NFLK Bot Tutorial (සිංහල)
@NetflixLK_bot
01) Movies Section
ඔබට අවශ්‍ය Movies සොයා ගැනීමට හැකි කොටස මෙය වන අතර මෙහි Hollywood Movies පමණක් බොහෝවිට අන්තර්ගත වේ. NFLK Botගේ ඉහළින්ම දිස්වන "Search Movies" Button එක මත Tap කිරීම මඟින් ඔබට මෙම කොටසට පිවිසීමට හැකිය.
දැන් ඔබට මෙහි ඇති Search Movies Option එක ලබා ගැනීම සඳහා /Start Command එක Bot එකට Send කරන්න.
දැන් ඔබට Search Movies Option එකේ "Search කරන්න (Click)
(සැයු:- Search Movies Option එක භාවිතා කිරීමට අප NFLK Updates Channel එකට Join වීම අනිවාර්‍ය වේ.)
_________________________________________
02) TV Series Section
(0.2)
ඔබට අවශ්‍ය බොහෝමයක් TV Series මෙහිදී සොයා ගත හැකිය. මෙම Option එක NFLK Botගේ A to Z | 0 - 9 Home Menu එක තුලින් ලබා දී ඇත. ඔබට සොයා ගැනීමට අවශ්‍ය TV Series එකේ නමේ මුල් අකුරට අදාල කොටසට (Button) එකට පිවිසීම තුලින් එය ලබා ගත හැකි අතර මීට වඩා ඉක්මන් හා පහසු ක්‍රම 2ක් තිබේ.
Shortcut 1:- ඔබට අවශ්‍ය Series එකේ සම්පූර්ණ නම English Simple Letters වලින් Type කර Command ලෙස Bot එකට යවන්න.
(මෙය ඉතා කදිම ක්‍රමයකි)
උදා:- /breaking_bad
/sex_education
/24_hours
Shortcut 2 :- Series එකේ නමේ සෑම වචනයකම මුල් අකුර Capital වලින් Type කර Bot එකට කෙලින්ම Send කරන්න. of,on,and වැනි වචන Simple වලින් තබන්න.
(මෙය බොහෝ විට සාර්ථක ක්‍රමයක් නොවේ)
උදා:- Breaking Bad
Sex Education
24 Hours
_________________________________________
03) Youtube Downloader Option
NFLK Bot වෙතට කෙලින්ම Youtube Video Link එකක් යැවීම තුලින් ඔබට Videos හා Audios විවිධ Qualities වලින් ලබා ගත හැක.
නමුත් මෙම Option එක සෑම මසකම අවසාන සතියේ මුලදී අක්‍රීයව පවති. මෙසේ සිදුවන්නෙ. Free Dynos අවසන් වීම නිසා වේ.
මෙම Option එක NFLK Bot තුල ක්‍රියාත්මක වන්නේදැයි බැලීමට /start command එක bot එකට send කර පහත message එක දිස් වන්නේදැයි බලන්න
_________________________________________
Instant Commands
(0.4)
ඔබට Home Menuවේ සිටම Bot Commands Tap කර භාවිතා කිරීම පහසු කිරීමට භාවිතා කල හැකි Option එකකි.
Sinhala Sub Bot - Films
@Film_sinhala_sub_bot