නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,970
    5,272
    113
    තොටිල්ලේ
    මේ යන විදියට SF ගෝටා එක්ක එකතු වෙයි වගේ හිතෙනවා

    අද නුවර ආව වෙලේ SF කියනවා..
    ආන්ඩුව හරියට මේක විසදන්නෙ නෑ, හැන්ගිමුත්තන් කරනව,
    සැලසුමක් ඇතුව කරන්න ඕනෙ, දහයක් පහලවක් නෙවෙයි ඉන්නෙ ඊට වඩා ඉන්නව,
    බයිල ගැහුවට මාස දෙකෙන් ඉවර කරන්න බෑ අවුරුද්දක් දෙකක් යයි,
    වගකිවයුතු අය පොලිස්පති සහ ආරක්ෂක ලේකම් පිටින් ඒක යවල බේරුනා

    SFගෙන් අහනවා ගෝට මේකට සම්බන්ධයි කියනව නේද කියල.
    SF කියනව ඒකනම් හිතන්න බෑ කියල.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එකනම් වෙන්නේ නැ. පොර සතියකට කලින් කිව MR එක්ක එකතු වෙන්නේ නැ කියල. SF කෙලින් කතා කරේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ඕවා කියන්ඩ බැ බන්
    දේශපලනයේ සදා කාලික හතුරොත් නැ
    සදා කාලික මිතුරොත් නැ කියනව නේ

    ඊළගට එන මහින්ද ආණ්ඩුවක රාජිතට ඇමති කමක් දෙයිද කියලාත් සුවර් නැ මටනම්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ දෙන්න නම් ආය සෙට් වෙන්නෙ නැතිවෙයි,ඒත් ඉතින් සිරිසේන මහින්දට කෙලවල රනිල් අගමැති කරල පස්සෙ රනිල්ට කෙලවන්ඩ සනිකව මහින්දට අගමැති කම දුන්න ආතල් රටක ඕක උනත් පුදුමයක් නෙවෙයි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anura kumara + isis+ punchi ammala+ beela accident karana un+ idam himi wawili karuwo tika set unama oya gotala one na
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    නෝටි බබා;24440135 said:
    මේ යන විදියට SF ගෝටා එක්ක එකතු වෙයි වගේ හිතෙනවා

    අද නුවර ආව වෙලේ SF කියනවා..
    ආන්ඩුව හරියට මේක විසදන්නෙ නෑ, හැන්ගිමුත්තන් කරනව,
    සැලසුමක් ඇතුව කරන්න ඕනෙ, දහයක් පහලවක් නෙවෙයි ඉන්නෙ ඊට වඩා ඉන්නව,
    බයිල ගැහුවට මාස දෙකෙන් ඉවර කරන්න බෑ අවුරුද්දක් දෙකක් යයි,
    වගකිවයුතු අය පොලිස්පති සහ ආරක්ෂක ලේකම් පිටින් ඒක යවල බේරුනා

    SFගෙන් අහනවා ගෝට මේකට සම්බන්ධයි කියනව නේද කියල.
    SF කියනව ඒකනම් හිතන්න බෑ කියල.

    I'm too feeling this, as I described in a different thread as well.

    Again this seems impossible and as usual, the SL politics are way beyond our consciousness.

    As and MY3 are pushing down SF heavily without giving him a single opportunity, he seems fed up of this now and getting the max advantage from the situation as it should be.