.පී ඩිස්ක් එක තියෙනව. :P:rofl::yes:
    The Good, the Bad and the Ugly ෆිල්ම් එක 1966 රිලීස් කරනකාලෙම රිලීස් කරපු 100% ජෙනුයින් සව්න්ඩ්ට්‍රැක් ඇල්බම් එක :love::love::love:

    fu0YnRB.png

    0X9iu8c.png

    50G1yem.png

    7xDYuNr.png

    KbzCcXn.png

    QDME2vd.png

    g2adcX4.png

    දැන් වෙලා නැතිනිසා හෙට හවස වැඩ ඉවරවෙලා ආවම අයෙ අහන්න ඕනෙ මේක :yes::yes::yes: :love::love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ කිව්වට විස්වාස කරන එකක් නෑ මචං, මගෙ ලග ඕකෙ ඔරිජිනල් සව්න්ඩ්ට්‍රැක් විනයිල් එල්.පී ඩිස්ක් එක තියෙනව. :P:rofl::yes:
    The Good, the Bad and the Ugly ෆිල්ම් එක 1966 රිලීස් කරනකාලෙම රිලීස් කරපු 100% ජෙනුයින් සව්න්ඩ්ට්‍රැක් ඇල්බම් එක :love::love::love:

    දැන් වෙලා නැතිනිසා හෙට හවස වැඩ ඉවරවෙලා ආවම අයෙ අහන්න ඕනෙ මේක :yes::yes::yes: :love::love::love:

    yakado
    umba gaawa gramophone ekakuth thiyenwada :shocked::shocked:
    ela umba niyama taste ekak thiyena kollek/mamek wage
    :D:D