කොත්තු සහ මඩ කන අපේ රටේ එකා Viraj Wickramanayeke ට ලියමි.
Harindra Jayalal අයියව ආශ්‍රය කරනව නේද? මඩ වලින් ගොඩ යන්න එපා. රංජා වගේ කට නිසා අමාරුවෙ වැටෙන්නත් එපා. නෙගිටිව් මාකටින් වලින් ගොඩ ගිය උන්ට පවතින්න බෑ. හරේන්ද්‍ර අයිය වගේ පොසිටිව් මාකටින් වලින් ගොඩ පලයන් ඒකයි පවතින්නේ.
Mr.kotthu කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. KFC වලත් කාලයක් අමු මස් පනුවො කියලා කිව්වා මතකද? ඒත් ඒකෙ අයිතිකාරයා පොස්ට් එක දාපු එකාටවත් face book එකේවත් උත්තර ලිව්වෙ නෑ. ඇයි ? කස්ටමර් කියන්නේ product එකක හාට්
බිස්නස් වට්ටන්න එක එක කාලෙට එක එක අභියෝග එනවා. ඒකට උත්තර දෙන්නෙ බිස්නස් එකෙන් මිසක් ෆේස් බුක් එකෙන් නෙවේ. ඒ නිසා බිස්නස් එකක මාකටින් පැත්ත සහ professional පැත්ත හිතපන් එක එක හෑලි නොදා.
උබ මගේ හොඳම මිත්‍රයෙක්. ආදරේට මේ ටික ලිව්වෙ.
මන් උබෙ කඩෙන් කාල තියනවා. කෑම රසයි. මගෙ දරුවොත් කෑවා. ඒත් සමහර ව්‍යාපාරවල වගේ අයිතිකාරයට නොපෙනෙන්න සේවකයො දෙන ආතල් තියනවා.
තමන්ගෙ එකාට බොක්ක හොඳ උනත් ඒවා පිලිගනින් මචන්. බිස්නස් හාර්ට් එකෙන් ගොඩ දාන්න බෑ.
කොත්තු ලංකාවෙ මිනිස්සුන්ට රාජ බොජුනක් නිසා උන් ඒකෙ කොලිටිය හරියටම බලනවා. උබ ඒක දෙන්න දරණ උත්සාහය අපි දැකලා තියනවා. ඒත් සමහර වෙලාවට ඩාම් වෙන්වා ඩූම් වෙනවා. ඒක බිස්නස් වල හැටි.
මගෙ පලවෙනි ඇඩ්වයිස් එක. මේක අවුස්සලා උබ ගන්න හදන්නේ නෙගිටිව් මාකටින් එකක් නම් උබ පරාදයි මිත්‍රයා. ඒත් කස්ටමර්ට රෙස්පෙක්ට් කරලා උබ හෙට උබේ චැලේන්ජ් එක ගොඩ දැම්මොත් උබ දිනුම් මිත්‍රයා.
ආදරණිය ලාංකිකයනි,
ජාත්‍යන්තරය ව්‍යාපාර වලට අභියෝග කරන අපේ බ්‍රෑන්ඩ් එකක් ඒ ලෙවල් එකට ගේන්න දගලන එකෙක්ට අත දෙනවා මිසක් පාගන්න එපා. ඌ මහන්සියෙන් ගොඩ දාපු එක වට්ටන්නත් එපා. වැරදි අඩු පාඩු ඇති. අපි හදලා අපේ රටේ අපේ එකාව උස්සලා තියමු. ඒකයි වෙන්න ඕන එකම දේ. ඌට බනින එක නවත්තන්න. ඌ පිටරට යන ඩොලර් වලට ගේම ඉල්ලන අපේ එකා.
ඕකා ජරාපක්ෂලාගේ හොරාකාපු කලු සල්ලි තමා ඕකට දාලා තියෙන්නේ 