ගලනා ගඟක් වගේ සිනහා රැල්ල නුඹේ
දකිනා විටදී මගේ හිත පිනවනවා
බැඳුනා මාගේ සිතේ ලස්සන රූපේ නුඹේ
වෙනදා වගේ නොවේ සිත ගැස්සෙනවා
අනේ මගේ පනේ හිනාවෙයන්කෝ
හිනාවෙලා නුඹේ ප්‍රේමෙ දියන්කෝ...
මෙන්න මේ සින්දුව හොයල දෙනවද ?
මේකෙ ෆ්ලෑශ්බෑක් ල කියන එකකුත් තියෙනවා.ඒකත් තියෙනවා නම් මරු.
දකිනා විටදී මගේ හිත පිනවනවා
බැඳුනා මාගේ සිතේ ලස්සන රූපේ නුඹේ
වෙනදා වගේ නොවේ සිත ගැස්සෙනවා
අනේ මගේ පනේ හිනාවෙයන්කෝ
හිනාවෙලා නුඹේ ප්‍රේමෙ දියන්කෝ...
මෙන්න මේ සින්දුව හොයල දෙනවද ?
මේකෙ ෆ්ලෑශ්බෑක් ල කියන එකකුත් තියෙනවා.ඒකත් තියෙනවා නම් මරු.
