MR is out from the TIME 100 list

  • Sep 23, 2010
    81
    12
    8
    :(


    :eek:dan samahara sinhala eunuth demala kotinta support karanawane MR ta akamathi hinda.meketh onatharam innawa ewage un...oya paksa pata thiyenakan ape rata kawadawath hadenne naha.kawadawath ape minissunta ekamuth wenna baha.meken wasi ganne LTTE eun:(

    Exactly. eekane KP wa surathal karanne neda? Pulli mekuwath kotiya kotiyama thamay..samaharunta KP den honda unata, uu ewapu bullets walin thamay ee kaale ape kollo merune..
     

    Rez777

    Member
    Apr 23, 2011
    30
    0
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ලෝක දේශපාලනයේ අංක එක මහින්දට


    20110406_04home.jpg
    ජාත්‍යන්තර ‘ටයිම්ස්’ සඟරාව සංවිධානය කළ ලොව බලවත් ම හා ආකර්ෂණීය පුද්ගලයා තේරීමේ මත විමසුමේ අවසන් ප්‍රතිඵලයට අනුව ලොව ආකර්ෂණීයම දේශපාලඥයා බවට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත් වී සිටී.

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ලෝක දේශපාලනයේ අංක එක මහින්දට


    20110406_04home.jpg
    ජාත්‍යන්තර ‘ටයිම්ස්’ සඟරාව සංවිධානය කළ ලොව බලවත් ම හා ආකර්ෂණීය පුද්ගලයා තේරීමේ මත විමසුමේ අවසන් ප්‍රතිඵලයට අනුව ලොව ආකර්ෂණීයම දේශපාලඥයා බවට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත් වී සිටී.


    :lol::lol::lol:

    අන්න එයාව ඒ ලිස්ට් එකෙන් අයින් කරලා හොර චන්ද දාල මාට්ටු වෙච්ච නිසා......
    පවු නේ......
    අයියෝ සල්ලි..........:lol:
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    Sri Lankan President Mahinda Rajapaksha is not in the Time top 100 List 2011

    http://www.time.com/time/specials/packages/completelist/0,29569,2066367,00.html

    ඇයි ? හොර චන්ද දාල මාට්ටු වෙලා

    එලකිරි එකේ බ**රේ හොර චන්ද 6ක් දුන්නා කියල ත්‍රේඩ් එකක පොස්ට් කරල තිබුනා ...........

    2f0401z.jpg


    මේ වගේ හොර චන්ද දාන හොරු ශ්‍රි ලන්කාවෙන් භන්ග වේවා !!!!
    බක්කරේ කොරොත් වැඩක් අනාතයි අනාත්මයි.
    නාගෙන තමා නවතින්නේ
     
    • Like
    Reactions: jannuse

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    yea, rain is not a popular artist, so as many people who were at the top.without a doubt, they had fake votes
    lol dude u fr real.. Rain is vry populr in asia n evn europe n usa. evn SL girls r dyn fr him. dont jus go arnd spk wt u want. korea ,china, japan all those buggr votin fr Rain n dt othr dude frm "Green hornet" movie.. they arnt fake vote.and u sayn Lady gaga, beyonce,Rihanna not populer. if they asked fans to vote they wud be on top. even dat gay justin bieber guy if he askd hiz fan girls to vote he wud on 1st plce.lol:lol::lol::lol::lol::lol::lol:


    In 2004, he starred in the popular drama called "Full House" with one of Korea's most popular actresses, Song Hye Kyo. The drama had viewer ratings of over 30% for every episode.[4] It was broadcasted in various other countries including the Philippines, Malaysia, Indonesia, Singapore, Vietnam, Thailand, Hong Kong, China, Japan, Morocco, Sri Lanka, Taiwan, Israel, Cambodia and the United States. His performance in the drama won him the Best Actor Award at the KBS Acting Awards.
    His third album, It's Raining (2004), sold over 1 million copies in Asia.[5] According to a report by Rain's previous agency JYP Entertainment to the Korea Culture & Content Agency, It's Raining topped the charts in all of the following countries as of December 29, 2005: Japan (100,000 copies), China (500,000 copies), Taiwan (70,000 copies), Thailand (150,000 copies), Indonesia (50,000 copies), and South Korea (154,000 copies), for a combined total of 1,074,000 units sold.[5]
    Rain then went on his Rainy Day 2005 Tour, starting in Seoul and followed by Tokyo and Hong Kong. The tickets sold out quickly.[6] the Rainy Day global tour in 2005 sold out over 150,000 seats in 8 cities in Korea, China and Japan. His first solo concert in Japan, entitled Rainy Day Japan held at the Tokyo International Forum had all the tickets sold out 30 seconds after going on sale.[4]


    http://en.wikipedia.org/wiki/Rain_(entertainer)
     
    Last edited:

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    Sri Lankan President Mahinda Rajapaksha is not in the Time top 100 List 2011

    http://www.time.com/time/specials/packages/completelist/0,29569,2066367,00.html

    ඇයි ? හොර චන්ද දාල මාට්ටු වෙලා

    එලකිරි එකේ බ**රේ හොර චන්ද 6ක් දුන්නා කියල ත්‍රේඩ් එකක පොස්ට් කරල තිබුනා ...........

    2f0401z.jpg


    මේ වගේ හොර චන්ද දාන හොරු ශ්‍රි ලන්කාවෙන් භන්ග වේවා !!!!

    machn oke mulinma hitapu aya dan kawruwath nehene.. serma wenas wela... oka mamath vote kara.. hebei ekai... oka event eke final result dunnata passeth voting disable kare nehe.. eka nisa ita passe ena votes walata ranking aye wenas wenawa... balahanko issellama resultsofficial kiyanakota mula hitapu ekada dan inne ? hikz....
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    ලොව බලගතුම පුද්ගලයින් අතරෙන් මහින්ද හැලුනේ ඇයි?



    mahinda.jpg
    ලොව බලගතුම පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා ටයිම් සඟරාව විසින් පැවැත්වූ ජනමත විමසුමේ අවසන් ප්‍රතිපලයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කොට තිබේ.ටයිම් සඟරාව විසින් පවත්වනු ලැබූ ලොව බලගතුම පුද්ගලයින් තේරීමට පළමු වරට ශ්‍රිලාංකිකයෙකු ඇතුලත් වූ අවස්තාව මෙය වේ.

    එබැවින් මෙම අත්දැකීම බොහෝ දෙනෙකුට නැවුම් විය.ටයිම් සඟරාව පාඨකයන්ගේ ජන්දයෙන් බලගතුම පුද්ගලයා තේරීම අප්‍රේල් 14 වනදා වන විට අවසන් වී තිබිණ.

    ඒ වනවිට බලගතුම පුද්ගලයා ලෙස පාඨකයන්ගේ ජන්දයෙන් "රේන්" තෝරාගෙන තිබිණි.අප්‍රේල් 14 වනදා වන විට මහින්ද රාජපක්ෂ සිටියේ ලයිස්තුවේ 20 ගණන්වලය.

    ප්‍රසිද්ධ කරනු ලැබූ නිල ලැයිස්තුව හෙළි කරනු ලැබුයේ අප්‍රේල් 21 වනදා ඔවුන්ගේ තේරීම් මණ්ඩලයේ කැමැත්තට අතර අප්‍රේල් 14 අවසන් වූ පාඨක තේරීම් ලැයිස්තුව වසා නොදමා එයට අවශ්‍යනම් දිගටම ජන්දය ලබාදීමේ හැකියාව ලබා දී තිබුණි.

    මහින්ද රාජපක්ෂ ලයිස්තුවේ ඇති බව බොහෝ දෙනා දැන ගත්තේ අප්‍රේල් 14 ජන්ද විමසීම අවසන් වූ පසු අතර 14 වනදායින් පසු ප්‍රකාශිත ජන්ද සියල්ල වලංගු වන්නේ නැත.

    එනම් ජනධිපතිතුමා හතරවන ස්ථානයට පත්වීමද වලංගු නොමැත.මන්ද ඒවනවිටත් පාඨක ජන්දයෙන් තෝරාගැනීම සිදුකර අවසන් හෙයිනි
    .

    time.jpg

    තරඟය නිවැරදිව වටහා නොගැනීම නිසා බොහෝ පිරිස් අපහසුතාවයට පත්වූ අතර රජය විසින් පුවත්විකාශ වල "මහින්ද රාජපක්ෂ ලොව බලගතුම ජනපති වෙයි" යනුවෙන්ද පැවසුවේ මෙම ජන්ද විමසුම පිලිබඳ නිසි පරිදි සොයාබැලීමක් සිදුනොකළ නිසාවෙනි.

    9.com site ekenii
     
    • Like
    Reactions: jannuse