Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MR or Ranil
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.divaina.com/2015/08/06/news26.html

මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් සමාගම

තෝරා ගත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව

- විමල් වීරවංශ

ලසිත දුමින්ද

ඉකුත් රජයේ උතුරු අධිවේගී මාර්ගයේ නම වෙනස් කොට අලුතින් මුල්ගල තැබූ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අදාළ කොන්ත්‍රාත් සමාගම තෝරා ගෙන ඇත්තේ කිසිදු තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව යෑයි කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

කිසිදු විද්‍යාත්මක පදනමකින් හා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අගමැති ලේකම්වරයා හදාගත් සුරතල් කමිටුවකින් තීන්දු තීරණ අරගෙන අදාළ කොන්ත්‍රාත්තුව ලබාදී ඇතැයි හෙතෙම 03 වැනිදා කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

පසුගිය රජය ආරම්භ කර තිබූ උතුරු අධිවේගී මාර්ගය බොහොම වෙහෙසකර මාස 7-8 ක කාලයකින් පසුව අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මධ්‍යම අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බා. අධිවේගී මාර්ගයක් ඉදිකරන විට ඒ පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කරනවා. ඒ වගේම තාක්ෂණික කමිටුවකුත් පත් කරනවා. එම තාක්ෂණික කමිටුව හරහා වැය වන මුදල, ඉදිකරන ක්‍රමවේදය, පාරිසරික වාර්තා ආදිය ලබා දෙනවා. පසුව තමයි කොන්ත්‍රාත් සමාගම පිළිබඳව එකඟතාවකට එන්නේ. ලබාදෙන ණය මුදල් අනුමත වෙන්නත් ඕන. උදාහරණයක් ලෙස චීනයේ එක්සීම් බැංකුවෙන් නම් ණය ගන්නේ එම බැංකුව කොන්ත්‍රාත් සමාගමට අදාළ මුදල් ලබා දිය යුතුයි. අපේ ආණ්ඩුවට මේ අය චෝදනා කළේ එක්සීම් බැංකුවෙන් ණය ගන්නවා කියලානේ. ඔවුන්ට දැන් ඒවා මතක නැහැ. නමුත් මෙහිදී මෙම ව්‍යාපෘතියට අදාළ ණය මුදල දෙනවා කියලා බැංකුවකින් නිසි අනුමැතියක් ලැබිලත් නැහැ.

මේ අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම දක්වා යන කොටස කි.මි. 32 යි. මංතීරු 4 යි. ඉදිකිරීමට ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මින් කි.මි. 12 ක් ඉදිකරන්නේ කොන්ක්‍රීට් කණු මතින්. 1/3 කටත් වැඩියෙන් කොන්ක්‍රීට් කණු මත ඉදිකරන මේ පිටත වටරවුම් මාර්ගය මංතීරු 4 කට අඩු කළාම වැය වන උපරිම මුදල කි.මි. 1 කට රුපියල් බිලියන 4.8 ක් කියලායි ඔවුන් කියන්නේ. අපේ රජය මේ ආකාරයට කොන්ක්‍රීට් කණු මත දිවෙන මෙම මාර්ගයේ කිලෝමීටරයක් සඳහා වැය වන උපරිම මුදල ලෙස රුපියල් බිලියන 4.7 ක්. මේ රජය පස් පුරවන ප්‍රමාණය වැඩි කරලා කොන්ක්‍රීට් කණු මත දිවෙන දුර අඩු කරලා ඉදිකිරීම් සිදුකරන විට කි. මි. 1 කට සියයට 25 කින්වත් අඩු විය යුතුයි. නමුත් එසේ වෙලා නැහැ.

රතු අලි පැටියා ඇතුළු හොර නඩය ඉහත වටරවුම් මාර්ගයෙන් අපේ ආණ්ඩුව රුපියල් බිලියන 115-120 කට කොමිස් මුදලක් ලබා ගත්තා කියලා කිව්වා. එහෙම ගත්තොත් අද රුපියල් බිලියන 115-120 කට ඉදිකරන්න පුළුවන් මාර්ගයකට තමයි රුපියල් බිලියන 150 කට කොන්ත්‍රාත්තුවක් දීලා තිබෙන්නේ. ඒ අනුව රුපියල් බිලියන 30-35 ක් යන්නේ කාගේ අතට ද? කෝ අනුර කුමාර දිසානායක මහත්තයා. මේ මාර්ගය හදන්නේ රත්තරන්වලින් ද නැතිනම් ප්ලැටිනම්වලින් ද කියලා කියන්න වෙලාවක් නැත් ද? මේක තමයි යහපාලන ආණ්ඩුවේ දෙවැනි "මහ බැංකු කොල්ලය". ඇයි මේ සියලු ක්‍රමවේද පසෙකලා හදිසියේම අධිවේගී මාර්ගයක වැඩ පටන් ගත්තේ. ඔවුන් දන්නවා ඡන්දය පරදිනවා කියලා. ඒ හින්දා තමයි දැන්ම මාටියා ගහන්නේ. දැන් කාට කාටත් තේරිලා තිබෙන්නේ යහපාලන මහත්වරුන්ගේ සුපේෂල ශික්ෂාකාමී බණ පදයි, ටයිකෝට් දාගෙන කරන මේ මංකොල්ලයයි අතර වෙනස.

[QUOTE="chathu05, post: 18771403, member: 13552"] [URL="http://www.divaina.com/2015/08/06/news26.html"]http://www.divaina.com/2015/08/06/news26.html[/URL] [SIZE="3"]මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් සමාගම තෝරා ගත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව - විමල් වීරවංශ ලසිත දුමින්ද ඉකුත් රජයේ [COLOR="DarkRed"]උතුරු අධිවේගී මාර්ගයේ නම වෙනස් කොට අලුතින් මුල්ගල තැබූ මධ්‍යම අධිවේගී මාර්ගය[/COLOR] ඉදිකිරීම සඳහා අදාළ කොන්ත්‍රාත් සමාගම තෝරා ගෙන ඇත්තේ කිසිදු තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව යෑයි කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. කිසිදු විද්‍යාත්මක පදනමකින් හා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අගමැති ලේකම්වරයා හදාගත් සුරතල් කමිටුවකින් තීන්දු තීරණ අරගෙන අදාළ කොන්ත්‍රාත්තුව ලබාදී ඇතැයි හෙතෙම 03 වැනිදා කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. පසුගිය රජය ආරම්භ කර තිබූ උතුරු අධිවේගී මාර්ගය බොහොම වෙහෙසකර මාස 7-8 ක කාලයකින් පසුව අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මධ්‍යම අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බා. අධිවේගී මාර්ගයක් ඉදිකරන විට ඒ පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කරනවා. ඒ වගේම තාක්ෂණික කමිටුවකුත් පත් කරනවා. එම තාක්ෂණික කමිටුව හරහා වැය වන මුදල, ඉදිකරන ක්‍රමවේදය, පාරිසරික වාර්තා ආදිය ලබා දෙනවා. පසුව තමයි කොන්ත්‍රාත් සමාගම පිළිබඳව එකඟතාවකට එන්නේ. ලබාදෙන ණය මුදල් අනුමත වෙන්නත් ඕන. උදාහරණයක් ලෙස චීනයේ එක්සීම් බැංකුවෙන් නම් ණය ගන්නේ එම බැංකුව කොන්ත්‍රාත් සමාගමට අදාළ මුදල් ලබා දිය යුතුයි. අපේ ආණ්ඩුවට මේ අය චෝදනා කළේ එක්සීම් බැංකුවෙන් ණය ගන්නවා කියලානේ. ඔවුන්ට දැන් ඒවා මතක නැහැ. නමුත් මෙහිදී මෙම ව්‍යාපෘතියට අදාළ ණය මුදල දෙනවා කියලා බැංකුවකින් නිසි අනුමැතියක් ලැබිලත් නැහැ. මේ අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම දක්වා යන කොටස කි.මි. 32 යි. මංතීරු 4 යි. ඉදිකිරීමට ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මින් කි.මි. 12 ක් ඉදිකරන්නේ කොන්ක්‍රීට් කණු මතින්. 1/3 කටත් වැඩියෙන් කොන්ක්‍රීට් කණු මත ඉදිකරන මේ පිටත වටරවුම් මාර්ගය මංතීරු 4 කට අඩු කළාම වැය වන උපරිම මුදල කි.මි. 1 කට [COLOR="Red"]රුපියල් බිලියන 4.8[/COLOR] ක් කියලායි ඔවුන් කියන්නේ. අපේ රජය මේ ආකාරයට කොන්ක්‍රීට් කණු මත දිවෙන මෙම මාර්ගයේ කිලෝමීටරයක් සඳහා වැය වන උපරිම මුදල ලෙස [COLOR="Red"]රුපියල් බිලියන 4.7[/COLOR] ක්. මේ රජය පස් පුරවන ප්‍රමාණය වැඩි කරලා කොන්ක්‍රීට් කණු මත දිවෙන දුර අඩු කරලා ඉදිකිරීම් සිදුකරන විට කි. මි. 1 කට සියයට 25 කින්වත් අඩු විය යුතුයි. නමුත් එසේ වෙලා නැහැ. [COLOR="Red"]රතු අලි පැටියා ඇතුළු හොර නඩය ඉහත වටරවුම් මාර්ගයෙන් අපේ ආණ්ඩුව රුපියල් බිලියන 115-120 කට කොමිස් මුදලක් ලබා ගත්තා කියලා කිව්වා. එහෙම ගත්තොත් අද රුපියල් බිලියන 115-120 කට ඉදිකරන්න පුළුවන් මාර්ගයකට තමයි රුපියල් බිලියන 150 කට කොන්ත්‍රාත්තුවක් දීලා තිබෙන්නේ. ඒ අනුව රුපියල් බිලියන 30-35 ක් යන්නේ කාගේ අතට ද? කෝ අනුර කුමාර දිසානායක මහත්තයා. මේ මාර්ගය හදන්නේ රත්තරන්වලින් ද නැතිනම් ප්ලැටිනම්වලින් ද කියලා කියන්න වෙලාවක් නැත් ද? මේක තමයි යහපාලන ආණ්ඩුවේ දෙවැනි "මහ බැංකු කොල්ලය". ඇයි මේ සියලු ක්‍රමවේද පසෙකලා හදිසියේම අධිවේගී මාර්ගයක වැඩ පටන් ගත්තේ. ඔවුන් දන්නවා ඡන්දය පරදිනවා කියලා. ඒ හින්දා තමයි දැන්ම මාටියා ගහන්නේ. දැන් කාට කාටත් තේරිලා තිබෙන්නේ යහපාලන මහත්වරුන්ගේ සුපේෂල ශික්ෂාකාමී බණ පදයි, ටයිකෝට් දාගෙන කරන මේ මංකොල්ලයයි අතර වෙනස.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom