Movies

Tanto

Well-known member
  • Jun 10, 2016
    2,227
    543
    113
    Machnsla hama film ekaka veeraya nathnam veerayo set eka dinanawa neeee
    ehema nathuwa dustaya dinana films nadda ??

    Eg. Avengers- Avengers la set eka thanos ta gahanawane leli yanda

    The Italian Job - meeketh horu set eka anik horaage raththaran tika horakan karanawa ne methanath ithin veerayo tika horu set eka ne

    DON (Hindi film) - Meeketh veeraya DON neee
     

    Black-and-white

    Junior member
  • Dec 26, 2020
    30
    61
    18
    Machnsla hama film ekaka veeraya nathnam veerayo set eka dinanawa neeee
    ehema nathuwa dustaya dinana films nadda ??

    Eg. Avengers- Avengers la set eka thanos ta gahanawane leli yanda

    The Italian Job - meeketh horu set eka anik horaage raththaran tika horakan karanawa ne methanath ithin veerayo tika horu set eka ne

    DON (Hindi film) - Meeketh veeraya DON neee
    අපෝ මොකෝ නැත්තේ .

    1/ සමුපකාර ජන්දය
    2/ ප්‍රාදේශීය සභා ජන්දය
    3/ පළාත් සභා චන්දය
    4/ මහා මැතිවරණය
    5/ජනාධිපතිවරණය
    6/ දෝෂාභියෝගය
    7/ විශ්වාසභංගය

    උබ හිතන් ඉන්නේ ඔය ෆිල්ම් වල දිනන්නේ වීරයෝ කියලද? ඔවානේ යකෝ ෆිල්ම් , ප්‍රේක්ෂකයෝ කියලා ගස්සගන්නේ ඕකේ දුෂ්ටයන්ට කියලා, පස්සේ අඩනවා රිදෙනවා කියලා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    5,467
    20,301
    113
    Twilight world
    හින්දි, දෙමළ ජරාවල් බලන්න එපා.:no::no:


    The Dark Knight (2008)

    d48aaf025a7ff0bdfd4e4143c84162b880b20cabr1-864-1280v2_hq.jpg




    Seven (1995)


    se7en-movie-poster.jpg
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    2,227
    543
    113
    ඇහැලේපොල කුමාරි හාමි

    ඔය තියෙන්නේ බන් ඕන තරම්


    ------ Post added on Jul 21, 2021 at 4:47 PM
    Meewa parana eewa ne balanna aasa naa ban black and white ne
    aluth eewa nadda ?


    රෑ දැනියල් දවල් මිගෙල් 1 - Man meewa baluwe naa mata hina yanneth naa meeke veerayo dustayo innawa da ? saamanyen meeke dustaya dinai kiyala hithanna baa ne


    බහුභූතයෝ 2 (ගින්දරී) - Meeketh dustaya kohomada dinanne meeka mee hina yana film ekak ne (balala naa balanda aasaavakuth na )

    ගිනි අවි සහ ගිනි කෙලි - Meeka name tikak ok vageee eeth anthimeeta choppewa maranawa ne ethakota eeketh dustaya marenawa vena veerayak innawa uu dinanawa same old story

    කිනිහිරියා මල් - Balala naa balanna oone

    දඩයම - Balala naa balanna oone
    නිධානය - Balala naa balanna oone
    වීර පුරංඅප්පු - Balala naa balanna oone

    හින්දි, දෙමළ ජරාවල් බලන්න එපා.:no::no: Hindi nam balanne naa vadiya eeth tamil nam tikak honda eewa balanawa eg : TRANCE balapan


    The Dark Knight (2008) - Meeke kohomada dustaya dinanne ?? meeeke veeraya batman eya dinanawa ne boombe aran gihinna Dustaya dinanawa nam boombe pupuranda oone ne batman marenda oone ne


    Seven (1995) -
    Balala naa balanda oone

    අපෝ මොකෝ නැත්තේ .

    1/ සමුපකාර ජන්දය
    2/ ප්‍රාදේශීය සභා ජන්දය
    3/ පළාත් සභා චන්දය
    4/ මහා මැතිවරණය
    5/ජනාධිපතිවරණය
    6/ දෝෂාභියෝගය
    7/ විශ්වාසභංගය

    උබ හිතන් ඉන්නේ ඔය ෆිල්ම් වල දිනන්නේ වීරයෝ කියලද? ඔවානේ යකෝ ෆිල්ම් , ප්‍රේක්ෂකයෝ කියලා ගස්සගන්නේ ඕකේ දුෂ්ටයන්ට කියලා, පස්සේ අඩනවා රිදෙනවා කියලා
    Meeka ithin venama seen ekak ne :D
    ------ Post added on Jul 22, 2021 at 11:36 AM

    අයි මචන් පාර්ලිමන්ට් ජෝක්ස්. එකෙත් අරුන්ටික ඉතින් පාර්ලිමන්ට් යනවනේ
    meeka balalath naa vadiya aasaavakuth na balanda :(
    ------ Post added on Jul 22, 2021 at 11:37 AM