MR ay Bunker haduwe

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    LTTE bomb danna awa kale allahta huwakbar kiyala kaa gahala berenna pluwan kama thiyeddi ay bunker haduwe:eek::eek: Mahindata allahwa sure nadda?:baffled::baffled:

    salli kiyak ethuru karaganna thibbada:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මහින්ද, අල්ලාටත් වඩා එහෑයින් ගිය ඊටත් වඩා ලොකු ඉන්ෂුවරන්ස් එකක් ගත්තා. ඒ තමයි කොටින්ට සල්ලි දීලා රාජපක්ස පවුලේ කාටවත් අත තියන්න එපා කියන සහතිකේ.
     
    • Like
    Reactions: Truth Hurts

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    මහින්ද, අල්ලාටත් වඩා එහෑයින් ගිය ඊටත් වඩා ලොකු ඉන්ෂුවරන්ස් එකක් ගත්තා. ඒ තමයි කොටින්ට සල්ලි දීලා රාජපක්ස පවුලේ කාටවත් අත තියන්න එපා කියන සහතිකේ.

    kotinta salli deela kotin nathi kara :lol:
    mee harak mole :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහින්ද, අල්ලාටත් වඩා එහෑයින් ගිය ඊටත් වඩා ලොකු ඉන්ෂුවරන්ස් එකක් ගත්තා. ඒ තමයි කොටින්ට සල්ලි දීලා රාජපක්ස පවුලේ කාටවත් අත තියන්න එපා කියන සහතිකේ.

    katta thibba paliya kiywanna epa ban. eda gihin balapan LTTE site ekema news ekak

    http://www.tamilnet.com/art.html?catid=13&artid=20455

    01_12_06_06.jpg

    01_12_06_col_bomb_01.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මහින්ද, අල්ලාටත් වඩා එහෑයින් ගිය ඊටත් වඩා ලොකු ඉන්ෂුවරන්ස් එකක් ගත්තා. ඒ තමයි කොටින්ට සල්ලි දීලා රාජපක්ස පවුලේ කාටවත් අත තියන්න එපා කියන සහතිකේ.

    kawda danne e sahathike ta Ranil ge namath thibbada kiyala
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    The President's Emergency Operations Center (PEOC) is a bunker-like structure that lies underground, beneath the East Wing of the White House and serves as a secure shelter and communications center for the President of the United States and other protectees in case of an emergency.

    Code:
    http://electrospaces.blogspot.com/2015/09/911-inside-white-house-emergency-bunker.html
    https://en.wikipedia.org/wiki/Presidential_Emergency_Operations_Center

    :shocked::shocked::shocked::shocked: HItan USA president una nam oketh photo balanna tibba. oke nam bima nida gannawa aththe obama:(:(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද, අල්ලාටත් වඩා එහෑයින් ගිය ඊටත් වඩා ලොකු ඉන්ෂුවරන්ස් එකක් ගත්තා. ඒ තමයි කොටින්ට සල්ලි දීලා රාජපක්ස පවුලේ කාටවත් අත තියන්න එපා කියන සහතිකේ.

    කාව රවටන්නද බන් මේව කියන්නෙ...
    කොටින්ගෙන් බේරෙන්න ආයුද සල්ලි දීපු පාලකයොත් හිටිය..
    ප්‍රේමදාස . චන්ද්‍රිකා..
    මේවයේ ඉතිහාසය හොදට හොයල බලපල්ලා...
    මොනව නැතත් ඌට නම්බුව දීපල්ලා රනිල්ල වගේ නැට්ට පුකේ ගහන් ඉන්නෙ නැතිව කොටින්ට ෆේස් කරපු එකට...
     
    • Like
    Reactions: Sachira123

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද, අල්ලාටත් වඩා එහෑයින් ගිය ඊටත් වඩා ලොකු ඉන්ෂුවරන්ස් එකක් ගත්තා. ඒ තමයි කොටින්ට සල්ලි දීලා රාජපක්ස පවුලේ කාටවත් අත තියන්න එපා කියන සහතිකේ.

    katta thibba paliya kiywanna epa ban. eda gihin balapan LTTE site ekema news ekak

    http://www.tamilnet.com/art.html?catid=13&artid=20455

    01_12_06_06.jpg

    01_12_06_col_bomb_01.jpg

    images

    බෝම්බෙකටවත් අහුවෙලා මරුනේ නැති උබලා වගේ කුහකයෝ මේ වගේ එකකටවත් පැනල මැරියන් . කුරුම්බැට්ටි මැශිමකටවත් බැරි උනානේ ruchira55 ගෙදරට වැරදිලා හරි බෝම්බයක් අතඅරින්න.

    කාව රවටන්නද බන් මේව කියන්නෙ...
    කොටින්ගෙන් බේරෙන්න ආයුද සල්ලි දීපු පාලකයොත් හිටිය..
    ප්‍රේමදාස . චන්ද්‍රිකා..
    මේවයේ ඉතිහාසය හොදට හොයල බලපල්ලා...
    මොනව නැතත් ඌට නම්බුව දීපල්ලා රනිල්ල වගේ නැට්ට පුකේ ගහන් ඉන්නෙ නැතිව කොටින්ට ෆේස් කරපු එකට...

    යුද්දය ඉවර කරන්න ඉස්සරවෙලා මහින්දව පැන්නුව නම් ලන්කාවෙ ඉන්න කාලකන්නින්ට වෙන දේ අපිට නම් හොදට හිතාගන්න පුලුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    kotinta salli deela kotin nathi kara :lol:
    mee harak mole :lol:

    යවපු සල්ලි අතරමැදියෝ හොරා කෑවා. කොටින්ට සල්ලි ආපු නැති නිසා කොටි කුලප්පුවෙලා ගෝඨාට බෝම්බේ තිබ්බ. මහින්දට මල පැන්නා. කෝටි සමග ඩීල් අන්න එදා නැවතිලා හදවතින්ම යුද්ධෙට බැස්සා.

    kawda danne e sahathike ta Ranil ge namath thibbada kiyala

    රනිල්ට කොටි ගහන්නේ නැහැ. ඉස්සර හොද ෆෙඩරල් කාරයා. දැන් කොහොමද දන්නේ නෑ.

    කාව රවටන්නද බන් මේව කියන්නෙ...
    කොටින්ගෙන් බේරෙන්න ආයුද සල්ලි දීපු පාලකයොත් හිටිය..
    ප්‍රේමදාස . චන්ද්‍රිකා..
    මේවයේ ඉතිහාසය හොදට හොයල බලපල්ලා...
    මොනව නැතත් ඌට නම්බුව දීපල්ලා රනිල්ල වගේ නැට්ට පුකේ ගහන් ඉන්නෙ නැතිව කොටින්ට ෆේස් කරපු එකට...

    කාව රවට්ටන්නද බන්. මේක අහල ඉදහන්.
    මහින්දට නම්බුව දෙනවා මචන් අනිවා. අපි මහින්දට ගරු කරනවා ඒ සම්බන්ධව. හැබැයි ජාතකේ මුල මැද අග කියලා.

    https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSAWK2Cc-JOkQ1JgUJk8DSb-woxykEW7SFWUREydjBFOOctw8GR[/IMG]

    බෝම්බෙකටවත් අහුවෙලා මරුනේ නැති උබලා වගේ කුහකයෝ මේ වගේ එකකටවත් පැනල මැරියන් . කුරුම්බැට්ටි මැශිමකටවත් බැරි උනානේ ruchira55 ගෙදරට වැරදිලා හරි බෝම්බයක් අතඅරින්න.

    :lol::lol::(
     
    • Like
    Reactions: yakshaya

    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    මේ සිද්දිය මාධ්‍යයට අනාවරනය කල විදියෙන්ම හිටන්ගේ බුද්දි මහිමය රටේ ජනතාවට අවබෝද වන්නට ඈතෑයි සිතමි.මෙයින් රටේ පාවෙන චන්ද දායකන්ට තමන් ඉගුරු දී මිරිස් ගත්තා,නෑත්තම් කෑහි ගෑනී දීලා හොටු ගෑනි ගත්තා වෑනි සිතිවිල්ලක් අනිවාර්යෙන්ම ඈතිවෙනු ඈත.නමුත් ඒ උගත් චන්දදායකයන්ට පමනි.අනිකුත් පක්ශ බදාගත් මැටි හරක් දිගින් දිගටම මේ බන්කරය ගෑන වාද කරමින් තමන්ගේ වටිනා කාලය කා දමනු ඈත.ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාලට චන්දය දීපු කෙනෙක් විදියට දැන් මට නම් පසුතැවිල්ලක් විතරයි තියෙන්නේ.
    //පක්ශ බදාගත් මැටි හරක් කියන විදියට රාජපක්සලා කොටින්ට සල්ලි දීලා තියෙනවා
    රාජපක්ස පවුලේ කාටවත් අත තියන්න එපා කියලා.ඒ උනාට පිත්තල හංදියේදී රාජපක්ෂ කෙනෙක්ව ඉලක්ක කරලම දඩාර බෝම්බයක් ගහනවා.//

    පක්ශ බදාගෙන ඉන්න නූගත් ගෝත්‍රික මැටි හරක් යහපාලානේ පැත්තකට දාලා ස්වයං වින්දනේ යෙදෙනවා රාජපක්ෂලා කොටින්ට සල්ලි දුන්නලු,ජනාධිපති මන්දිරේ බංකර් ගැහුවලු කිය කිය.
    පව් ඕයි මගේ රට
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,424
    113
    පොන්සි ආණ්ඩුව

    images

    බෝම්බෙකටවත් අහුවෙලා මරුනේ නැති උබලා වගේ කුහකයෝ මේ වගේ එකකටවත් පැනල මැරියන් . කුරුම්බැට්ටි මැශිමකටවත් බැරි උනානේ ruchira55 ගෙදරට වැරදිලා හරි බෝම්බයක් අතඅරින්න.

    :lol::lol::lol::lol::lol::lol:

    well said
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    රනිල්ට කොටි ගහන්නේ නැහැ. ඉස්සර හොද ෆෙඩරල් කාරයා. දැන් කොහොමද දන්නේ නෑ.

    කොහොමත් රනිල්ට බෝම්බ ගහන්නෙත් නෑ . කොටියව මරණ එකෙන් බේරගන්න සැහෙන ගේමක් දුන්නා නේ .ගූ ඇ න් පි ඉස්සර ඉදන් එහෙමනේ . එකනේ ප්‍රේමදාසයා මහා පාරේ මැරිලා ගියේ කැලි වත් හොයා ගන්න නැතුව. දැන් යුද්දේ නැති නිසා ඔය ගොන්බාන මුහුදට තමා වැටෙන්න ඕනේ(HITAN PONIL).

    කුලියට මිනිස්සු මරණ උන් නම් ඉන්නවා . එත් සල්ලි අරන් තමන් මැරෙන මිනිස්සු නම් මේ දැක්කමයි (ටොයි වචනෙන් කියනවනම් ප්‍රභාකරන් මහතා වගේ).

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    කොහොමත් රනිල්ට බෝම්බ ගහන්නෙත් නෑ . කොටියව මරණ එකෙන් බේරගන්න සැහෙන ගේමක් දුන්නා නේ .ගූ ඇ න් පි ඉස්සර ඉදන් එහෙමනේ . එකනේ ප්‍රේමදාසයා මහා පාරේ මැරිලා ගියේ කැලි වත් හොයා ගන්න නැතුව. දැන් යුද්දේ නැති නිසා ඔය ගොන්බාන මුහුදට තමා වැටෙන්න ඕනේ(HITAN PONIL).

    කුලියට මිනිස්සු මරණ උන් නම් ඉන්නවා . එත් සල්ලි අරන් තමන් මැරෙන මිනිස්සු නම් මේ දැක්කමයි (ටොයි වචනෙන් කියනවනම් ප්‍රභාකරන් මහතා වගේ).

    ඉතින් මන් නැහැයි කිව්වද බන් :dull:
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මේ සිද්දිය මාධ්‍යයට අනාවරනය කල විදියෙන්ම හිටන්ගේ බුද්දි මහිමය රටේ ජනතාවට අවබෝද වන්නට ඈතෑයි සිතමි.මෙයින් රටේ පාවෙන චන්ද දායකන්ට තමන් ඉගුරු දී මිරිස් ගත්තා,නෑත්තම් කෑහි ගෑනී දීලා හොටු ගෑනි ගත්තා වෑනි සිතිවිල්ලක් අනිවාර්යෙන්ම ඈතිවෙනු ඈත.නමුත් ඒ උගත් චන්දදායකයන්ට පමනි.අනිකුත් පක්ශ බදාගත් මැටි හරක් දිගින් දිගටම මේ බන්කරය ගෑන වාද කරමින් තමන්ගේ වටිනා කාලය කා දමනු ඈත.ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාලට චන්දය දීපු කෙනෙක් විදියට දැන් මට නම් පසුතැවිල්ලක් විතරයි තියෙන්නේ.
    //පක්ශ බදාගත් මැටි හරක් කියන විදියට රාජපක්සලා කොටින්ට සල්ලි දීලා තියෙනවා
    රාජපක්ස පවුලේ කාටවත් අත තියන්න එපා කියලා.ඒ උනාට පිත්තල හංදියේදී රාජපක්ෂ කෙනෙක්ව ඉලක්ක කරලම දඩාර බෝම්බයක් ගහනවා.//

    පක්ශ බදාගෙන ඉන්න නූගත් ගෝත්‍රික මැටි හරක් යහපාලානේ පැත්තකට දාලා ස්වයං වින්දනේ යෙදෙනවා රාජපක්ෂලා කොටින්ට සල්ලි දුන්නලු,ජනාධිපති මන්දිරේ බංකර් ගැහුවලු කිය කිය.
    පව් ඕයි මගේ රට

    :yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ම්ය්ත්‍රීගේ ගොබ්බ මොලේ.... යකෝ මහින්ද ඕක හැදුවේ මහින්දට ඉන්න විතරක් නෙමෙයි ඔතනට එන හැම ජනාදිපති කෙනෙක්ටම ඉන්න.... තොපේ ගොබ්බ මොලෙම තම ම්ය්තීටත් තියෙන්නේ..... අනික යකෝ ඔයවගේ තැනක තියෙන රහස් දේවල් පිටට කියන්නේ මොන ගොබ්බ බූරුවද?.... දැන් ඉතින් ආපහු නිකන් හරි යුද්දයක් අවොත් ම්ය්තී රෙද්ද අස්සේ තම හැන්ගෙන්නේ.... ලොල්.... මු අර සරලව ඉන්නව කියපු එක නේද? ලොල්.... මල් පැල ගලෝ ගලෝ ඉන්නවා.... නෙදකින්... තව එකක් මහින්ද ඉස්සර රැස්වීම් වලට චොපර් එකේ යද්දි බෙන්z දෙක ටෙන්ට් එකෙන් වහල ගේනකොට සල්ලි ගොඩාක් යනවලු... දැන් යකෝ ම්ය්ත්‍රි හැව්ලොක් එකේ ගෙදරට එන කොටත් එන්නේ චොපර් එකෙනේ එ මදිවට බෙන්z එකත් ගෙන්නේ ටෙනෙට් වලින් වහල... එ උනට දෙන්නෙ වැල් බයිලා
    :lol:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28

    well said bro...;);)