Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mr. Kottuge
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උදේ එක පාරම දැකපු වීඩියෝ එකක් නිසා Mr. Kottuge කිචන් එකක් ඇතුලේ වෙන සිද්දිය ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා..

මම කවදාවත් මිස්ටර් කොත්තු එකෙන් කොත්තුවක් කාලා නෑ..

හැබැයි ව්‍යාපාරිකයෙක් විදියට මට ගන්න පුලුවන් තැන් වල අයිඩියාස් ඒ මිනිහගෙන් අරන් තියෙනවා..ඒ මිනිහා දේශපාලනය කලාද.. කාගෙ හරි කලු සල්ලි සුදු කරනවද මම දන්නෙ නෑ. මට අදාලත් නෑ..මොකද ඒ මිනිහාගේ දක්ශතාව හරි වාසනාව හරි හොදට හෝ නරකට ඒ මිනිහට විදින්න ලැබිලා තියෙනවා..

ලංකාව කියන රට ඇතුලේ ව්‍යාපාරයක් කරන එකේ අමාරුකම දන්නේ තමන්ගේ කියලා පෙට්ටි කඩයක් හරි කරන එකෙක් විතරයි.ඒක තව මිනිහෙක් දියුණු වෙනවට ඉරිසියා කරන කුසීත කම්මැලි උන් දන්නෙ නෑ.

හොදම දේ තමයි ජොබ් එකට ඇඩ් එක දැම්මාම කෝල් කරල අහන්නේ...බ්‍රදර්..මේ ජොබ් එකකට ඇඩ් එකක් දැක්ක සැලරි එක කීයද කියලා..

එහෙම අහනකොට තමයි ලග හිටිය නම් මුලින්ම උගේ කන අතගාන්න හිතෙන්නේ..රැකියාවක් අයදුම් කරන්න අවශ්‍ය කරන අවම අවශ්‍යතාවක් වත් නොදැන.. කිසිම ආචාර ධර්මයක් නොදැන රස්සාවට එන කෙනා ඊට පස්සෙන්දා ඉදන්ම වැඩ කරන්නේ සේවක අයිතිවාසිකම් එක්ක.

සේවකයෙක් සමග ආයතනයක් නඩත්තු කරන එක දැලි පිහියකින් කිරි කනවා වගේ වැඩක්.. විශේෂයෙන්ම හෝටල් අංශය කියන්නේ පුදුම තැනක්. මගේ පුද්ගලික ජීවිතය ඇතුලේ සෑහෙන්න සිද්දීන් වලට මම මූන දීලා තියෙනවා. සමහර කස්ටමර්ලට කොච්චර කෑම හොදට දුන්නත් හොද මදි. පෝශන් එක මදි කියයි. නැති නම් රස නෑ කියයි..පෙට්ටි කඩේ ගානට හිල්ටන් සැප හොයනවා..

ජීවිත කාලයක් අමාරුවෙන් ගොඩ නගන ව්‍යාපාරයක් එක සේවකයෙක්ගේ පොඩි වරදක් නිසා ලොකූ රිවීවු එකක් වෙන්න පුලුවන්. ඒ වැටෙන බෑඩ් රිවීවු එකක් එක්ක හැප්පුන කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නෙත්..

ඉතින් ඔය අස්සේ හොදටම බිසී දවසක කිචන් එකේ චෙෆා වැඩට එන්නේ නෑ.. අඩුම තරමේ ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑ..මේවා සත්‍ය සිදුවීම්. පඩියෙන් කපා ගන්න බයිසිකලේකුත් අරන් දීලා.. ආයතනයෙන් ෆෝන් එකකුත් දීලා.. අනේ මගේ පුතාට යන එනමන් නෑ.. මොනා හරි රස්සාවක් දෙන්න කීවාම ඒ කොල්ලටත් රස්සාවක් දුන්නට පස්සේ... හෝටලේම ෆුල් දවසක චෙෆ් කෙනෙක් වැඩට නාවොත්... ඒ මනුස්සය පැදුරටත් නොකියාම වෙන තැනක රස්සාවට ගිහින් තිබුනොත්...මොකද කරන්න වෙන්නේ..හිතන්න මම ඒ අත්දැකීමට මූන දුන්නා කීප සැරයක්ම..

මම දන්නේ නෑ විරාජ් ඒ කොල්ලට ගැහුවේ ඇයි කියලා..සමහර විට ඒක එයාම එයාගේ මාකටින් එකක් කලාද මම දන්නේ නෑ.. තමන්ගේ ආයතනයේ CCTV දර්ශනයක්..හරි සේල් එක මදියි කියලා කුනුහර්පෙන් බැනලා යවන වොයිස් මැසේජ් එකක් සමාජ මාධ්‍ය වලට නිකන්ම යාවිද.??

හැබැයි සමහර සේවකයෝ කරන දේවල් වලදි ගහලා මදි කියලා හිතෙන තැන් මට ඕන තරම් දැනිලා තියෙනවා..එක සුලු වරදක් නිසා ලොකූ විනාසයක් වෙන්න පුලුවන් සේවකයෙක්ගේ අතින්.

දවසක් උදේ පාන්දර මගේ හෝටලේ ස්ටාෆ් රූම් එකේ වහල ගිනි ගන්නවා..බලද්දි කාමරේ ඇතුලෙම බීඩි බීලා.. බීපු බීඩියක් පත්තු කල ගිනිකූර කාමරේ ඇතුලෙම විසිකරලා.. එකෙන් කබඩ් එකට.. එතනින් වහලට..පෙර පිනකට මම එදා ලංකාවේ.. ගිණි නිවන උපකරන තිබුන නිසා ලොකූ විනාසයක් වලක්ව ගත්තා.. ඒ ගින්න රෑ උනා නම් සමහර විට ජීවිත ගානක් ඉවරයි..සිද්දියට අදාල කෙනා එවෙලෙම ගෙදර යැව්වා.. තව කෙනෙක් අයිස් ගහලා අහුවුනා..අමාරුවෙන් ගොඩදාගෙන යද්දි තව කෙනෙක් කම්කරු එකට දැනුවත් කරලා..

ව්‍යාපාරයක් කරන්න ගියාම..කොච්චර නීති රාමු ගොඩක් ඇතුලේ ඒ හිමිකරු දන ගස්සලද කියලා දන්නේ ඒක කරන කෙනා විතරයි. සේවකයෙක්ට ඒ දේවල් තේරුම් යන්න නම් තමන්ගේ කියලා බුලත් විට කඩයක් හරි දාගන්න වෙනවා..එතකොට පුංචිම හරි අවභෝදයක් ව්‍යාපාර ගැන ඇති වෙනවා..

රස්සාවල් කරන්න ගිහින් එක එකාගෙන් කනේ පාරවල් කන්නෙ නැතිව එලියට බැහැපන් කියන මල්ලිලාට, අයියලාට මම එක දෙයක් කියන්නම්. උබලා ඔය පිටින් කන්නේ ගෙදරින් නොකාපු කනේ පාර වෙන්න පුලුවන්. ඉස්සර ගැරජ් වැඩ කරන කාලේ මම තාත්තගෙන් හැම යතුරකින්ම ගුටි කාල ඇති..ඉතින් ඒකට පින්සිද්ද වෙන්න රැකියාවක් කරපු කිසිම කාලෙක කිසිම ලොක්කෙක්ගෙන් ගුටියක් කන්න උනේ නෑ..ඉතින් ඒ මල්ලි ගැන සංවේදී වෙලා Mr. Kottu විනාස කරන්න හදන හැමෝටම කියන්න තියෙන්නේ පොඩි කාරනා කීපයක් විතරයි..

#mrkottugrand බිස්නස් එක අත හැරියොත්...රස්සා කීයක් නතර වෙයිද..?

ඔය සමාජවාදීන්ට පුලුවන්ද ඒ කොල්ලන්ගේ පවුල් ගැන වගකියන්න..?

දේශපාලනය මත මිනිහෙක්ට ගහන්න කලින් උගෙන් ගන්න තියෙන මොනා හරි දෙයක් තියෙනව නම් ඒක ගනිල්ලා..

කාගෙන් හරි ගුටි නොකා බැනුම් නාහ ජීවිතේ ඉස්සරහට යන්න හිතන් ඉන්නව නම්..හරියට වැඩේ කරපල්ලා..

මැරීගෙන කලාට ආයතනය ගෙදර ගෙනියන්න දෙන්නෙ නෑ තමයි.. හැබැයි ඒ වහල යට ඉන්න තාක් උබල රකින්න ආයතන පරිපාලනය සහ හිමි කරුවෝ සෑහෙන්න කැපවීමක් දරනවා..

ඒක තේරුම් ගන්න පොඩි ව්‍යාපාරයක් පටන් අරගෙන.. එකම එක සේවකයෙක් හරි අරන් ඒ සේවකයාට පලමු මාසේ වැටුප ගෙවන්නම වෙනවා.. අන්න එදාට තමුන් බොස් කෙනෙක් කියලා දැනුනාම උඩ කතාවම වැටහෙයි..

ඒක තාම නොතේරෙන උන්.. මට බැනපල්ලා..

[QUOTE="redundent, post: 31482245, member: 558085"] [SIZE=5]අද උදේ එක පාරම දැකපු වීඩියෝ එකක් නිසා Mr. Kottuge කිචන් එකක් ඇතුලේ වෙන සිද්දිය ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.. මම කවදාවත් මිස්ටර් කොත්තු එකෙන් කොත්තුවක් කාලා නෑ.. හැබැයි ව්‍යාපාරිකයෙක් විදියට මට ගන්න පුලුවන් තැන් වල අයිඩියාස් ඒ මිනිහගෙන් අරන් තියෙනවා..ඒ මිනිහා දේශපාලනය කලාද.. කාගෙ හරි කලු සල්ලි සුදු කරනවද මම දන්නෙ නෑ. මට අදාලත් නෑ..මොකද ඒ මිනිහාගේ දක්ශතාව හරි වාසනාව හරි හොදට හෝ නරකට ඒ මිනිහට විදින්න ලැබිලා තියෙනවා.. ලංකාව කියන රට ඇතුලේ ව්‍යාපාරයක් කරන එකේ අමාරුකම දන්නේ තමන්ගේ කියලා පෙට්ටි කඩයක් හරි කරන එකෙක් විතරයි.ඒක තව මිනිහෙක් දියුණු වෙනවට ඉරිසියා කරන කුසීත කම්මැලි උන් දන්නෙ නෑ. හොදම දේ තමයි ජොබ් එකට ඇඩ් එක දැම්මාම කෝල් කරල අහන්නේ...බ්‍රදර්..මේ ජොබ් එකකට ඇඩ් එකක් දැක්ක සැලරි එක කීයද කියලා.. එහෙම අහනකොට තමයි ලග හිටිය නම් මුලින්ම උගේ කන අතගාන්න හිතෙන්නේ..රැකියාවක් අයදුම් කරන්න අවශ්‍ය කරන අවම අවශ්‍යතාවක් වත් නොදැන.. කිසිම ආචාර ධර්මයක් නොදැන රස්සාවට එන කෙනා ඊට පස්සෙන්දා ඉදන්ම වැඩ කරන්නේ සේවක අයිතිවාසිකම් එක්ක. සේවකයෙක් සමග ආයතනයක් නඩත්තු කරන එක දැලි පිහියකින් කිරි කනවා වගේ වැඩක්.. විශේෂයෙන්ම හෝටල් අංශය කියන්නේ පුදුම තැනක්. මගේ පුද්ගලික ජීවිතය ඇතුලේ සෑහෙන්න සිද්දීන් වලට මම මූන දීලා තියෙනවා. සමහර කස්ටමර්ලට කොච්චර කෑම හොදට දුන්නත් හොද මදි. පෝශන් එක මදි කියයි. නැති නම් රස නෑ කියයි..පෙට්ටි කඩේ ගානට හිල්ටන් සැප හොයනවා.. ජීවිත කාලයක් අමාරුවෙන් ගොඩ නගන ව්‍යාපාරයක් එක සේවකයෙක්ගේ පොඩි වරදක් නිසා ලොකූ රිවීවු එකක් වෙන්න පුලුවන්. ඒ වැටෙන බෑඩ් රිවීවු එකක් එක්ක හැප්පුන කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නෙත්.. ඉතින් ඔය අස්සේ හොදටම බිසී දවසක කිචන් එකේ චෙෆා වැඩට එන්නේ නෑ.. අඩුම තරමේ ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑ..මේවා සත්‍ය සිදුවීම්. පඩියෙන් කපා ගන්න බයිසිකලේකුත් අරන් දීලා.. ආයතනයෙන් ෆෝන් එකකුත් දීලා.. අනේ මගේ පුතාට යන එනමන් නෑ.. මොනා හරි රස්සාවක් දෙන්න කීවාම ඒ කොල්ලටත් රස්සාවක් දුන්නට පස්සේ... හෝටලේම ෆුල් දවසක චෙෆ් කෙනෙක් වැඩට නාවොත්... ඒ මනුස්සය පැදුරටත් නොකියාම වෙන තැනක රස්සාවට ගිහින් තිබුනොත්...මොකද කරන්න වෙන්නේ..හිතන්න මම ඒ අත්දැකීමට මූන දුන්නා කීප සැරයක්ම.. මම දන්නේ නෑ විරාජ් ඒ කොල්ලට ගැහුවේ ඇයි කියලා..සමහර විට ඒක එයාම එයාගේ මාකටින් එකක් කලාද මම දන්නේ නෑ.. තමන්ගේ ආයතනයේ CCTV දර්ශනයක්..හරි සේල් එක මදියි කියලා කුනුහර්පෙන් බැනලා යවන වොයිස් මැසේජ් එකක් සමාජ මාධ්‍ය වලට නිකන්ම යාවිද.?? හැබැයි සමහර සේවකයෝ කරන දේවල් වලදි ගහලා මදි කියලා හිතෙන තැන් මට ඕන තරම් දැනිලා තියෙනවා..එක සුලු වරදක් නිසා ලොකූ විනාසයක් වෙන්න පුලුවන් සේවකයෙක්ගේ අතින්. දවසක් උදේ පාන්දර මගේ හෝටලේ ස්ටාෆ් රූම් එකේ වහල ගිනි ගන්නවා..බලද්දි කාමරේ ඇතුලෙම බීඩි බීලා.. බීපු බීඩියක් පත්තු කල ගිනිකූර කාමරේ ඇතුලෙම විසිකරලා.. එකෙන් කබඩ් එකට.. එතනින් වහලට..පෙර පිනකට මම එදා ලංකාවේ.. ගිණි නිවන උපකරන තිබුන නිසා ලොකූ විනාසයක් වලක්ව ගත්තා.. ඒ ගින්න රෑ උනා නම් සමහර විට ජීවිත ගානක් ඉවරයි..සිද්දියට අදාල කෙනා එවෙලෙම ගෙදර යැව්වා.. තව කෙනෙක් අයිස් ගහලා අහුවුනා..අමාරුවෙන් ගොඩදාගෙන යද්දි තව කෙනෙක් කම්කරු එකට දැනුවත් කරලා.. ව්‍යාපාරයක් කරන්න ගියාම..කොච්චර නීති රාමු ගොඩක් ඇතුලේ ඒ හිමිකරු දන ගස්සලද කියලා දන්නේ ඒක කරන කෙනා විතරයි. සේවකයෙක්ට ඒ දේවල් තේරුම් යන්න නම් තමන්ගේ කියලා බුලත් විට කඩයක් හරි දාගන්න වෙනවා..එතකොට පුංචිම හරි අවභෝදයක් ව්‍යාපාර ගැන ඇති වෙනවා.. රස්සාවල් කරන්න ගිහින් එක එකාගෙන් කනේ පාරවල් කන්නෙ නැතිව එලියට බැහැපන් කියන මල්ලිලාට, අයියලාට මම එක දෙයක් කියන්නම්. උබලා ඔය පිටින් කන්නේ ගෙදරින් නොකාපු කනේ පාර වෙන්න පුලුවන්. ඉස්සර ගැරජ් වැඩ කරන කාලේ මම තාත්තගෙන් හැම යතුරකින්ම ගුටි කාල ඇති..ඉතින් ඒකට පින්සිද්ද වෙන්න රැකියාවක් කරපු කිසිම කාලෙක කිසිම ලොක්කෙක්ගෙන් ගුටියක් කන්න උනේ නෑ..ඉතින් ඒ මල්ලි ගැන සංවේදී වෙලා Mr. Kottu විනාස කරන්න හදන හැමෝටම කියන්න තියෙන්නේ පොඩි කාරනා කීපයක් විතරයි.. [URL='https://www.facebook.com/hashtag/mrkottugrand?__cft__[0]=AZYbI5mo8UWfKvaAzhsgKq-CtJg81ffTHrHQPx7sNQx0z2tPU85Bmu3DsQFFa59paSwxZi_wz8n7Yq_RA41T3sXmkIjaFkXN308re3sI1Nkoc6HnMcs3sd6CzfYplCRlR7sPewcTGphhglf6kNRR4RYdfRCndqAu16ro9YgtrMuoHgX06OdbKbzJlUlD4vpv60bdrurZ0N3sFjCBZg7-sQvo&__tn__=*NK-R']#mrkottugrand[/URL] බිස්නස් එක අත හැරියොත්...රස්සා කීයක් නතර වෙයිද..? ඔය සමාජවාදීන්ට පුලුවන්ද ඒ කොල්ලන්ගේ පවුල් ගැන වගකියන්න..? දේශපාලනය මත මිනිහෙක්ට ගහන්න කලින් උගෙන් ගන්න තියෙන මොනා හරි දෙයක් තියෙනව නම් ඒක ගනිල්ලා.. කාගෙන් හරි ගුටි නොකා බැනුම් නාහ ජීවිතේ ඉස්සරහට යන්න හිතන් ඉන්නව නම්..හරියට වැඩේ කරපල්ලා.. මැරීගෙන කලාට ආයතනය ගෙදර ගෙනියන්න දෙන්නෙ නෑ තමයි.. හැබැයි ඒ වහල යට ඉන්න තාක් උබල රකින්න ආයතන පරිපාලනය සහ හිමි කරුවෝ සෑහෙන්න කැපවීමක් දරනවා.. ඒක තේරුම් ගන්න පොඩි ව්‍යාපාරයක් පටන් අරගෙන.. එකම එක සේවකයෙක් හරි අරන් ඒ සේවකයාට පලමු මාසේ වැටුප ගෙවන්නම වෙනවා.. අන්න එදාට තමුන් බොස් කෙනෙක් කියලා දැනුනාම උඩ කතාවම වැටහෙයි.. ඒක තාම නොතේරෙන උන්.. මට බැනපල්ලා.. [IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/2/16/1f60a.png[/IMG][IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/2/16/1f60a.png[/IMG][/SIZE] [COLOR=rgb(0, 0, 0)][IMG alt="May be an image of text"]https://scontent.fpnh7-2.fna.fbcdn.net/v/t39.30808-6/731788142_27548565221442079_6301479992958196076_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1280x720&ctp=s1280x720&_nc_cat=109&ccb=1-7&_nc_sid=833d8c&_nc_eui2=AeG09aeb8xU4x3yP9eTOLNaoNzzx41DvQwo3PPHjUO9DCoC4jn_FpTboDOspnFSdwUM&_nc_ohc=GnLy_NmU2ZIQ7kNvwFI9OIT&_nc_oc=Adr1abmqPyvZeLkD5gealLgH7nKSNdTw5HnQEhoGa4y4WBjynDXq0t9uUyr1g30XEIA&_nc_zt=23&_nc_ht=scontent.fpnh7-2.fna&_nc_gid=Xg03laXOQfC_hQgVR7LXDQ&_nc_ss=7b2a8&oh=00_Af-ElOeFrvLkjPLydV8bT42c2kuQT5fZ_jrYsMExMoNabw&oe=6A465C99[/IMG][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom