MR in Devil's Act in Jaffna !!

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
oya mathu wenne anga athule inna boruwa raja karana raakshaya. haha
character0029.gif


:lol:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    චිකෙ කතා කරන විදිහ.. තොපි :shocked: හිටපියව් :shocked: :shocked: රාජැ නායකයෙක්ට වටිනවද මෙහෙම කතා කරන්න :P

    මේක නිකන් බොරුවක් වගේ , මොකද සිංහලෙන් කියන ටිකත් කියන්නේ දෙමළ එක්කෙනෙක් කථා කරනවා වගේ
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    MR ගලේ පහරපු එක සිරස සටනෙදිත් වසා ගන්නට හදයි.


    යාපනෙ කේස් එක කියවෙන්න ගිහින්
    නවින් දිසානායකයි, චන්දන සූරිය බණ්ඩාරයි කෑ ගහල වහ ගන්න හැදුවා.
    ප්‍රජා සන්ධානෙ නියෝජිතයා
    සිරසට ප්‍රශ්නයක් වෙයි කියලා නොකියා හිටියා.