Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mozilla Firefox-Save your Bookmarks NOW!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mozilla Firefox Browser එකේ Sync කියල තියෙන එක ගැන මං මෙච්චර දවස් හිතාගෙන හිටියේ, ඒක හරියට Google Chrome එකේ Synchronize කරන වැඩේම කරනවා කියල..ඉතින් මං පහුගිය අවුරුද්දේ ඉදල තිබුන  Bookmarks ඔක්කොම, කොහෙවත් save නොකර හිටියේ, ඕන වෙලාවක Sync ගැහුවම මගේ Bookmarks, add-ons, history සහ අනෙකුත් සබ්බසකලමනාව ම restore වෙනවා කියල හිතාගෙන..,හරියට Google Chrome එකේ වෙනවා වගේ..

මං ඉතින් මේ ලගදි අලුතෙන් වින්ඩෝස් දාන්න සිද්ධ වෙලා, හරි සන්තෝසෙන් Firefox install කරලා, Sync එකත් එබුවා..කිසි වෙනසක් නෑ..Account එකට log උනාට මගේ Bookmarks restore වෙන පාටක් නෑ...අන්තිමට උන්ගේ help එකටත් ගිහින් බැලුව, කොතනද වැරැද්ද කියල...

එතකොට තමයි මං දැනගත්තේ, උන්ගේ Sync එක තියෙන්නේ, තව device එකක් pair කරන්න විතරයි කියල..Google Chrome එකෙන් වෙන දේ කීයටවත් මේකෙන් වෙන්නේ නෑ කියල දැනගන්න කොට, ඉතින් වෙන්න ඕන දේ වෙලා ඉවරයි..

හොද වෙලාවට මාස කීපයකට කලින් මං Google Chrome එකත් පාවිච්චි කරපු නිසා පරණම bookmarks ටික, Google Chrome එකේ පිහිටෙන් ආයිත් restore කරගත්තා..ඒත් පහුගිය මාස ටිකේ ඒවාට නම් sorry උනා..

ඒ නිසා Mozilla Firefox පාවිච්චි කරන අය, දැන්ම තමන්ගේ bookmarks ටික කොහෙට හරි save කරගන්න.. නැත්නම් අඩු තරමේ තමන්ගේ computer එක format කරන්න කලින් හරි කොහෙට හරි save කරගන්න..Sync එක ගැන විස්වාස කරන හිටියොත් මං වගේ, බඩුම තමයි..

ලේසිම දේ තමයි bookmarks>import and Backup>Export bookmarks to HTML කියන එකෙන් HTML file එකකට save කරගන්න එක..ඒ file එක computer එකේ HDD එකෙයි, වැඩි sure එකට, ඕන නම් cloud storage එකකටයි save කරලා තියා ගන්න..(නැත්නම් තමන්ගේම email එකට හරි යවන්න..300kb විතර පොඩි html file එකක් නේ...Size එක පොඩි උනාට, වෙන වැඩේ ලොකුයි)

අනික මාසෙකට සැරයක් වත් ඒක update කරොත්, මට උන දේ වෙන එකක් නෑ...

(අපරාදේ EK එකේ ගිය වටිනා thread ටිකක bookmarks ටිකත් නැති උනා...)

මේ දේ සමහර විට ගොඩක් දෙනෙක් දන්නවා ඇති...මං වගේ නොදන්නා අයට දැනගන්නයි මේ thread එක දැම්මේ..

[QUOTE="funkyguy89, post: 16039826, member: 250919"] [SIZE=4]Mozilla Firefox Browser එකේ Sync කියල තියෙන එක ගැන මං මෙච්චර දවස් හිතාගෙන හිටියේ, ඒක හරියට Google Chrome එකේ Synchronize කරන වැඩේම කරනවා කියල..ඉතින් මං [COLOR=DarkRed][COLOR=Navy]පහුගිය අවුරුද්දේ ඉදල තිබුන[/COLOR] [/COLOR]:sorry::sorry: Bookmarks ඔක්කොම, කොහෙවත් save නොකර හිටියේ, ඕන වෙලාවක Sync ගැහුවම මගේ Bookmarks, add-ons, history සහ අනෙකුත් සබ්බසකලමනාව ම restore වෙනවා කියල හිතාගෙන..,හරියට Google Chrome එකේ වෙනවා වගේ.. මං ඉතින් මේ ලගදි අලුතෙන් වින්ඩෝස් දාන්න සිද්ධ වෙලා, හරි සන්තෝසෙන් Firefox install කරලා, Sync එකත් එබුවා..කිසි වෙනසක් නෑ..Account එකට log උනාට මගේ Bookmarks restore වෙන පාටක් නෑ...අන්තිමට උන්ගේ help එකටත් ගිහින් බැලුව, කොතනද වැරැද්ද කියල... එතකොට තමයි මං දැනගත්තේ, උන්ගේ Sync එක තියෙන්නේ, තව device එකක් pair කරන්න විතරයි කියල..Google Chrome එකෙන් වෙන දේ කීයටවත් මේකෙන් වෙන්නේ නෑ කියල දැනගන්න කොට, ඉතින් වෙන්න ඕන දේ වෙලා ඉවරයි..:baffled: හොද වෙලාවට මාස කීපයකට කලින් මං Google Chrome එකත් පාවිච්චි කරපු නිසා පරණම bookmarks ටික, Google Chrome එකේ පිහිටෙන් ආයිත් restore කරගත්තා..ඒත් පහුගිය මාස ටිකේ ඒවාට නම් sorry උනා.. [COLOR=Red]ඒ නිසා Mozilla Firefox පාවිච්චි කරන අය, දැන්ම තමන්ගේ bookmarks ටික කොහෙට හරි save කරගන්න..[/COLOR] නැත්නම් අඩු තරමේ තමන්ගේ computer එක format කරන්න කලින් හරි කොහෙට හරි save කරගන්න..Sync එක ගැන විස්වාස කරන හිටියොත් මං වගේ, බඩුම තමයි.. ලේසිම දේ තමයි [I]bookmarks>import and Backup>Export bookmarks to HTML[/I] කියන එකෙන් HTML file එකකට save කරගන්න එක..ඒ file එක computer එකේ HDD එකෙයි, වැඩි sure එකට, ඕන නම් cloud storage එකකටයි save කරලා තියා ගන්න..(නැත්නම් තමන්ගේම email එකට හරි යවන්න..300kb විතර පොඩි html file එකක් නේ...Size එක පොඩි උනාට, වෙන වැඩේ ලොකුයි) අනික මාසෙකට සැරයක් වත් ඒක update කරොත්, මට උන දේ වෙන එකක් නෑ... (අපරාදේ EK එකේ ගිය වටිනා thread ටිකක bookmarks ටිකත් නැති උනා...:baffled::baffled:) මේ දේ සමහර විට ගොඩක් දෙනෙක් දන්නවා ඇති...මං වගේ නොදන්නා අයට දැනගන්නයි මේ thread එක දැම්මේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom