Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mr. Kottu Returns
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොර පවු කියලත් හිතෙනව මොනා උනත්.

මම දන්නෙ නෑ පොරගෙ money laundering සීන් නම්. ඒව ඔප්පු කරපු එකෙකුත් නෑ දාපු නඩුවකුත් නෑනෙ. මිනිහගෙ දේශපාලනය වැඩකුත් නෑ මට.

ලංකාවෙ බිස්නස් එකක් කරන ඕනෙම එකෙක්ට මේ වගේ හෝ ලගින් යන ප්රශ්න ඇති වෙලා තියනව හෝ වෙන්න නියමිතයි.

මේ වගේ දේවල් වලට කලින් ඉදලම plan කරල ලෑස්ති වෙලා ඒවට අනුව වැඩ කරන්න ඕනෙ. ඒක තමා බුදිධිමත් businessman කෙනෙක් කරන්නෙ. ඔය සේවක ප්රශ්න වලට හරි හමන් HR එකක් දාල manage කරන්න පුලුවන්. හන්දියෙ කොත්තු කඩේ මුදලාලි බාස්ලව handle කරනව වගේ restaurant chain එකක් handle කරන්න බෑ කියල මිනිහට කියල දෙන්න එකෙක් මෙච්චර කාලෙකට හිටියෙ නැති එකයි පුදුමෙ. Anyway පොර ලොකු ගේමක් දෙනව වගේ මේකෙන් ගොඩ එන්න

හොද case study එකක් මේක හැමෝටම

[QUOTE="Tricle_Buwa, post: 31493363, member: 572450"] පොර පවු කියලත් හිතෙනව මොනා උනත්. මම දන්නෙ නෑ පොරගෙ money laundering සීන් නම්. ඒව ඔප්පු කරපු එකෙකුත් නෑ දාපු නඩුවකුත් නෑනෙ. මිනිහගෙ දේශපාලනය වැඩකුත් නෑ මට. ලංකාවෙ බිස්නස් එකක් කරන ඕනෙම එකෙක්ට මේ වගේ හෝ ලගින් යන ප්රශ්න ඇති වෙලා තියනව හෝ වෙන්න නියමිතයි. මේ වගේ දේවල් වලට කලින් ඉදලම plan කරල ලෑස්ති වෙලා ඒවට අනුව වැඩ කරන්න ඕනෙ. ඒක තමා බුදිධිමත් businessman කෙනෙක් කරන්නෙ. ඔය සේවක ප්රශ්න වලට හරි හමන් HR එකක් දාල manage කරන්න පුලුවන්. හන්දියෙ කොත්තු කඩේ මුදලාලි බාස්ලව handle කරනව වගේ restaurant chain එකක් handle කරන්න බෑ කියල මිනිහට කියල දෙන්න එකෙක් මෙච්චර කාලෙකට හිටියෙ නැති එකයි පුදුමෙ. Anyway පොර ලොකු ගේමක් දෙනව වගේ මේකෙන් ගොඩ එන්න හොද case study එකක් මේක හැමෝටම [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom