Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mr.Sri Lanka BodyBuilding competition 2015 mess!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළුවන් මචං එහෙම නීතියක් කලින් තිබ්බේ නැහැ, දැනුත් සම්මත වෙලා නැහැ ...

ඔතනදි ප්රශ්න දෙකක් තියෙනවා ... රට ගිහින් තමන්ගේ දුක් මහන්සියෙන් වියදම් කරන , මහන්සි වෙලා ලංකාවේ මිස්ටර් ශ්රී ලංකා ශූරතා තරඟයක් කරන්න එන්නේ විශේෂයෙන්ම අන්තර්ජාතික කායවර්ධන තරඟයකට සුදුසුකම් ලබන්න  ... හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඒ එන ක්රීඩකය නිතරඟයෙන්ම ජයග්රහණය කරනවා  ... ඒක ලංකාවේ ඉඳල දුක් මහන්සි වෙලා ක්රීඩාවට ඉදිරිපත් වෙන අයට අසාධාරණයක් ... එහෙම පිටරට ඉඳල එන ක්රීඩකයට කරන්න නොදුන්නොත් එයටත් අසාධාරණයක් මොකද එයාත් ලංකාවේම ක්රීඩකයෙක් නේ ...

මෙතැනදී කායවර්ධන සම්මේලනයයි මේක වෙනස් කරන්න ඕනා ... පිටරට ගිහින් එන ක්රීඩකයන්ට අන්තර්ජාතික තරංග වලට යන්න වෙනම තෝරාගැනීමේ තරඟයක් තියල එයාලව ඒවාට යොමු කරලා ... මේ ජාතික ශූරතා තරඟයේදී ලංකාවේ ඇතුලේ පුහුණුවීම් කරපු ක්රීඩකයින් විතරක් අරන් ශූරයෙක් තෝරලා එයටත් අන්තර්ජාතික තරංග වලට සහභාගී වෙන්න වගේ වැඩ පිළිවෙලක් යොදන්න ඔනී ... නමුත් ඒ කටයුතු වෙන්නේ නැහැ  ... මෙතන මේ එක එක්කෙනාට ඕනි වෙන විදියට ... එයාලගේ වාසියට ... එයාලගේ ක්රීඩකයන්ව හොර විනිශ්චයන් වලින් ඉදිරියට ගේනවා  ...

[QUOTE="fitnesslanka, post: 19434561, member: 548756"] [SIZE="3"] පුළුවන් මචං එහෙම නීතියක් කලින් තිබ්බේ නැහැ, දැනුත් සම්මත වෙලා නැහැ ... :no: ඔතනදි ප්රශ්න දෙකක් තියෙනවා :nerd:... රට ගිහින් තමන්ගේ දුක් මහන්සියෙන් වියදම් කරන , මහන්සි වෙලා ලංකාවේ මිස්ටර් ශ්රී ලංකා ශූරතා තරඟයක් කරන්න එන්නේ විශේෂයෙන්ම අන්තර්ජාතික කායවර්ධන තරඟයකට සුදුසුකම් ලබන්න :yes: ... හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඒ එන ක්රීඩකය නිතරඟයෙන්ම ජයග්රහණය කරනවා ;) ... ඒක ලංකාවේ ඉඳල දුක් මහන්සි වෙලා ක්රීඩාවට ඉදිරිපත් වෙන අයට අසාධාරණයක් :baffled::nerd::dull:... එහෙම පිටරට ඉඳල එන ක්රීඩකයට කරන්න නොදුන්නොත් එයටත් අසාධාරණයක් :oo:මොකද එයාත් ලංකාවේම ක්රීඩකයෙක් නේ ... :yes: මෙතැනදී කායවර්ධන සම්මේලනයයි මේක වෙනස් කරන්න ඕනා :nerd:... පිටරට ගිහින් එන ක්රීඩකයන්ට අන්තර්ජාතික තරංග වලට යන්න වෙනම තෝරාගැනීමේ තරඟයක් තියල එයාලව ඒවාට යොමු කරලා ... මේ ජාතික ශූරතා තරඟයේදී ලංකාවේ ඇතුලේ පුහුණුවීම් කරපු ක්රීඩකයින් විතරක් අරන් ශූරයෙක් තෝරලා එයටත් අන්තර්ජාතික තරංග වලට සහභාගී වෙන්න වගේ වැඩ පිළිවෙලක් යොදන්න ඔනී :yes:... [COLOR="Red"]නමුත් ඒ කටයුතු වෙන්නේ නැහැ :no: ... මෙතන මේ එක එක්කෙනාට ඕනි වෙන විදියට :frown:... එයාලගේ වාසියට :growl:... එයාලගේ ක්රීඩකයන්ව හොර විනිශ්චයන් වලින් ඉදිරියට ගේනවා :oo:[/COLOR] ... :no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom