Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
4 minutes ago
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MR vs MY3 - Vote now
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මේ ටික ලියන්නේ, උඹටයි, තාම මනසින් පොඩි අයියලා මල්ලිලාටයි..

රාජපක්ෂ රෙජීමය සුදු වෑන් එව්වේ අපි ඉපදෙන, උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි මල්ලී.. වතුර ඉල්ලුවම වෙඩි තිබ්බේ අපි ඉපදෙන උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි.. දේශපාලනික පලිගැනීම්, හොරකම්, වංචා, දූෂණ, මිනීමැරුම්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් කළේ... හොරු, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ ආරක්ෂා කළේ, නීතිය බල්ලට දැම්මේ, ඒකාධිපති(ෆැසිස්ට්වාදී) පාලනයකට රට ඇදගෙන ගියේ, අපි ඉපදෙන උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි..

ඒ නිසා හැමෝම මේ දවස් වල ප්ලේ කරන එකම ටේප් එකේ කියවෙන "යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™" වචන ටිකයි, චන්ද්‍රිකා ඉන්නවා, රනිල් ඉන්නවා, අරූ ඉන්නවා, මූ ඉන්නවා යූ.එන්.පී එකෙන් ඒ කාලේ මේවා කළා, රට පාවා දුන්නා, කිය කිය යන්නේ නැතිව තනියෙන් හිතපන්..

මම ගොඩක් තැන් වල දැක්කා උඹ උඹේ අදහස දාපු ගමන් උඹ පොඩි එකා අරකද මේකද කියලා අනිත් පැත්තට බණිනවා.. උඹ පොඩි නෑ මල්ලී.. උඹ හිතන විදිහයි තාම පොඩි.. සංවර්ධනේ විසිතුරු සළුව උස්සලා බලහන්.. දහස් ගණන් පොඩි මිනිස්සු දුක් විඳිනවා.. මොළේ වැහෙන්න එළලා තියෙන යුද්දේ දින්නා කියන කළු හෙවණැල්ල උස්සලා බලහන්.. ඒ අඳුරට වැහිච්ච දහස් ගණන් වංචා, දූෂණ, මිනීමැරුම්, අකටයුතුකම්, සාධාරණේ ඉල්ලලා කෑ ගහනවා..

මේ ලියන්නේ කසනවට නෙමෙයි, හෙට සුදු වෑන් එකක් ආවත් දෙතුන් දෙනෙක් හරි ඇත්ත දැන ගනියි කියන සාධාරණ වුවමනාවට..

මේ මඩ ගොහොරුවට බහින්නේ මලෙන් උපන් කන්‍යාවන් නෙමෙයි කියලා අපි දන්නවා මල්ලී.. #යක්කුනටනබංගලාවට එන්නේ යක්කු මිසක් බෝසත් කුලේ සුපිංවතුන් නෙමෙයි.. හැබැයි දැන් ඉන්න යකා නම් එක්ස්පයර් වෙලා ඉවරයි.. ඌ තව අවුරුදු අටකට බැඳගත්තොත් රටත් කාලා මිනිස්සුත් කාලා ඊළඟට අතුරුපසට ඉපදෙන්න ඉන්න ගන්ධබ්බයොත් කනවා..

පොඩ්ඩක් නැවතිලා හිතපන්, ඉන්න මිනිස්සුන්ට වඩා වැඩ පිළිවෙළයි වැදගත්.. 9 වෙනිදට මෛත්‍රී දින්නම අපි මේ කෑ ගහන එක නවත්තන්නේ නෑ.. අදාළ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොවෙනවනම් ඒකත් නිවරදි වෙනකම් අපි කෑගහනවා.. ඒක නිවරදි නොවුණොත් මැරෙන්න හරි පාරට බහිනවා.. මේවා එක දවසින් එළි වෙන හීන නෙමෙයි මල්ලී.. හොඳට හිතලා වැඩ කරපන්.. උඹට ඡන්දේ තියෙනවනම් හිතලා බලලා දාපන්.. ඡන්දේ නැත්නම් මේ වචන ටික ඡන්දේ තියෙන එකෙක්ට පෙන්නපන්.. උඹට නොතේරුණත් තේරෙන උන් ඉඳීවි..

සත්‍යයට ජය!"

~ පමුදිත

[QUOTE="gobaby, post: 17641850, member: 31392"] [SIZE="4"]"මේ ටික ලියන්නේ, උඹටයි, තාම මනසින් පොඩි අයියලා මල්ලිලාටයි.. රාජපක්ෂ රෙජීමය සුදු වෑන් එව්වේ අපි ඉපදෙන, උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි මල්ලී.. වතුර ඉල්ලුවම වෙඩි තිබ්බේ අපි ඉපදෙන උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි.. දේශපාලනික පලිගැනීම්, හොරකම්, වංචා, දූෂණ, මිනීමැරුම්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් කළේ... හොරු, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ ආරක්ෂා කළේ, නීතිය බල්ලට දැම්මේ, ඒකාධිපති(ෆැසිස්ට්වාදී) පාලනයකට රට ඇදගෙන ගියේ, අපි ඉපදෙන උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි.. ඒ නිසා හැමෝම මේ දවස් වල ප්ලේ කරන එකම ටේප් එකේ කියවෙන "යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™" වචන ටිකයි, චන්ද්‍රිකා ඉන්නවා, රනිල් ඉන්නවා, අරූ ඉන්නවා, මූ ඉන්නවා යූ.එන්.පී එකෙන් ඒ කාලේ මේවා කළා, රට පාවා දුන්නා, කිය කිය යන්නේ නැතිව තනියෙන් හිතපන්.. මම ගොඩක් තැන් වල දැක්කා උඹ උඹේ අදහස දාපු ගමන් උඹ පොඩි එකා අරකද මේකද කියලා අනිත් පැත්තට බණිනවා.. උඹ පොඩි නෑ මල්ලී.. උඹ හිතන විදිහයි තාම පොඩි.. සංවර්ධනේ විසිතුරු සළුව උස්සලා බලහන්.. දහස් ගණන් පොඩි මිනිස්සු දුක් විඳිනවා.. මොළේ වැහෙන්න එළලා තියෙන යුද්දේ දින්නා කියන කළු හෙවණැල්ල උස්සලා බලහන්.. ඒ අඳුරට වැහිච්ච දහස් ගණන් වංචා, දූෂණ, මිනීමැරුම්, අකටයුතුකම්, සාධාරණේ ඉල්ලලා කෑ ගහනවා.. මේ ලියන්නේ කසනවට නෙමෙයි, හෙට සුදු වෑන් එකක් ආවත් දෙතුන් දෙනෙක් හරි ඇත්ත දැන ගනියි කියන සාධාරණ වුවමනාවට.. මේ මඩ ගොහොරුවට බහින්නේ මලෙන් උපන් කන්‍යාවන් නෙමෙයි කියලා අපි දන්නවා මල්ලී.. #යක්කුනටනබංගලාවට එන්නේ යක්කු මිසක් බෝසත් කුලේ සුපිංවතුන් නෙමෙයි.. හැබැයි දැන් ඉන්න යකා නම් එක්ස්පයර් වෙලා ඉවරයි.. ඌ තව අවුරුදු අටකට බැඳගත්තොත් රටත් කාලා මිනිස්සුත් කාලා ඊළඟට අතුරුපසට ඉපදෙන්න ඉන්න ගන්ධබ්බයොත් කනවා.. පොඩ්ඩක් නැවතිලා හිතපන්, ඉන්න මිනිස්සුන්ට වඩා වැඩ පිළිවෙළයි වැදගත්.. 9 වෙනිදට මෛත්‍රී දින්නම අපි මේ කෑ ගහන එක නවත්තන්නේ නෑ.. අදාළ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොවෙනවනම් ඒකත් නිවරදි වෙනකම් අපි කෑගහනවා.. ඒක නිවරදි නොවුණොත් මැරෙන්න හරි පාරට බහිනවා.. මේවා එක දවසින් එළි වෙන හීන නෙමෙයි මල්ලී.. හොඳට හිතලා වැඩ කරපන්.. උඹට ඡන්දේ තියෙනවනම් හිතලා බලලා දාපන්.. ඡන්දේ නැත්නම් මේ වචන ටික ඡන්දේ තියෙන එකෙක්ට පෙන්නපන්.. උඹට නොතේරුණත් තේරෙන උන් ඉඳීවි.. සත්‍යයට ජය!" ~ පමුදිත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom