Mozilla Firefox Browser එකේ Sync කියල තියෙන එක ගැන මං මෙච්චර දවස් හිතාගෙන හිටියේ, ඒක හරියට Google Chrome එකේ Synchronize කරන වැඩේම කරනවා කියල..ඉතින් මං පහුගිය අවුරුද්දේ ඉදල තිබුන 
Bookmarks ඔක්කොම, කොහෙවත් save නොකර හිටියේ, ඕන වෙලාවක Sync ගැහුවම මගේ Bookmarks, add-ons, history සහ අනෙකුත් සබ්බසකලමනාව ම restore වෙනවා කියල හිතාගෙන..,හරියට Google Chrome එකේ වෙනවා වගේ..
මං ඉතින් මේ ලගදි අලුතෙන් වින්ඩෝස් දාන්න සිද්ධ වෙලා, හරි සන්තෝසෙන් Firefox install කරලා, Sync එකත් එබුවා..කිසි වෙනසක් නෑ..Account එකට log උනාට මගේ Bookmarks restore වෙන පාටක් නෑ...අන්තිමට උන්ගේ help එකටත් ගිහින් බැලුව, කොතනද වැරැද්ද කියල...
එතකොට තමයි මං දැනගත්තේ, උන්ගේ Sync එක තියෙන්නේ, තව device එකක් pair කරන්න විතරයි කියල..Google Chrome එකෙන් වෙන දේ කීයටවත් මේකෙන් වෙන්නේ නෑ කියල දැනගන්න කොට, ඉතින් වෙන්න ඕන දේ වෙලා ඉවරයි..
හොද වෙලාවට මාස කීපයකට කලින් මං Google Chrome එකත් පාවිච්චි කරපු නිසා පරණම bookmarks ටික, Google Chrome එකේ පිහිටෙන් ආයිත් restore කරගත්තා..ඒත් පහුගිය මාස ටිකේ ඒවාට නම් sorry උනා..
ඒ නිසා Mozilla Firefox පාවිච්චි කරන අය, දැන්ම තමන්ගේ bookmarks ටික කොහෙට හරි save කරගන්න.. නැත්නම් අඩු තරමේ තමන්ගේ computer එක format කරන්න කලින් හරි කොහෙට හරි save කරගන්න..Sync එක ගැන විස්වාස කරන හිටියොත් මං වගේ, බඩුම තමයි..
ලේසිම දේ තමයි bookmarks>import and Backup>Export bookmarks to HTML කියන එකෙන් HTML file එකකට save කරගන්න එක..ඒ file එක computer එකේ HDD එකෙයි, වැඩි sure එකට, ඕන නම් cloud storage එකකටයි save කරලා තියා ගන්න..(නැත්නම් තමන්ගේම email එකට හරි යවන්න..300kb විතර පොඩි html file එකක් නේ...Size එක පොඩි උනාට, වෙන වැඩේ ලොකුයි)
අනික මාසෙකට සැරයක් වත් ඒක update කරොත්, මට උන දේ වෙන එකක් නෑ...
(අපරාදේ EK එකේ ගිය වටිනා thread ටිකක bookmarks ටිකත් නැති උනා...
)
මේ දේ සමහර විට ගොඩක් දෙනෙක් දන්නවා ඇති...මං වගේ නොදන්නා අයට දැනගන්නයි මේ thread එක දැම්මේ..

Bookmarks ඔක්කොම, කොහෙවත් save නොකර හිටියේ, ඕන වෙලාවක Sync ගැහුවම මගේ Bookmarks, add-ons, history සහ අනෙකුත් සබ්බසකලමනාව ම restore වෙනවා කියල හිතාගෙන..,හරියට Google Chrome එකේ වෙනවා වගේ..මං ඉතින් මේ ලගදි අලුතෙන් වින්ඩෝස් දාන්න සිද්ධ වෙලා, හරි සන්තෝසෙන් Firefox install කරලා, Sync එකත් එබුවා..කිසි වෙනසක් නෑ..Account එකට log උනාට මගේ Bookmarks restore වෙන පාටක් නෑ...අන්තිමට උන්ගේ help එකටත් ගිහින් බැලුව, කොතනද වැරැද්ද කියල...
එතකොට තමයි මං දැනගත්තේ, උන්ගේ Sync එක තියෙන්නේ, තව device එකක් pair කරන්න විතරයි කියල..Google Chrome එකෙන් වෙන දේ කීයටවත් මේකෙන් වෙන්නේ නෑ කියල දැනගන්න කොට, ඉතින් වෙන්න ඕන දේ වෙලා ඉවරයි..

හොද වෙලාවට මාස කීපයකට කලින් මං Google Chrome එකත් පාවිච්චි කරපු නිසා පරණම bookmarks ටික, Google Chrome එකේ පිහිටෙන් ආයිත් restore කරගත්තා..ඒත් පහුගිය මාස ටිකේ ඒවාට නම් sorry උනා..
ඒ නිසා Mozilla Firefox පාවිච්චි කරන අය, දැන්ම තමන්ගේ bookmarks ටික කොහෙට හරි save කරගන්න.. නැත්නම් අඩු තරමේ තමන්ගේ computer එක format කරන්න කලින් හරි කොහෙට හරි save කරගන්න..Sync එක ගැන විස්වාස කරන හිටියොත් මං වගේ, බඩුම තමයි..
ලේසිම දේ තමයි bookmarks>import and Backup>Export bookmarks to HTML කියන එකෙන් HTML file එකකට save කරගන්න එක..ඒ file එක computer එකේ HDD එකෙයි, වැඩි sure එකට, ඕන නම් cloud storage එකකටයි save කරලා තියා ගන්න..(නැත්නම් තමන්ගේම email එකට හරි යවන්න..300kb විතර පොඩි html file එකක් නේ...Size එක පොඩි උනාට, වෙන වැඩේ ලොකුයි)
අනික මාසෙකට සැරයක් වත් ඒක update කරොත්, මට උන දේ වෙන එකක් නෑ...
(අපරාදේ EK එකේ ගිය වටිනා thread ටිකක bookmarks ටිකත් නැති උනා...

)මේ දේ සමහර විට ගොඩක් දෙනෙක් දන්නවා ඇති...මං වගේ නොදන්නා අයට දැනගන්නයි මේ thread එක දැම්මේ..
Last edited: