MR supporters Vs SF supporters....පුලුවන් නම් මෙ ඔට්ටුව අල්ලපන්.......

May 17, 2006
3,632
90
0
මම හිතන්නැ දූශනයක් වෙයි කියල.මොකද,
01.චන්දෙ දාන තැන හැම පක්ශෙකින්ම අය ඉන්නවා.
චන්ද කොල සගවාගෙන අවත් දාන්න වෙන්නෙ එලිපිට.මොකද පෙට්ටිය ටියෙන්නෙ ඉලිපිට..
02.චන්ද පෙට්ටි වලට විශේශ් ස්ටිකරයක් අලවනවා....ඒ වගෙම පෙට්ටි අරගෙන යන බස් වල හො අනෙකුත් වාහන වල හැම පක්ශයකම නියොජිතයෙක් යනවා.
03.ගනන් කරනකොට හැම කොලයක්ම හැම පක්ශයකම අය ගනන් කරනවා.
උදා:පක්ශ 5ක් තියෙනවනම් එකක කොලෙ මෙ පස් දෙනාම ගනන් කරනවා.ඒ නිස කාටවත් වන්චාවක් කරන්න බැ...
මොකද හිතන්නෙ....

api balamuko ban
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    26 වැනිදා සරත් ගෙ අය දූශනය කලොත්..? ඒකත් මහින්දගෙ ගිණුමට යනවද?:)

    "SF" T-shirt adan mahindage aya dushana kaloth eka sarathge account ekata yaida................???:shocked::shocked:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම හිතන්නැ දූශනයක් වෙයි කියල.මොකද,
    01.චන්දෙ දාන තැන හැම පක්ශෙකින්ම අය ඉන්නවා.
    චන්ද කොල සගවාගෙන අවත් දාන්න වෙන්නෙ එලිපිට.මොකද පෙට්ටිය ටියෙන්නෙ ඉලිපිට..
    02.චන්ද පෙට්ටි වලට විශේශ් ස්ටිකරයක් අලවනවා....ඒ වගෙම පෙට්ටි අරගෙන යන බස් වල හො අනෙකුත් වාහන වල හැම පක්ශයකම නියොජිතයෙක් යනවා.
    03.ගනන් කරනකොට හැම කොලයක්ම හැම පක්ශයකම අය ගනන් කරනවා.
    උදා:පක්ශ 5ක් තියෙනවනම් එකක කොලෙ මෙ පස් දෙනාම ගනන් කරනවා.ඒ නිස කාටවත් වන්චාවක් කරන්න බැ...
    මොකද හිතන්නෙ....

    පැහැදිළිවම ,

    කඩාකප්පල් ක්‍රියාවක් ආවොත් ශුන්‍ය කරනව කිව්ව ඒ මද්‍යස්ථානය තුළ චන්ද
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    "SF" T-shirt adan mahindage aya dushana kaloth eka sarathge account ekata yaida................???:shocked::shocked:

    මම අල්ලපු ගෙදර හොරා කියල පිටේ ගහන් ඇවිත් හොරකන් කරන්නෑනෙ මචන් ,එහෙම උනොත් දන්නව මේ වෙන මොකක් හරි මගුලක් තමා කියල
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මම අල්ලපු ගෙදර හොරා කියල පිටේ ගහන් ඇවිත් හොරකන් කරන්නෑනෙ මචන් ,එහෙම උනොත් දන්නව මේ වෙන මොකක් හරි මගුලක් තමා කියල

    Ela QUOTE eka!!!
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම අල්ලපු ගෙදර හොරා කියල පිටේ ගහන් ඇවිත් හොරකන් කරන්නෑනෙ මචන් ,එහෙම උනොත් දන්නව මේ වෙන මොකක් හරි මගුලක් තමා කියල

    Athakota allapu gedara eka u allapu gedara eka kiyanna salakunu tiyan avith horakan karanneth na neda macha......................:no::no::no:

    SF ge kattiya 'SF' kiyala T-shirt adan avith MRge ayata viruddawa wada karannath vidihak na neda machan.....................:no::no::no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Athakota allapu gedara eka u allapu gedara eka kiyanna salakunu tiyan avith horakan karanneth na neda macha......................:no::no::no:

    SF ge kattiya 'SF' kiyala T-shirt adan avith MRge ayata viruddawa wada karannath vidihak na neda machan.....................:no::no::no:

    එහෙම වෙන්නෑ සාමාන්‍යයෙන් , හැබැයි දේශපාලනයේදී කොහොම වෙයිද කියන්න බෑ , මොකද 2001 දී රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වාහන පෝලිමක ඇවිත් , ලස්සනට වටේටම නෙලල ගියා , ඒ ඉතින් ඔහු වැඩකාරය නිසා , SF කට්ටිය ඇවිත් නෙලල යන්නත් පුලුවන් , එහෙම වෙන එක වලක්වන්න පොලීසිය වගකීමෙන් කටයුතු කලොත් හොදයි , මොකද පැහැදිළිවම කියල තියෙනවා අක්‍රමිකතා වුනොත් චන්දය ශුන්‍ය කරනව කියල
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එහෙම වෙන්නෑ සාමාන්‍යයෙන් , හැබැයි දේශපාලනයේදී කොහොම වෙයිද කියන්න බෑ , මොකද 2001 දී රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වාහන පෝලිමක ඇවිත් , ලස්සනට වටේටම නෙලල ගියා , ඒ ඉතින් ඔහු වැඩකාරය නිසා , SF කට්ටිය ඇවිත් නෙලල යන්නත් පුලුවන් , එහෙම වෙන එක වලක්වන්න පොලීසිය වගකීමෙන් කටයුතු කලොත් හොදයි , මොකද පැහැදිළිවම කියල තියෙනවා අක්‍රමිකතා වුනොත් චන්දය ශුන්‍ය කරනව කියල

    Me welawe chandi enne un enna than maru karagena..............

    Politics karana eun apita wada kattai ban.....................

    Gampaha aun Nuwara hari Matara hari athi..................

    ethakota un monawa kalath a pathi wala enna minissu unwa aduranne nane.............

    mona siddiya unath kauda kale kiyala eka parata kiyanna ba kohomath..............

    Samanyen balaya wadipura pavichchi karanne balaya thiyana anduwa misak vipakshaya neme kiyana eka uba piligannawane............
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Me welawe chandi enne un enna than maru karagena..............

    Politics karana eun apita wada kattai ban.....................

    Gampaha aun Nuwara hari Matara hari athi..................

    ethakota un monawa kalath a pathi wala enna minissu unwa aduranne nane.............

    mona siddiya unath kauda kale kiyala eka parata kiyanna ba kohomath..............

    Samanyen balaya wadipura pavichchi karanne balaya thiyana anduwa misak vipakshaya neme kiyana eka uba piligannawane............

    ඔව් බලය තියෙන ආණ්ඩුව වැඩිපුර පාවිච්චි කරනව , මම හිතන්නෑ විකාර වැඩ කරගනී කියල කවුරුත් , මොකද ශුන්‍ය කලොත්
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අවම ඡන්ද දූෂනය යටතේ දිනන කෙනා ඇත්තටම දිනුම් ඒ හින්ද ඉස්සරට තියෙන දවස් දෙක ඇතුලේ අවම මැතිවරණ දූෂනයක් තිබ්බොත් මම දිනන කෙනාට සුභ පතන්න මැලි වෙන්නෙ නෑ
    ඒත මැතිවරණ දූෂන ගැන කියද්දි මේ දැන් අපේ ගෙදර ගාව ඉදන් මීටර් 200ක් දුරින් තියෙන ගමේ පන්‍සලේ මර්වින් සිල්වා ඇවිත් ජනාධිපතිට බෝධි පූජාවක් තියෙවුවා දැන් මිනිස්සු අමතල පොර කතාවක් කරනව මම මේක ලියද්දි
    මැති වරණ ප්‍රචාරක කටයුතු අවසන් වී ඇති ‍මේ මොහොතේ මෙය කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්
    අපි බලමුකො ඉස්සරහට මොකෝ වෙන්නෙ කියල
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    අල්ලමු මචන් අපි බය නැ .... අපි සිoහ වන්ශයෙ .....මහින්ද දිනනවා... අනිවාර්යෙන්ම...
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    hari putha math kamathi wadeta.dan umba list akak hapan dennatama inna supporters lawa dala.athakota wade lasei.mama support karanne ape rajathumata..........
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අල්ලමු මචන් අපි බය නැ .... අපි සිoහ වන්ශයෙ .....මහින්ද දිනනවා... අනිවාර්යෙන්ම...

    anna hari macho katha karapan.mun hithan inne ape hiwalunta baya wai kiyala.......
    .:):):):):):)