Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mr. Prabhakaran - මිස්ට ප්රභාකරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ

- මෛත්රීපාල සිරිසේන පුත්තලමේදී කියයි

* සිංහල, දෙමළ, මුස්ලිම් සැමට එකාමෙන් ජීවත්විය හැකි යහපත් රටක්

උතුරේ කිසිම හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නැති බවත්, සිංහල දෙමළ මුස්ලිම් ජනයාට එක්ව වැඩ කළ හැකි යහපත් වටපිටාවක් නිර්මාණය කරන බවත් පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (31) පුත්තලම ප්රදේශයේ පැවති ජන රැුළියක් අමතමින් ප්රකාශ කළේය.

මේ වන විටත් ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජාති ආගම් බේදයකින් තොරව සියලූ ජනතාව පෙළගැසී හමාරයි. එයට ඇත්තේ එකිනෙකාගේ පෞද්ගලික අරමුණු නොව පොදු අරමුණුය. සංවර්ධනය නමින් ජනතාවගේ විශාල මුදලක් රාජපක්ෂ පවුලේ සුඛවිහරණය සඳහා යොදාගන ඇත. රට තුළ සදාචාරවත් වටපිටාවක් අද නොමැතිය. වර්ථමාන රාජපක්ෂ පාලනයේ මූලික ආදායම් මාර්ගය වි ඇත්තේ කැසිනෝ ව්යාපාරය හා ගණිකා වෘත්තියයි. මේ සියල්ල පිටුපස තිබෙන්නේ සමාජයේ කඩා වැටීමයි.

සමාජයේ නීතිවිරෝධී කටයුතු වල නියැලෙන්නන් රාජපක්ෂ පාලනයෙන් අනුග්රහය ලැබේ. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව මගින් ලැබෙන මුදල් රාජපක්ෂවරුන් විසින් අත්තනෝමතික ලෙස විනාශ කරයි. නමුත් ජනතාවගේ ජීවන වියදම ගැන ඔවුන් සිතන්නේ නැත. ලක්ෂ 100 පමණ ජනතාවක් එදිනෙදා අහාරවත් ලබාගැනීමට අපහසු මට්ටමක සිටි. රාජපක්ෂ පවුලේ අය විදින සැප සම්පත් සාමන්ය ජනතාවත් විඳිනු ඇතැයි ඔවුන් සිතයි. එහෙත් එය සත්ය නොවේ.

ප්රජාතන්ත්රවාදී රටවල් වල සිදුවන ආකාරයට ජනාධිපතිමන්දිර විශාල ප්රමාණයක් රාජපක්ෂ මහතා ඉදිකර ඇත. පාසල් ළමුන්ට පාර්ලිමේන්තුව හා අරලියගහමන්දිරය පමණක් පෙන්වයි. කිසි දිනක කොටුව ජනාධිපතිමන්දිරය පෙන්වන්නේ නැත.

රාජපක්ෂ පාලනය තුලදී කෘෂිකර්මය නීතිය රාජ්ය සේවය විශාල ලෙස විනාශ කරා, රාජපක්ෂ මහතා ඔහුගේ පාලනයෙන් මිදුණු කළ යුද්ධයක් ඇති වන බවට අසත්ය ප්රකාශ කරමින් සිටි. නමුත් මෛත්රී පාලනයක් තුළ කිසිඳු සාමාජිකයෙකුට හිස් එසවීමට ලබා දෙන්නේ නැත.

[QUOTE="HallowMan, post: 17655862, member: 260710"] [SIZE=5][COLOR=Red][B]උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ[/B][/COLOR][/SIZE] [SIZE=4][B] - මෛත්රීපාල සිරිසේන පුත්තලමේදී කියයි[/B][/SIZE] * සිංහල, දෙමළ, මුස්ලිම් සැමට එකාමෙන් ජීවත්විය හැකි යහපත් රටක් උතුරේ කිසිම හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නැති බවත්, සිංහල දෙමළ මුස්ලිම් ජනයාට එක්ව වැඩ කළ හැකි යහපත් වටපිටාවක් නිර්මාණය කරන බවත් පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (31) පුත්තලම ප්රදේශයේ පැවති ජන රැුළියක් අමතමින් ප්රකාශ කළේය. මේ වන විටත් ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජාති ආගම් බේදයකින් තොරව සියලූ ජනතාව පෙළගැසී හමාරයි. එයට ඇත්තේ එකිනෙකාගේ පෞද්ගලික අරමුණු නොව පොදු අරමුණුය. සංවර්ධනය නමින් ජනතාවගේ විශාල මුදලක් රාජපක්ෂ පවුලේ සුඛවිහරණය සඳහා යොදාගන ඇත. රට තුළ සදාචාරවත් වටපිටාවක් අද නොමැතිය. වර්ථමාන රාජපක්ෂ පාලනයේ මූලික ආදායම් මාර්ගය වි ඇත්තේ කැසිනෝ ව්යාපාරය හා ගණිකා වෘත්තියයි. මේ සියල්ල පිටුපස තිබෙන්නේ සමාජයේ කඩා වැටීමයි. සමාජයේ නීතිවිරෝධී කටයුතු වල නියැලෙන්නන් රාජපක්ෂ පාලනයෙන් අනුග්රහය ලැබේ. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව මගින් ලැබෙන මුදල් රාජපක්ෂවරුන් විසින් අත්තනෝමතික ලෙස විනාශ කරයි. නමුත් ජනතාවගේ ජීවන වියදම ගැන ඔවුන් සිතන්නේ නැත. ලක්ෂ 100 පමණ ජනතාවක් එදිනෙදා අහාරවත් ලබාගැනීමට අපහසු මට්ටමක සිටි. රාජපක්ෂ පවුලේ අය විදින සැප සම්පත් සාමන්ය ජනතාවත් විඳිනු ඇතැයි ඔවුන් සිතයි. එහෙත් එය සත්ය නොවේ. ප්රජාතන්ත්රවාදී රටවල් වල සිදුවන ආකාරයට ජනාධිපතිමන්දිර විශාල ප්රමාණයක් රාජපක්ෂ මහතා ඉදිකර ඇත. පාසල් ළමුන්ට පාර්ලිමේන්තුව හා අරලියගහමන්දිරය පමණක් පෙන්වයි. කිසි දිනක කොටුව ජනාධිපතිමන්දිරය පෙන්වන්නේ නැත. රාජපක්ෂ පාලනය තුලදී කෘෂිකර්මය නීතිය රාජ්ය සේවය විශාල ලෙස විනාශ කරා, රාජපක්ෂ මහතා ඔහුගේ පාලනයෙන් මිදුණු කළ යුද්ධයක් ඇති වන බවට අසත්ය ප්රකාශ කරමින් සිටි. නමුත් මෛත්රී පාලනයක් තුළ කිසිඳු සාමාජිකයෙකුට හිස් එසවීමට ලබා දෙන්නේ නැත. [IMG]https://scontent-b-ams.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/s851x315/10407381_10152910781031327_9155052810235540138_n.jpg?oh=72f54bf38685de1f0dc1af95fd9af961&oe=5526238E[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom