වයස අවුරුදු 76ක් වෙච්ච, වැඩිපුරම english වලින් කතාකරලා පුරුදු, රටට අසීමිතව වැඩකරපු, රාජපක්ෂ ආණ්ඩුවෙන් මංකොල්ලා කාලා විනාශකරපු මිනිහට සන්නස්ගල වාගේ හොර තක්කඩියා කලදේ, ඕකට කවදා හරි පලදේවි. කොතලාවල සක්විතිට සමාන කරන්න පුලුවන්ද? මිනිහගේ අසීමිත දේපල කොල්ල කාගත්තම,හිරේ යැවුවම, ඌ කොහොමද ගෙවන්නේ. කොතලාවලට ඕක සිංහලෙන් හදිස්සියේ පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. කොතලාවල මහත්තයාගේ ව්‍යපාර තවම හොදට දුවනවා. අතිවිශාල ලෙස ලාභ ලබනවා. නමුත් ඒවා වෙනවුන් අයිති කරගෙන.මිනිහට වෙච්ච අසාධාරණය ගැන හොයන්න, තැම්පත් කරුවන්ට නියමිත පරිදි ගෙවන්නන කොමිසමක් පත්කළ යුතුයි.

