Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
MOVIES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිත්රපටිවල කතාව ගැන පොඩ්ඩක්වත් කියන්න යන්නේ නෑ.

එතකොට මම දකින විදියට තමයි, මේක කියවලා බලන අයත් දකින්නේ.

ඒක තමන්ට අනුව හිතන්න බාධාවක්.

ඒත් පළවෙනියටම දෙන චිත්රපටිය ගැන දෙයක් කියන්න ඕනේ.

මම ලෝකෙන්ම කැමතිම දේවලින් එකක් තමයි මේ වෙස්මූණ...

ගයි ෆෝක්ස් වෙස්මුහුණ (Guy Fawkes Mask)

"ගයි ෆෝක්ස්" කියන්නේ එංගලන්ත ජාතිකයෙක්.

1605 නොවැම්බර් පස් වැනිදා, ඔහු ඇතුළු රහස් සංවිධානයේ උත්සාහ කරනවා, රජය පෙරලා දමන අරමුණින් පාර්ලිමේන්තුව පුපුරවන්න.

ඒ උත්සාහය සාර්ථකව වළක්වන්න රජතුමා සහ ආරක්ෂක අංශ සමත් වෙනවා.

ගයි ෆෝක්ස් ඇතුළු රහස් සංවිධානයේ පිරිස ඝාතනය කරනවා.

මේ අසාර්ථක කුමන්ත්රණය සිදුවුන දවස, නොවැම්බර් පස් වෙනිදා, සෑම වසරකම ගයි ෆෝක්ස් දිනය නමින් එංගලන්තයේ සමරනවා.

එහිදී 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙන සිටීම විශේෂයි.

මේ වෙස් මුහුණ 'ගයි ෆෝක්ස්'ගේ සැබෑ මුහුණ ඇසුරින් හැදුවා කියලා තමා සඳහන් වෙන්නේ.

මේකහෙම නෙවෙයි චිත්රපටියේ කතාව වෙන්නේ. හැබැයි, මේ සිදුවීම ගැනත් සරල පැහැදිලි කිරීමක් වෙනවා.

ඒ සිදුවීම මේ චිත්රපටියේ කතාවටත් සම්බන්ධයක් තියනවා.

[QUOTE="S.E.R.E.N.A, post: 23356415, member: 567838"] [CENTER][SIZE="3"]චිත්රපටිවල කතාව ගැන පොඩ්ඩක්වත් කියන්න යන්නේ නෑ. එතකොට මම දකින විදියට තමයි, මේක කියවලා බලන අයත් දකින්නේ. ඒක තමන්ට අනුව හිතන්න බාධාවක්. ඒත් පළවෙනියටම දෙන චිත්රපටිය ගැන දෙයක් කියන්න ඕනේ. මම ලෝකෙන්ම කැමතිම දේවලින් එකක් තමයි මේ වෙස්මූණ... ගයි ෆෝක්ස් වෙස්මුහුණ (Guy Fawkes Mask) [/SIZE] [IMG]https://drive.google.com/uc?export=view&id=1hEplryYUmxYjCQyNyg9cT1ldqhd08hdY[/IMG][/CENTER] [SIZE="3"][CENTER]"ගයි ෆෝක්ස්" කියන්නේ එංගලන්ත ජාතිකයෙක්. 1605 නොවැම්බර් පස් වැනිදා, ඔහු ඇතුළු රහස් සංවිධානයේ උත්සාහ කරනවා, රජය පෙරලා දමන අරමුණින් පාර්ලිමේන්තුව පුපුරවන්න. ඒ උත්සාහය සාර්ථකව වළක්වන්න රජතුමා සහ ආරක්ෂක අංශ සමත් වෙනවා. ගයි ෆෝක්ස් ඇතුළු රහස් සංවිධානයේ පිරිස ඝාතනය කරනවා. මේ අසාර්ථක කුමන්ත්රණය සිදුවුන දවස, නොවැම්බර් පස් වෙනිදා, සෑම වසරකම ගයි ෆෝක්ස් දිනය නමින් එංගලන්තයේ සමරනවා. එහිදී 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙන සිටීම විශේෂයි. මේ වෙස් මුහුණ 'ගයි ෆෝක්ස්'ගේ සැබෑ මුහුණ ඇසුරින් හැදුවා කියලා තමා සඳහන් වෙන්නේ. මේකහෙම නෙවෙයි චිත්රපටියේ කතාව වෙන්නේ. හැබැයි, මේ සිදුවීම ගැනත් සරල පැහැදිලි කිරීමක් වෙනවා. ඒ සිදුවීම මේ චිත්රපටියේ කතාවටත් සම්බන්ධයක් තියනවා. [/CENTER][/SIZE][CENTER][/center] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom