S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ආයුබෝවන්...!

    මේ thread එකේ මම බලපු හොඳම චිත්‍රපටි ගැන කියනවා.
    download කරන්නත් දෙනවා.

    action, war, romantic ඒවටනේ ගොඩක් අය කැමති.
    ඒ නිසා මේවා සමහර අයට හරියන්නේ නැති වෙන්නත් පුළුවන්.
    එක එක අයගේ අදහස් වෙනස්නේ... :D

    කැමති අය බලන්න. මේ වෙනකොට බලලා තියන අය අදහස් කියන්න.
    මේ චිත්‍රපටි වලින් ලෝකෙට කියන්න හදන දේ ගැන ඔයාලගේ හිතට දැනෙන දේ කියන්න.

    ස්තුතියි හැමෝටම...! :)
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    චිත්‍රපටිවල කතාව ගැන පොඩ්ඩක්වත් කියන්න යන්නේ නෑ.
    එතකොට මම දකින විදියට තමයි, මේක කියවලා බලන අයත් දකින්නේ.
    ඒක තමන්ට අනුව හිතන්න බාධාවක්.

    ඒත් පළවෙනියටම දෙන චිත්‍රපටිය ගැන දෙයක් කියන්න ඕනේ.

    මම ලෝකෙන්ම කැමතිම දේවලින් එකක් තමයි මේ වෙස්මූණ...
    ගයි ෆෝක්ස් වෙස්මුහුණ (Guy Fawkes Mask)


    uc

    "ගයි ෆෝක්ස්" කියන්නේ එංගලන්ත ජාතිකයෙක්.
    1605 නොවැම්බර් පස් වැනිදා, ඔහු ඇතුළු රහස් සංවිධානයේ උත්සාහ කරනවා, රජය පෙරලා දමන අරමුණින් පාර්ලිමේන්තුව පුපුරවන්න.
    ඒ උත්සාහය සාර්ථකව වළක්වන්න රජතුමා සහ ආරක්ෂක අංශ සමත් වෙනවා.
    ගයි ෆෝක්ස් ඇතුළු රහස් සංවිධානයේ පිරිස ඝාතනය කරනවා.
    මේ අසාර්ථක කුමන්ත්‍රණය සිදුවුන දවස, නොවැම්බර් පස් වෙනිදා, සෑම වසරකම ගයි ෆෝක්ස් දිනය නමින් එංගලන්තයේ සමරනවා.
    එහිදී 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙන සිටීම විශේෂයි.
    මේ වෙස් මුහුණ 'ගයි ෆෝක්ස්'ගේ සැබෑ මුහුණ ඇසුරින් හැදුවා කියලා තමා සඳහන් වෙන්නේ.

    මේකහෙම නෙවෙයි චිත්‍රපටියේ කතාව වෙන්නේ. හැබැයි, මේ සිදුවීම ගැනත් සරල පැහැදිලි කිරීමක් වෙනවා.
    ඒ සිදුවීම මේ චිත්‍රපටියේ කතාවටත් සම්බන්ධයක් තියනවා.
     

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    monada ban uba me kiyanne? mata therenne na?

    uba balapu chitrapati gena kiyanawa kiyanne?ko ithin balapuwa.

    mona h***** oi me?
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    V FOR VENDETTA [2005]

    චිත්‍රපටිවල කතාව ගැන පොඩ්ඩක්වත් කියන්න යන්නේ නෑ.
    එතකොට මම දකින විදියට තමයි, මේක කියවලා බලන අයත් දකින්නේ.

    ඒත් පළවෙනියටම දෙන චිත්‍රපටිය ගැන දෙයක් කියන්න ඕනේ.

    මම ලෝකෙන්ම කැමතිම දේවලින් එකක් තමයි මේ වෙස්මූණ...
    ගයි ෆෝක්ස් වෙස්මුහුණ (Guy Fawkes Mask)


    nnVDRM5.png


    "ගයි ෆෝක්ස්" කියන්නේ එංගලන්ත ජාතිකයෙක්.
    1605 නොවැම්බර් පස් වැනිදා, ඔහු ඇතුළු රහස් සංවිධානයේ පිරිස උත්සාහ කරනවා,
    රජය පෙරලා දමන අරමුණින් පාර්ලිමේන්තුව පුපුරවන්න.
    ඒ උත්සාහය සාර්ථකව වළක්වන්න රජතුමා සහ ආරක්ෂක අංශ සමත් වෙනවා.
    ගයි ෆෝක්ස් ඇතුළු රහස් සංවිධානයේ පිරිස ඝාතනය කරනවා.
    මේ අසාර්ථක කුමන්ත්‍රණය සිදුවුන දවස, නොවැම්බර් පස් වෙනිදා, සෑම වසරකම ගයි ෆෝක්ස් දිනය නමින් එංගලන්තයේ සමරනවා.
    එහිදී 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙන සිටීම විශේෂයි.
    මේ වෙස් මුහුණ 'ගයි ෆෝක්ස්'ගේ සැබෑ මුහුණ ඇසුරින් හැදුවා කියලා තමා සඳහන් වෙන්නේ.

    මේක නෙවෙයි චිත්‍රපටියේ කතාව වෙන්නේ. හැබැයි, මේ සත්‍ය සිදුවීමත් චිත්‍රපටයේ කතාවට සම්බන්ධයි.

    ඒවගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන "V" නමින් තමාව හඳුන්වාගන්නා පුද්ගලයා,
    චිත්‍රපටය පුරාවටම ඉන්නේ, 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙන...


    V FOR VENDETTA

    rSbCqaP.jpg


    IMDB : 8.2
    MPAA : Rated R for strong violence and some language

    විශේෂයෙන් කියන්න ඕනේ මේකේ දෙබස් ගැන.
    ලස්සන වචන වගේම අර්ථාන්විත අදහස්වලින් පිරුණ නාට්‍යානුරූපීව ගලායන දෙබස්.
    කියන දේ මේ තරම් ලස්සනට කියන වෙනත් චිත්‍රපටියක් මම දැකලා නෑ මේ වෙනකම්.

    ඇයි මේ V, 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙනම ඉන්නේ?.
    V ට ඒ නම හැදුනේ කොහොමද? V ලෝකෙට කියන්න හදන්නේ මොකක්ද?





    BRRIP | 720P | x264 | MP4 | 751 MB
    DOWNLOAD

    බලන්න... අදහස් කියන්න... :)
     
    Last edited:
    • Like
    Reactions: mangoboy

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    (පෝස්ට් වෙන්නේ නැති හේතුව හොයාගත්තා.
    මං ගූගල් drive එකෙන් image share කළේ. ඒක නිසා. වෙන එකකින් image share කරන්නම්.)
     
    • Like
    Reactions: බෙන් 10

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මේ චිත්‍රපටිවලට සිංහල උපසිරැසි ඕනේ නම් ගූගල් එකේ සර්ච් කරන්න.
    චිත්‍රපටියේ නම sinhala subtitle කියලා. හොයාගන්න පුළුවන්. :yes:
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113

    VILLAIN

    RLzNZTz.jpg


    IMDB : 6.7

    තමන්ට වැරැද්දක් කළ කෙනෙක්ගෙන් පළිගන්න හිතෙනවාද?
    යම් හේතුවක් නිසා නීතියෙන් දඬුවම් නොලැබෙනවා නම් නීතිය තමන්ගේ අතට අරන් දඬුවම් දෙන්න හිතෙනවාද?
    එහෙම අයට හොඳ පිළිතුරක් දෙන චිත්‍රපටයක්. :yes:

    සැබෑවටම "මෛත්‍රිය" කරන්නේ කොහොමද කියන දේ වටහාගන්නත්,
    සැබෑ වීරයෙක් වෙන්නේ කොහොමද කියලා දැනගන්නත් මේ චිත්‍රපටය උදව්වක් වෙයි. :)

    ලස්සන වචන වගේම අර්ථාන්විත අදහස්වලින් පිරුණ නාට්‍යානුරූපීව ගලායන දෙබස්.
    V For Vendetta පෝස්ට් එකේදී මම මෙහෙම කිව්වා...
    V For Vendetta එකට පසුව මම දැකපු හොඳම අදහස් තියෙන්නේ මේ චිත්‍රපටයට.
    මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන Mathew Manjooran පිටකරන සෑම වචනයක් පාසාම තේරුමක් තියනවා.
    හිතන්න දෙයක් තියනවා. :yes:

    මේ ඔක්කොමත් එක්ක අපරාධ පරීක්ෂණ පාඩම් මාලාවකුත් දකින්න ලැබෙයි. :D

    මේක මලයාලම් චිත්‍රපටයක්...





    HDRIP | x264 | MP4 | 725 MB
    DOWNLOAD
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    bump, comment කළ හැමෝටම බොහොම ස්තුතියි...! :)


    සබ් එපා... අලුත් ෆිල්ම් දීපන් බ්‍රෝ....
    ඉන්ග්ලිෂ් ඔන්ලි
    :shocked:
    දැන්නම් දුන්නේ මලයාලම් එකක්. ආයේ ඉංග්‍රීසි ඒවා දෙන්නම්.
    හැබැයි මං බලලා, ගන්න දෙයක් තියනවා කියලා හිතෙන ඒවා විතරයි. :yes: