Mr.Sri Lanka BodyBuilding competition 2015 mess!!

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
පසුගිය 13 වන ඉරිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ පැවති 68වන මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන ශූරතා තරඟයේදී ආරම්භයේ සිටම බොහොම උණුසුම් තත්වයක් ක්‍රීඩකයින් සහ කායවර්ධන සම්මේලනය අතර ඇති වෙලා තිබුන:growl::frown:, අන්තිමට මේක ගුටි කෙළියකින් තමයි ඉවර උනේ :baffled::lol::rofl::P ... ඉතින් ඇත්තටම මොකද උනේ? :shocked:

ඔන්න උදේ පාන්දරම උනේ මේකයි :eek:

2015 Mr. Srilanka තරගාවලියට සහභාගි වීමට ආසියාතික රන් පදක්කම් ලාභි නිරන්ජන් කුමාර සහෝදරයාට අවස්ථාව අහිමි විය. ඔහුට තිබු මුලික නුසුදුසු කම වන්නේ පිටරට ගොස් තම දහඩිය මහන්සියෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කර ලංකා මාතාවට කීර්තියක් ගෙන දීමයි. මෙම අසාධාරණ ක්‍රියාවලිය කාය වර්ධනය සම්මේලනයේ නිලධාරීන් යයි කියා ගන්නා සුළු පිරිසකගේ කැමැත්තට සිදු වූවකි.

දේශිය හා ජාත්‍යන්තර කායවර්ධන තරග වලට තම පෞද්ගලික ධනය වියදම් කර, ඉදිරිපත් වන මෙවැනි ක්‍රිඩකයන්ව අපහසු තවයට පත් කිරිම ලැජ්ජා සහගත තත්ත්වයකි. කායවර්ධන තරගාවලියකට ඔවුන් පිටරට සිට පැමිණියත් ඵම ක්‍රිඩකයන්ද ශ්‍රී ලාංකිකයන් බව මතක තබා ගත යුතුය. විදෙස් ගත ශ්‍රී ලාංකික ක්‍රිඩකයන් හා තරග කිරීමට බිය වී කෑ මොර ගසමින් දගලනවට වඩා සහෝදරත්වයෙන් තරග කර තමා ගේ අඩුපාඩු කම් හදුනා ගෙන ඵ්වා නිවැරදි කර ගෙන ජාත්‍යයන්තර ක්‍රිඩකයන් සමග තරග කිරීමට ශ්‍රී ලංකාවේ වෙසෙන ක්‍රිඩකයන් වග බලා ගත යුතුය.

2016 Mr. Srilanka තරගාවලියේදි වත් විදෙස් ගත ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට මෙවැනි අසාධරණ කම් සිදු නොවිමට ක්‍රිඩා ඇමැති තුමා හා කායවර්ධන සම්මේලනය නිලධාරීන් වග බලා ගත යුතුය.

සාධාරණ කායවර්ධන ක්‍රීඩාවක් වෙනුවෙන් හඬ අවදි කළ නිරන්ජන් කුමාර සහ අමිල මුණසිංහ සාහෝදරවරැනි ඔබට අපගේ උත්තමාචාරය!

ඊට පස්සේ දවල් වරුවේ මෙහෙම උනා :nerd:

පින්තූරේ ලොකු කරලා බලන්න පින්තූරේ උඩ ඔබන්න

ඊට පස්සේ තරඟය අවසානයේ මෙහෙම උනා :baffled:

පින්තූරේ ලොකු කරලා බලන්න පින්තූරේ උඩ ඔබන්න

දැනට මේ පිළිබඳව ඇතිව තිබෙන තත්වය මේකයි :oo:

පින්තූරේ ලොකු කරලා බලන්න පින්තූරේ උඩ ඔබන්න

මේ වගේ මෝඩ ක්‍රීඩකයින් නිසා මේ ක්‍රීඩාවට ලංකාවේ හැදීගෙන එන තැන නැති වෙනවා :growl: කායවර්ධන සම්මෙලනයත් මේවට වගකියන්න ඕනා :frown: ප්‍රසන්න පීරිස් උනත් මේවට යටින් සම්බන්ධයි :yes::oo: .. චමින්ද පීරිස්ගේ පුහුණුකරු ප්‍රසන්න පීරිස්:dull: ... තහනම් උත්තේජක පරීක්ෂාවට ආපු වෙලාවේ මිනිහ බබා වගේ එතනට වෙලා සද්ද නෙතුව ඉඳල අර දොස්තරලට බැනල එලෙව්වට පස්සේ අත්පුඩි ගහල කියනවා " හොඳ වැඩේ .. ඕව එක්කෝ තරඟයට කලින් බලන්න ඕනා, එහෙමත් නෙත්නම් තරඟයෙන් පස්සේ බලන්න ඕනා, තරඟයේ මැදින් ඕවා බලන්න බෑ " කියලා :oo::no:.. නමුත් නීතියේ හැටියට ඔවුන්ට ඕනෑම අවස්ථාවකදී තහනම් උත්තේජක භාවිතා කරලද බලන්න මූත්‍රා සාම්පල ලබාගන්න පුළුවන් :yes:

එලකිරියේත් මේ bodybuilding කරන කොල්ලන්ට සහ මේ ක්‍රීඩාවට ආදරේ කරන, මේ ක්‍රීඩාව දියුණු වෙනවට කැමති, අපේ කොල්ලෝ පිටරටවල ගිහින් පදක්කම් අරන් එනවට කැමති නම්, මේවා ගෙන අවධානයෙන් ඉඳපල්ලා :nerd:... මේවගේ හොර තක්කඩින්ට විරුද්ධ වෙයල්ලා :growl:... ලංකාවේ මේ ක්‍රීඩාව කරන කොල්ලෝ ගොඩාක් දුක් විඳලා, දුක් මහන්සි වෙලා, ගොඩාක් කැපකිරීම් කරලා අතේ තියෙන සතෙටම වියදම් කරලා මේ තත්වෙට එන්නේ, ක්‍රීඩා අමාත්‍යංශයෙන්වත් කායවර්ධන සම්මේලනයෙන්වත් ඔවුන්ට කිසිම සහයෝගයක් ලැබෙන්නේ නෑ :no::frown:... මේ තිබුණු තරඟයේදී මේ සිසිර කුමාර සහ චමින්ද පීරිස්ට වඩා ගොඩක් හොඳ ක්‍රීඩකයෝ හිටිය තරඟාවලියෙන්ම ජයග්‍රහණ දිනාගන්න :yes:, නමුත් මෙතැනදී විනිශ්චය හොරට දුන්නේ :dull::baffled:... අන්තිමට එඅ දීපු යටත් ඒවාට වන්දි ගෙවන්න සිද්ධ උනා :oo: ... ගුටි කෙල ගත්තු එක හොඳයි කියනවා නෙමෙයි :no::no:... නමුත් කරපු ආසාධාරණයට වෙන්න ඕන දේ උනා ... :yes:
 
  • Like
Reactions: DAMER

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Bananaman-008.jpg
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ai rata gihin awith lankawe ewa wala inna barida ban

    පුළුවන් මචං එහෙම නීතියක් කලින් තිබ්බේ නැහැ, දැනුත් සම්මත වෙලා නැහැ ... :no:

    ඔතනදි ප්‍රශ්න දෙකක් තියෙනවා :nerd:... රට ගිහින් තමන්ගේ දුක් මහන්සියෙන් වියදම් කරන , මහන්සි වෙලා ලංකාවේ මිස්ටර් ශ්‍රී ලංකා ශූරතා තරඟයක් කරන්න එන්නේ විශේෂයෙන්ම අන්තර්ජාතික කායවර්ධන තරඟයකට සුදුසුකම් ලබන්න :yes: ... හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඒ එන ක්‍රීඩකය නිතරඟයෙන්ම ජයග්‍රහණය කරනවා ;) ... ඒක ලංකාවේ ඉඳල දුක් මහන්සි වෙලා ක්‍රීඩාවට ඉදිරිපත් වෙන අයට අසාධාරණයක් :baffled::nerd::dull:... එහෙම පිටරට ඉඳල එන ක්‍රීඩකයට කරන්න නොදුන්නොත් එයටත් අසාධාරණයක් :oo:මොකද එයාත් ලංකාවේම ක්‍රීඩකයෙක් නේ ... :yes:

    මෙතැනදී කායවර්ධන සම්මේලනයයි මේක වෙනස් කරන්න ඕනා :nerd:... පිටරට ගිහින් එන ක්‍රීඩකයන්ට අන්තර්ජාතික තරංග වලට යන්න වෙනම තෝරාගැනීමේ තරඟයක් තියල එයාලව ඒවාට යොමු කරලා ... මේ ජාතික ශූරතා තරඟයේදී ලංකාවේ ඇතුලේ පුහුණුවීම් කරපු ක්‍රීඩකයින් විතරක් අරන් ශූරයෙක් තෝරලා එයටත් අන්තර්ජාතික තරංග වලට සහභාගී වෙන්න වගේ වැඩ පිළිවෙලක් යොදන්න ඔනී :yes:... නමුත් ඒ කටයුතු වෙන්නේ නැහැ :no: ... මෙතන මේ එක එක්කෙනාට ඕනි වෙන විදියට :frown:... එයාලගේ වාසියට :growl:... එයාලගේ ක්‍රීඩකයන්ව හොර විනිශ්චයන් වලින් ඉදිරියට ගේනවා :oo: ... :no:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there

    ඉතින් බං පිටරට ගිහිල්ල ආපු එවුනුත් අන්තර්ජාතික තරඟ වලදී නියෝජනය කරන්නේ ලංකාව නේද? එහෙම බැලුවොත් උන්ට මෙහේ තරඟ කරන්න දෙන්නේ නෑ කියන්නේ රටටත් ලොකු පාඩුවක් නේ වෙන්නේ.
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඉතින් බං පිටරට ගිහිල්ල ආපු එවුනුත් අන්තර්ජාතික තරඟ වලදී නියෝජනය කරන්නේ ලංකාව නේද? එහෙම බැලුවොත් උන්ට මෙහේ තරඟ කරන්න දෙන්නේ නෑ කියන්නේ රටටත් ලොකු පාඩුවක් නේ වෙන්නේ.

    නෑ මචං උන්ට ඇත්තටම ලංකාවේ තරඟයක් කරා කියලා ඇති වාසියක් නෑ :no: ... උන් එහෙම තරංග කරන්න එන්නේ අන්තර්ජාතික තරඟවලට යන්න අවස්තාව ලබාගන්න :yes: ... මොකද මේ ලංකාවේ කායවර්ධන සම්මේලනය විසින් හෙන මෝඩ නීතියක් දාල තියෙනවා මේ ලංකාවේ මිස්ටර් ශ්‍රී ලංකා ශූරතාවයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කලේ නැත්නම් අන්තර්ජාතික තරඟවලට යන්න අවස්තාව දෙන්නේ නැහැ කියලා :baffled:...

    මෙතැනදී වෙන්න ඕනේ මචං එහෙම පිටරට ගිහින් පුහුණු වෙලා එන අයට ලංකාවේ කායවර්ධන සම්මේලනයේ අනුමැතිය සහිතව කෙලින්ම අන්තර්ජාතික තරඟවලට යන්න ක්‍රමයක් හදන්න ඕනා :yes:... මොකද එයාලගේ පුහුණු කාලයේදී එයාල අන්තර්ජාතික මට්ටමට පුහුණු වෙලා ඉන්නේ;) , එයාල ලංකාවට ඇවිත් ජාතික මට්ටමේ තරඟයක් ක්‍රීඩා කරන එක ජාතික මට්ටමේ පුහුණු වෙන ක්‍රීඩකයින්ට අවාසියක් :dull:... තමන්ගේ සහෝදර ක්‍රීඩකයෙක් උනත් ලංකාවේ ඉන්න ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ පිටරට ගිහින් පුහුණු වෙලා එන අය මෙහෙ ජාතික තරඟවලට ඉදිරිපත් වෙනවට කැමති නැහැ :no:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    pennapu widihata news walata man hithuwe muge line muta 1 dun nathi hinda gahuwa kiyala
    yako gahanna nemei kalakanninnta ona

    මූට කොහොමටත් 1 දෙන්න බහ බං :no:... මූටයි 1 හම්බුනා එකටයි දෙන්නටම වඩා හොඳ උන් හිටියා :yes: ...
    මූගේ මේ අන්තිම තරන්ගේ ඉතින් මූ 1 බලාපොරොත්තුවෙන් හිටියා :baffled::oo: .. එක තමයි වලියට මූලික වුන එක හේතුවක් :nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පුළුවන් මචං එහෙම නීතියක් කලින් තිබ්බේ නැහැ, දැනුත් සම්මත වෙලා නැහැ ... :no:

    ඔතනදි ප්‍රශ්න දෙකක් තියෙනවා :nerd:... රට ගිහින් තමන්ගේ දුක් මහන්සියෙන් වියදම් කරන , මහන්සි වෙලා ලංකාවේ මිස්ටර් ශ්‍රී ලංකා ශූරතා තරඟයක් කරන්න එන්නේ විශේෂයෙන්ම අන්තර්ජාතික කායවර්ධන තරඟයකට සුදුසුකම් ලබන්න :yes: ... හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඒ එන ක්‍රීඩකය නිතරඟයෙන්ම ජයග්‍රහණය කරනවා ;) ... ඒක ලංකාවේ ඉඳල දුක් මහන්සි වෙලා ක්‍රීඩාවට ඉදිරිපත් වෙන අයට අසාධාරණයක් :baffled::nerd::dull:... එහෙම පිටරට ඉඳල එන ක්‍රීඩකයට කරන්න නොදුන්නොත් එයටත් අසාධාරණයක් :oo:මොකද එයාත් ලංකාවේම ක්‍රීඩකයෙක් නේ ... :yes:

    මෙතැනදී කායවර්ධන සම්මේලනයයි මේක වෙනස් කරන්න ඕනා :nerd:... පිටරට ගිහින් එන ක්‍රීඩකයන්ට අන්තර්ජාතික තරංග වලට යන්න වෙනම තෝරාගැනීමේ තරඟයක් තියල එයාලව ඒවාට යොමු කරලා ... මේ ජාතික ශූරතා තරඟයේදී ලංකාවේ ඇතුලේ පුහුණුවීම් කරපු ක්‍රීඩකයින් විතරක් අරන් ශූරයෙක් තෝරලා එයටත් අන්තර්ජාතික තරංග වලට සහභාගී වෙන්න වගේ වැඩ පිළිවෙලක් යොදන්න ඔනී :yes:... නමුත් ඒ කටයුතු වෙන්නේ නැහැ :no: ... මෙතන මේ එක එක්කෙනාට ඕනි වෙන විදියට :frown:... එයාලගේ වාසියට :growl:... එයාලගේ ක්‍රීඩකයන්ව හොර විනිශ්චයන් වලින් ඉදිරියට ගේනවා :oo: ... :no:

    අාෙපා් මචන් ඔය ක්රීඩා සංගම් ගැන නම් කියන්න එපා... තනිකර පන්දම් ෙපරහැර වල් යන්ෙන ඔ්වාවල... දක්ශයන්ට කවදාවත් උඩට එන්න ෙදන්ෙන් නෑ උන්....
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උඹත් සීන් එකෙ ඉන්නවා නේ,, :):)

    මචන් පටන් ගනින්කෝ බන් මේකේ thread එකක් Bodybiuilding ගැන :frown::frown:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    අාෙපා් මචන් ඔය ක්රීඩා සංගම් ගැන නම් කියන්න එපා... තනිකර පන්දම් ෙපරහැර වල් යන්ෙන ඔ්වාවල... දක්ශයන්ට කවදාවත් උඩට එන්න ෙදන්ෙන් නෑ උන්....

    ඔව් බං සිරාවට තමන්ගේ උන්ව උඩට තල්ලු කරලා දක්ෂතා තියෙන උන්ව පහලට ඇදලා දානවා :growl: