Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Movies , TV Series එක්ක සිංහල Sub එක ගන්න Telegram Bots
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NFLK Bot Tutorial (සිංහල)

@NetflixLK_bot

01) Movies Section

ඔබට අවශ්‍ය Movies සොයා ගැනීමට හැකි කොටස මෙය වන අතර මෙහි Hollywood Movies පමණක් බොහෝවිට අන්තර්ගත වේ. NFLK Botගේ ඉහළින්ම දිස්වන "Search Movies" Button එක මත Tap කිරීම මඟින් ඔබට මෙම කොටසට පිවිසීමට හැකිය.

දැන් ඔබට මෙහි ඇති Search Movies Option එක ලබා ගැනීම සඳහා /Start Command එක Bot එකට Send කරන්න.

දැන් ඔබට Search Movies Option එකේ "Search කරන්න (Click) " Button මත Tap කර එහි Inline Search Bar එකේ ඔබ සොයන Hollywood Movie එකේ නම නිවැරදිව Type කිරීම මඟින් එම Movie එක ඉතා ඉක්මනින්ම සොයා ගත හැක. ඔබ සොයන Movie එක එහි නොමැතිනම් අපගේ NFLK Support Group එකට Join වී Request එකක් යොමු කරන්න.

(සැයු:- Search Movies Option එක භාවිතා කිරීමට අප NFLK Updates Channel එකට Join වීම අනිවාර්ය වේ.)

02) TV Series Section

(0.2)

ඔබට අවශ්‍ය බොහෝමයක් TV Series මෙහිදී සොයා ගත හැකිය. මෙම Option එක NFLK Botගේ A to Z | 0 - 9 Home Menu එක තුලින් ලබා දී ඇත. ඔබට සොයා ගැනීමට අවශ්‍ය TV Series එකේ නමේ මුල් අකුරට අදාල කොටසට (Button) එකට පිවිසීම තුලින් එය ලබා ගත හැකි අතර මීට වඩා ඉක්මන් හා පහසු ක්‍රම 2ක් තිබේ.

Shortcut 1:- ඔබට අවශ්‍ය Series එකේ සම්පූර්ණ නම English Simple Letters වලින් Type කර Command ලෙස Bot එකට යවන්න.

(මෙය ඉතා කදිම ක්රමයකි)

උදා:- /breaking_bad

/sex_education

/24_hours

Shortcut 2 :- Series එකේ නමේ සෑම වචනයකම මුල් අකුර Capital වලින් Type කර Bot එකට කෙලින්ම Send කරන්න. of,on,and වැනි වචන Simple වලින් තබන්න.

(මෙය බොහෝ විට සාර්ථක ක්‍රමයක් නොවේ)

උදා:- Breaking Bad

Sex Education

24 Hours

03) Youtube Downloader Option

NFLK Bot වෙතට කෙලින්ම Youtube Video Link එකක් යැවීම තුලින් ඔබට Videos හා Audios විවිධ Qualities වලින් ලබා ගත හැක.

නමුත් මෙම Option එක සෑම මසකම අවසාන සතියේ මුලදී අක්‍රීයව පවති. මෙසේ සිදුවන්නෙ. Free Dynos අවසන් වීම නිසා වේ.

මෙම Option එක NFLK Bot තුල ක්‍රියාත්මක වන්නේදැයි බැලීමට /start command එක bot එකට send කර පහත message එක දිස් වන්නේදැයි බලන්න

Instant Commands

(0.4)

ඔබට Home Menuවේ සිටම Bot Commands Tap කර භාවිතා කිරීම පහසු කිරීමට භාවිතා කල හැකි Option එකකි.

Sinhala Sub Bot - Films

@Film_sinhala_sub_bot

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 26933614, member: 575597"] [HEADING=2]NFLK Bot Tutorial (සිංහල) [/HEADING] @NetflixLK_bot 01) Movies Section [IMG]https://telegra.ph/file/a754109d2945e73d99d76.jpg[/IMG] ඔබට අවශ්‍ය Movies සොයා ගැනීමට හැකි කොටස මෙය වන අතර මෙහි Hollywood Movies පමණක් බොහෝවිට අන්තර්ගත වේ. NFLK Botගේ ඉහළින්ම දිස්වන "Search Movies" Button එක මත Tap කිරීම මඟින් ඔබට මෙම කොටසට පිවිසීමට හැකිය. දැන් ඔබට මෙහි ඇති Search Movies Option එක ලබා ගැනීම සඳහා /Start Command එක Bot එකට Send කරන්න. දැන් ඔබට Search Movies Option එකේ "Search කරන්න (Click) 👆" Button මත Tap කර එහි Inline Search Bar එකේ ඔබ සොයන Hollywood Movie එකේ නම නිවැරදිව Type කිරීම මඟින් එම Movie එක ඉතා ඉක්මනින්ම සොයා ගත හැක. ඔබ සොයන Movie එක එහි නොමැතිනම් අපගේ NFLK Support Group එකට Join වී Request එකක් යොමු කරන්න. (සැයු:- Search Movies Option එක භාවිතා කිරීමට අප NFLK Updates Channel එකට Join වීම අනිවාර්ය වේ.) _________________________________________ 02) TV Series Section🔥 [IMG]https://telegra.ph/file/66c4eb672758faf7a6052.jpg[/IMG] (0.2) ඔබට අවශ්‍ය බොහෝමයක් TV Series මෙහිදී සොයා ගත හැකිය. මෙම Option එක NFLK Botගේ A to Z | 0 - 9 Home Menu එක තුලින් ලබා දී ඇත. ඔබට සොයා ගැනීමට අවශ්‍ය TV Series එකේ නමේ මුල් අකුරට අදාල කොටසට (Button) එකට පිවිසීම තුලින් එය ලබා ගත හැකි අතර මීට වඩා ඉක්මන් හා පහසු ක්‍රම 2ක් තිබේ. Shortcut 1:- ඔබට අවශ්‍ය Series එකේ සම්පූර්ණ නම English Simple Letters වලින් Type කර Command ලෙස Bot එකට යවන්න. (මෙය ඉතා කදිම ක්රමයකි) උදා:- /breaking_bad /sex_education /24_hours Shortcut 2 :- Series එකේ නමේ සෑම වචනයකම මුල් අකුර Capital වලින් Type කර Bot එකට කෙලින්ම Send කරන්න. of,on,and වැනි වචන Simple වලින් තබන්න. (මෙය බොහෝ විට සාර්ථක ක්‍රමයක් නොවේ) උදා:- Breaking Bad Sex Education 24 Hours _________________________________________ 03) Youtube Downloader Option NFLK Bot වෙතට කෙලින්ම Youtube Video Link එකක් යැවීම තුලින් ඔබට Videos හා Audios විවිධ Qualities වලින් ලබා ගත හැක. නමුත් මෙම Option එක සෑම මසකම අවසාන සතියේ මුලදී අක්‍රීයව පවති. මෙසේ සිදුවන්නෙ. Free Dynos අවසන් වීම නිසා වේ. මෙම Option එක NFLK Bot තුල ක්‍රියාත්මක වන්නේදැයි බැලීමට /start command එක bot එකට send කර පහත message එක දිස් වන්නේදැයි බලන්න👇 [IMG]https://telegra.ph/file/532625950e1d67b012a0b.jpg[/IMG] _________________________________________ Instant Commands 👇 [IMG]https://telegra.ph/file/2a8be0ee8a1e47d830280.jpg[/IMG] (0.4) ඔබට Home Menuවේ සිටම Bot Commands Tap කර භාවිතා කිරීම පහසු කිරීමට භාවිතා කල හැකි Option එකකි. Sinhala Sub Bot - Films 🇱🇰 @Film_sinhala_sub_bot [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom