Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
MOVIES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Robert Langdon Film Series

සංකේත විද්‍යාඥ Robert Langdon යන චරිතය පාදක කරගෙන චිත්‍රපට 3 ක් නිර්මාණය වෙලා තියනවා.

1. The Da Vinci Code [2006]

2. Angels & Demons [2009]

3. Inferno [2016]

මේ චිත්‍රපට 3 හැදෙන්නේ Dan Brown විසින් රචිත මේ නම් වලින්ම නිකුත් වූ නවකතා පොත් 3 ක් ඇසුරින්.

රහස් සංකේත, රහස් භාෂා ගැන උනන්දුව තියෙන අයට ගැළපෙන චිත්‍රපට ත්‍රිත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම ක්‍රිස්තියානි ආගම ගැන, වතිකානුව ගැන යම් දැනුමක් ලබාගන්නත් පුළුවන්.

මේ චිත්‍රපට ක්‍රිස්ත්‍රියානි ආගම විකෘති කරන්න දරන උත්සාහයක් විදියටත් චෝදනා එල්ල වෙලා තියනවා.

විශේෂයෙන් පළමු හා දෙවන චිත්‍රපට...

ඒ නිසා ප්‍රබන්ධයක් විදියට රසවිඳින්න බැරි කෙනෙක් නම්

මේක නොබලන එක හොඳයි කියන එකත් කාරුණිකව මතක් කරනවා.

ක්‍රිස්තියානි ආගම සම්බන්ධ වුනා කියලා මේවා ආගමික කතා නෙවෙයි.

මුල සිට අවසානය දක්වාම කුතුහලය රැඳෙන විදියට රහස් සංකේත ඔස්සේ අභිරහස් හෙළිකරගන්නා ආකාරය

සිත් ඇදගන්නා විදියට ඉදිරිපත් කරලා තියනවා.

මම මේකට විශේෂයෙන් කැමති වෙන්නේ රහස් සංකේත භාවිතය නිසා...

ඒවගේම මේ චිත්‍රපට තුන හරහා සියළුම ආගම්වලට සහ ආගම් අදහන අයට වටිනා පණිවිඩයක් දෙනවා කියන එකයි මගේ අදහස...

[QUOTE="S.E.R.E.N.A, post: 23450533, member: 567838"] [b]Robert Langdon Film Series[/b] [CENTER][IMG]https://i.imgur.com/qmk9a07.jpg[/IMG] [SIZE="3"]සංකේත විද්‍යාඥ Robert Langdon යන චරිතය පාදක කරගෙන චිත්‍රපට 3 ක් නිර්මාණය වෙලා තියනවා. 1. The Da Vinci Code [2006] 2. Angels & Demons [2009] 3. Inferno [2016] මේ චිත්‍රපට 3 හැදෙන්නේ Dan Brown විසින් රචිත මේ නම් වලින්ම නිකුත් වූ නවකතා පොත් 3 ක් ඇසුරින්. රහස් සංකේත, රහස් භාෂා ගැන උනන්දුව තියෙන අයට ගැළපෙන චිත්‍රපට ත්‍රිත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ක්‍රිස්තියානි ආගම ගැන, වතිකානුව ගැන යම් දැනුමක් ලබාගන්නත් පුළුවන්. මේ චිත්‍රපට ක්‍රිස්ත්‍රියානි ආගම විකෘති කරන්න දරන උත්සාහයක් විදියටත් චෝදනා එල්ල වෙලා තියනවා. :( විශේෂයෙන් පළමු හා දෙවන චිත්‍රපට... ඒ නිසා ප්‍රබන්ධයක් විදියට රසවිඳින්න බැරි කෙනෙක් නම් මේක නොබලන එක හොඳයි කියන එකත් කාරුණිකව මතක් කරනවා. :) ක්‍රිස්තියානි ආගම සම්බන්ධ වුනා කියලා මේවා ආගමික කතා නෙවෙයි. මුල සිට අවසානය දක්වාම කුතුහලය රැඳෙන විදියට රහස් සංකේත ඔස්සේ අභිරහස් හෙළිකරගන්නා ආකාරය සිත් ඇදගන්නා විදියට ඉදිරිපත් කරලා තියනවා. :yes: මම මේකට විශේෂයෙන් කැමති වෙන්නේ රහස් සංකේත භාවිතය නිසා... ඒවගේම මේ චිත්‍රපට තුන හරහා සියළුම ආගම්වලට සහ ආගම් අදහන අයට වටිනා පණිවිඩයක් දෙනවා කියන එකයි මගේ අදහස... :) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom