Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Movies -Weapons,Technology etc...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොලිවුඩ් ෆිල්ම්ස් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ.මොකද ඒවායේ තමයි අලුත් ගැජට් කෑලි,ගිනි අවි,යුදෝපකරණ වගේම නව තාක්ෂණයත් වැඩිපුරම භාවිතා කරන්නේ.ෆිල්ම්ස්වල නිතර දකින්න හම්බ වෙන්නේ නැති ගිනි අවි ටිකක් ගැන මුලින්ම කතා කරමු.

Sniper: Ultimate Kill(2017)

මේ ළඟදි බැලුවා ස්නයිපර් සීරීස් එකේ අලුත්ම ෆිල්ම් එක.අන්තිම හරියෙදි තමයි මේ දැවැන්ත ඇන්ටි මැටීරියල් රයිෆල් -Anti-Materiel Rifle (AMR) එක දකින්න ලැබෙන්නේ.මේ වගේ දැවැන්ත රයිෆල් පාවිච්චි කරන්නේ පුද්ගල ඝාතන වලට නෙමෙයි කියලා බැලූ බැල්මට පේනවා නේ.වාහනයක් හෝ වෙනත් යුදෝපකරණ අඩ පණ කරන්න තමයි මේ තරම් බලවත් අවියක් පාවිච්චි කරන්නේ.මුල් කාලයේ මේවා පාවිච්චි කලේ යුද ටැංකි වලට එරෙහිව.ඒ කියන්නේ පළමු ලෝක යුද්ධය කාලේ ඉදලා මේ වගේ රයිෆල් තිබිලා තියෙනවා.මොකද ඒ කාලේ අද වගේ මිසයිල තාක්ෂණය දියුණු නෑ ඒනිසා අද තියෙන යුද ටැංකි නාශක මිසයිලත් නෑ.

මේ තියෙන්නේ ෆිල්ම් එකේ එන AIC Mag-Fed 20mm කියන ඇමෙරිකානු Anti-materiel rifle එක

කොහොම භාණ්ඩයේ සයිස් එක

මෙන්න තව පෝටෝස් ටිකක්

මේ රයිෆල් එකෙන් යාර 5000 තරම් දුරකට වෙඩි තියෙන්න පුලුවන් කියනවා.ඒ කියන්නේ මීටර් 4572/කි.මී. 4 1/2 ක්

දකුණු පැත්තෙන් තියෙන්නේ Anzio 50 කියන රයිෆල් එක.

AIC Mag-Fed 20mm රයිෆල් එක අඩි 6යි අගල් 8 දිගයි

[YOUTUBE]a9NxHj1R04g[/YOUTUBE]

මේ රයිෆල් එකක් ඇ.ඩො. 11,900 වෙනවලු,ලංකාවේ මුදලින් රු.18,38,788.00

රයිෆල් එකේ පාවිච්චි කරන 20MM උණ්ඩය අනෙක් උණ්ඩ එක්ක සංසන්දනයක් .223, .338 lapua, 50BMG, 20MM Vulcan

මේ විස්තර ගත්තේ

මේ ත්රෙඩ් එක දිගටම ඇදගෙන යන්න උඹලත් උදව්වක් දීපල්ලා.ෆිල්ම්වල තියෙන ගිනි අවි අදුනගන්න හොඳම සයිට් එක තමයි imfdb.org කියන්නේ.ෆිල්ම් එකක දැකපු ගිනි අවියක් අදුනගන්න බැරි නම් මේ සයිට් එකට ගිහින් ෆිල්ම් එකේ නමින් සර්ච් කරන්න විතරයි තියෙන්නේ.

පුලුවන් වෙලාවට ත්රෙඩ් එක අප්ඩේට් කරන්නම් .උඹලා බලපු ෆිල්ම්වල තියෙන ගිනි අවි,ගැජට් කෑලි වගේ දේවල් දාපල්ලා.

[QUOTE="Dr.Amdan, post: 22750831, member: 549909"] [CENTER][CENTER][SIZE="3"][COLOR="Blue"]හොලිවුඩ් ෆිල්ම්ස් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ.මොකද ඒවායේ තමයි අලුත් ගැජට් කෑලි,ගිනි අවි,යුදෝපකරණ වගේම නව තාක්ෂණයත් වැඩිපුරම භාවිතා කරන්නේ.ෆිල්ම්ස්වල නිතර දකින්න හම්බ වෙන්නේ නැති ගිනි අවි ටිකක් ගැන මුලින්ම කතා කරමු.[/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="DarkRed"]Sniper: Ultimate Kill(2017)[/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://www.imfdb.org/images/thumb/7/7c/Sniper7.jpg/300px-Sniper7.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]මේ ළඟදි බැලුවා ස්නයිපර් සීරීස් එකේ අලුත්ම ෆිල්ම් එක.අන්තිම හරියෙදි තමයි මේ දැවැන්ත ඇන්ටි මැටීරියල් රයිෆල් -Anti-Materiel Rifle (AMR) එක දකින්න ලැබෙන්නේ.මේ වගේ දැවැන්ත රයිෆල් පාවිච්චි කරන්නේ පුද්ගල ඝාතන වලට නෙමෙයි කියලා බැලූ බැල්මට පේනවා නේ.වාහනයක් හෝ වෙනත් යුදෝපකරණ අඩ පණ කරන්න තමයි මේ තරම් බලවත් අවියක් පාවිච්චි කරන්නේ.මුල් කාලයේ මේවා පාවිච්චි කලේ යුද ටැංකි වලට එරෙහිව.ඒ කියන්නේ පළමු ලෝක යුද්ධය කාලේ ඉදලා මේ වගේ රයිෆල් තිබිලා තියෙනවා.මොකද ඒ කාලේ අද වගේ මිසයිල තාක්ෂණය දියුණු නෑ ඒනිසා අද තියෙන යුද ටැංකි නාශක මිසයිලත් නෑ.[/COLOR][/SIZE] [B][SIZE="3"][COLOR="Black"]මේ තියෙන්නේ ෆිල්ම් එකේ එන AIC Mag-Fed 20mm කියන ඇමෙරිකානු Anti-materiel rifle එක[/COLOR][/SIZE][/B] [IMG]http://www.imfdb.org/images/thumb/a/a4/Sniper7_41.jpg/600px-Sniper7_41.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="3"][COLOR="Black"]කොහොම භාණ්ඩයේ සයිස් එක[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.imfdb.org/images/thumb/e/ee/Sniper7_47.jpg/600px-Sniper7_47.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"][CENTER]මෙන්න තව පෝටෝස් ටිකක්[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.anzioironworks.com/images/20-mm.jpg[/IMG] [SIZE="3"][COLOR="Black"]මේ රයිෆල් එකෙන් යාර 5000 තරම් දුරකට වෙඩි තියෙන්න පුලුවන් කියනවා.ඒ කියන්නේ මීටර් 4572/කි.මී. 4 1/2 ක්[/COLOR][/SIZE] [CENTER][SIZE="3"]දකුණු පැත්තෙන් තියෙන්නේ Anzio 50 කියන රයිෆල් එක.[/SIZE][/CENTER] [IMG]http://www.anzioironworks.com/images/20mmwith50a-1.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"][B]AIC Mag-Fed 20mm රයිෆල් එක අඩි 6යි අගල් 8 දිගයි[/B][/COLOR][/SIZE] [IMG]http://www.anzioironworks.com/images/20mm022standingatangle-FP.jpg[/IMG] [YOUTUBE]a9NxHj1R04g[/YOUTUBE] [SIZE="3"][COLOR="Blue"]මේ රයිෆල් එකක් ඇ.ඩො. 11,900 වෙනවලු,ලංකාවේ මුදලින් රු.18,38,788.00[/COLOR][/SIZE] [IMG]http://www.anzioironworks.com/images/new20mmpicatshotshow.jpg[/IMG] [IMG]http://www.anzioironworks.com/images/20mmcased%20001.jpg[/IMG] [IMG]http://www.anzioironworks.com/images/20mmcased%20002.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"][CENTER]රයිෆල් එකේ පාවිච්චි කරන 20MM උණ්ඩය අනෙක් උණ්ඩ එක්ක සංසන්දනයක් .223, .338 lapua, 50BMG, 20MM Vulcan[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.anzioironworks.com/images/bulletsizes.jpg[/IMG][/CENTER] මේ විස්තර ගත්තේ [CENTER][SIZE="5"][B][COLOR="Red"]මේ ත්රෙඩ් එක දිගටම ඇදගෙන යන්න උඹලත් උදව්වක් දීපල්ලා.ෆිල්ම්වල තියෙන ගිනි අවි අදුනගන්න හොඳම සයිට් එක තමයි imfdb.org කියන්නේ.ෆිල්ම් එකක දැකපු ගිනි අවියක් අදුනගන්න බැරි නම් මේ සයිට් එකට ගිහින් ෆිල්ම් එකේ නමින් සර්ච් කරන්න විතරයි තියෙන්නේ.[/COLOR][/B][/SIZE] [SIZE="3"][COLOR="Blue"] පුලුවන් වෙලාවට ත්රෙඩ් එක අප්ඩේට් කරන්නම් .උඹලා බලපු ෆිල්ම්වල තියෙන ගිනි අවි,ගැජට් කෑලි වගේ දේවල් දාපල්ලා.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom