Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
MOVIES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]V FOR VENDETTA [2005][/PLAIN]

චිත්‍රපටිවල කතාව ගැන පොඩ්ඩක්වත් කියන්න යන්නේ නෑ.

එතකොට මම දකින විදියට තමයි, මේක කියවලා බලන අයත් දකින්නේ.

ඒත් පළවෙනියටම දෙන චිත්‍රපටිය ගැන දෙයක් කියන්න ඕනේ.

මම ලෝකෙන්ම කැමතිම දේවලින් එකක් තමයි මේ වෙස්මූණ...

ගයි ෆෝක්ස් වෙස්මුහුණ (Guy Fawkes Mask)

"ගයි ෆෝක්ස්" කියන්නේ එංගලන්ත ජාතිකයෙක්.

1605 නොවැම්බර් පස් වැනිදා, ඔහු ඇතුළු රහස් සංවිධානයේ පිරිස උත්සාහ කරනවා,

රජය පෙරලා දමන අරමුණින් පාර්ලිමේන්තුව පුපුරවන්න.

ඒ උත්සාහය සාර්ථකව වළක්වන්න රජතුමා සහ ආරක්ෂක අංශ සමත් වෙනවා.

ගයි ෆෝක්ස් ඇතුළු රහස් සංවිධානයේ පිරිස ඝාතනය කරනවා.

මේ අසාර්ථක කුමන්ත්‍රණය සිදුවුන දවස, නොවැම්බර් පස් වෙනිදා, සෑම වසරකම ගයි ෆෝක්ස් දිනය නමින් එංගලන්තයේ සමරනවා.

එහිදී 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙන සිටීම විශේෂයි.

මේ වෙස් මුහුණ 'ගයි ෆෝක්ස්'ගේ සැබෑ මුහුණ ඇසුරින් හැදුවා කියලා තමා සඳහන් වෙන්නේ.

මේක නෙවෙයි චිත්‍රපටියේ කතාව වෙන්නේ. හැබැයි, මේ සත්‍ය සිදුවීමත් චිත්‍රපටයේ කතාවට සම්බන්ධයි.

ඒවගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන "V" නමින් තමාව හඳුන්වාගන්නා පුද්ගලයා,

චිත්‍රපටය පුරාවටම ඉන්නේ, 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙන...

V FOR VENDETTA

IMDB : 8.2

MPAA : Rated R for strong violence and some language

විශේෂයෙන් කියන්න ඕනේ මේකේ දෙබස් ගැන.

ලස්සන වචන වගේම අර්ථාන්විත අදහස්වලින් පිරුණ නාට්‍යානුරූපීව ගලායන දෙබස්.

කියන දේ මේ තරම් ලස්සනට කියන වෙනත් චිත්‍රපටියක් මම දැකලා නෑ මේ වෙනකම්.

ඇයි මේ V, 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙනම ඉන්නේ?.

V ට ඒ නම හැදුනේ කොහොමද? V ලෝකෙට කියන්න හදන්නේ මොකක්ද?

[YOUTUBE]lSA7mAHolAw[/YOUTUBE]

BRRIP | 720P | x264 | MP4 | 751 MB

DOWNLOAD

බලන්න... අදහස් කියන්න...

[QUOTE="S.E.R.E.N.A, post: 23358173, member: 567838"] [b][PLAIN]V FOR VENDETTA [2005][/PLAIN][/b] [CENTER][SIZE="3"]චිත්‍රපටිවල කතාව ගැන පොඩ්ඩක්වත් කියන්න යන්නේ නෑ. එතකොට මම දකින විදියට තමයි, මේක කියවලා බලන අයත් දකින්නේ. ඒත් පළවෙනියටම දෙන චිත්‍රපටිය ගැන දෙයක් කියන්න ඕනේ. මම ලෝකෙන්ම කැමතිම දේවලින් එකක් තමයි මේ වෙස්මූණ... ගයි ෆෝක්ස් වෙස්මුහුණ (Guy Fawkes Mask) [/SIZE] [IMG]https://i.imgur.com/nnVDRM5.png[/IMG] [SIZE="3"]"ගයි ෆෝක්ස්" කියන්නේ එංගලන්ත ජාතිකයෙක්. 1605 නොවැම්බර් පස් වැනිදා, ඔහු ඇතුළු රහස් සංවිධානයේ පිරිස උත්සාහ කරනවා, රජය පෙරලා දමන අරමුණින් පාර්ලිමේන්තුව පුපුරවන්න. ඒ උත්සාහය සාර්ථකව වළක්වන්න රජතුමා සහ ආරක්ෂක අංශ සමත් වෙනවා. ගයි ෆෝක්ස් ඇතුළු රහස් සංවිධානයේ පිරිස ඝාතනය කරනවා. මේ අසාර්ථක කුමන්ත්‍රණය සිදුවුන දවස, නොවැම්බර් පස් වෙනිදා, සෑම වසරකම ගයි ෆෝක්ස් දිනය නමින් එංගලන්තයේ සමරනවා. එහිදී 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙන සිටීම විශේෂයි. මේ වෙස් මුහුණ 'ගයි ෆෝක්ස්'ගේ සැබෑ මුහුණ ඇසුරින් හැදුවා කියලා තමා සඳහන් වෙන්නේ. මේක නෙවෙයි චිත්‍රපටියේ කතාව වෙන්නේ. හැබැයි, මේ සත්‍ය සිදුවීමත් චිත්‍රපටයේ කතාවට සම්බන්ධයි. ඒවගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන "V" නමින් තමාව හඳුන්වාගන්නා පුද්ගලයා, චිත්‍රපටය පුරාවටම ඉන්නේ, 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙන...[/SIZE] [SIZE="5"][FONT="Trebuchet MS"][B]V FOR VENDETTA[/B][/FONT][/SIZE] [img]https://i.imgur.com/rSbCqaP.jpg[/img] IMDB : 8.2 MPAA : Rated R for strong violence and some language [SIZE="3"]විශේෂයෙන් කියන්න ඕනේ මේකේ දෙබස් ගැන. ලස්සන වචන වගේම අර්ථාන්විත අදහස්වලින් පිරුණ නාට්‍යානුරූපීව ගලායන දෙබස්. කියන දේ මේ තරම් ලස්සනට කියන වෙනත් චිත්‍රපටියක් මම දැකලා නෑ මේ වෙනකම්. ඇයි මේ V, 'ගයි ෆෝක්ස් වෙස්මුහුණ' පැළඳගෙනම ඉන්නේ?. V ට ඒ නම හැදුනේ කොහොමද? V ලෝකෙට කියන්න හදන්නේ මොකක්ද? [/SIZE] [YOUTUBE]lSA7mAHolAw[/YOUTUBE] [SIZE="3"]BRRIP | 720P | x264 | MP4 | 751 MB [/SIZE] [URL="https://openload.co/f/Se4IkYpTcWI/V.FOR.VENDETTA.2006.720P.BRRIP.X264.YIFY.mp4"][SIZE="5"][COLOR="DeepSkyBlue"]DOWNLOAD[/COLOR][/SIZE][/URL] [SIZE="3"]බලන්න... අදහස් කියන්න... :)[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom