Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mr.Sri Lanka BodyBuilding competition 2015 mess!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචං උන්ට ඇත්තටම ලංකාවේ තරඟයක් කරා කියලා ඇති වාසියක් නෑ  ... උන් එහෙම තරංග කරන්න එන්නේ අන්තර්ජාතික තරඟවලට යන්න අවස්තාව ලබාගන්න  ... මොකද මේ ලංකාවේ කායවර්ධන සම්මේලනය විසින් හෙන මෝඩ නීතියක් දාල තියෙනවා මේ ලංකාවේ මිස්ටර් ශ්රී ලංකා ශූරතාවයට ඉදිරිපත් වෙලා ජයග්රහණය කලේ නැත්නම් අන්තර්ජාතික තරඟවලට යන්න අවස්තාව දෙන්නේ නැහැ කියලා ...

මෙතැනදී වෙන්න ඕනේ මචං එහෙම පිටරට ගිහින් පුහුණු වෙලා එන අයට ලංකාවේ කායවර්ධන සම්මේලනයේ අනුමැතිය සහිතව කෙලින්ම අන්තර්ජාතික තරඟවලට යන්න ක්රමයක් හදන්න ඕනා ... මොකද එයාලගේ පුහුණු කාලයේදී එයාල අන්තර්ජාතික මට්ටමට පුහුණු වෙලා ඉන්නේ , එයාල ලංකාවට ඇවිත් ජාතික මට්ටමේ තරඟයක් ක්රීඩා කරන එක ජාතික මට්ටමේ පුහුණු වෙන ක්රීඩකයින්ට අවාසියක් ... තමන්ගේ සහෝදර ක්රීඩකයෙක් උනත් ලංකාවේ ඉන්න ජාතික මට්ටමේ ක්රීඩකයෝ පිටරට ගිහින් පුහුණු වෙලා එන අය මෙහෙ ජාතික තරඟවලට ඉදිරිපත් වෙනවට කැමති නැහැ

[QUOTE="fitnesslanka, post: 19434818, member: 548756"] [SIZE="3"]නෑ මචං උන්ට ඇත්තටම ලංකාවේ තරඟයක් කරා කියලා ඇති වාසියක් නෑ :no: ... උන් එහෙම තරංග කරන්න එන්නේ අන්තර්ජාතික තරඟවලට යන්න අවස්තාව ලබාගන්න :yes: ... මොකද මේ ලංකාවේ කායවර්ධන සම්මේලනය විසින් හෙන මෝඩ නීතියක් දාල තියෙනවා මේ ලංකාවේ මිස්ටර් ශ්රී ලංකා ශූරතාවයට ඉදිරිපත් වෙලා ජයග්රහණය කලේ නැත්නම් අන්තර්ජාතික තරඟවලට යන්න අවස්තාව දෙන්නේ නැහැ කියලා :baffled:... මෙතැනදී වෙන්න ඕනේ මචං එහෙම පිටරට ගිහින් පුහුණු වෙලා එන අයට ලංකාවේ කායවර්ධන සම්මේලනයේ අනුමැතිය සහිතව කෙලින්ම අන්තර්ජාතික තරඟවලට යන්න ක්රමයක් හදන්න ඕනා :yes:... මොකද එයාලගේ පුහුණු කාලයේදී එයාල අන්තර්ජාතික මට්ටමට පුහුණු වෙලා ඉන්නේ;) , එයාල ලංකාවට ඇවිත් ජාතික මට්ටමේ තරඟයක් ක්රීඩා කරන එක ජාතික මට්ටමේ පුහුණු වෙන ක්රීඩකයින්ට අවාසියක් :dull:... තමන්ගේ සහෝදර ක්රීඩකයෙක් උනත් ලංකාවේ ඉන්න ජාතික මට්ටමේ ක්රීඩකයෝ පිටරට ගිහින් පුහුණු වෙලා එන අය මෙහෙ ජාතික තරඟවලට ඉදිරිපත් වෙනවට කැමති නැහැ :no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom