MR helicopter eken Parliment eken yay

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගුවනින් පලා යනවා.ඕක වෙඩි තියලා බිම දන්න ඕන .හොර අගැමතියා මහජන මුදල් අපහරනය කරනවා. හුත්තිග පුතා:lol:
    46350008_2229182330692151_3514127887806496768_n.jpg
     

    Hena_Deyyo

    Member
    Nov 17, 2018
    1
    0
    0
    බලපන් මේ හුත්තිග පුතාලට ඕකෙන් මැදමුලනට යන්න අඩුම ගානේ ලක්ෂ 15ක්වත් යනවානේ. ඊටත් වැඩිද මන්දා. මේ අපෙන් ගන්න බදු සල්ලිනේ. අද අපි රුපියල් අසූවට ගන්න පුලුවන් පැට්‍රොල් වලට ර්පියල් එකසියහැටක් ගෙවනවා.ඒවා අරගෙන මුන් මේ වගේ ජරා විදිහට නාස්ති කරන්න මුන් කවුද බන්.මුන්ගේ තාත්තලා මංත්‍රීලා නෙවෙයි නම් ,මුන් අද බස් ඩැයිවර්ලා.එහෙම නැත්නම් පියන්ලා.එහෙම නැත්නම් මැදමුලනේ කුඹුරක හානවා.මහජන මුදල් නාස්ති කර කර බොරුවට හෙලිකොප්ටර් රයිඩ් කරන ඕනම වේස්ග පුතෙක්ගේ හෙලිකොප්ටර් වලට වැහි නැති හෙන හෝ වැහි ඇති හෙන මේ දෙක්න් වඩාත්ම යෝග්‍යය එක වදින්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරමු.කන්නලව් කරමු.ආයාචනා කරමු.සත්‍ය ක්‍රියා කරමු.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    bump, api gewana badu mudal walin mewunta helicopter yannai, mewunge raththaran kakussi hadannai, api badu gewanne, meke inna gobbayonta owa therenne nehe, yudde dinna, ahawal de kara, hora kana eka hora kala ape rata kanawa.