Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MR vs MY3 - Vote now
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් මේ පාර MY3ට දෙන්නේ , අවුරුදු ගානක් MRට දුන්නා මට සෙතකුත් නැහැ, රටට සෙතකුත් නැහැ, එකක්, මෙ රටේ යුද්ධේ ඉවර කරපු එකට මම එතුමට අවුරුදු ගානක් කලගුණ සැලකුවා, එත් අන්තිමට යුධබිමේ හිටපු ජනරාල්ව අල්ලලා හිරෙට දැම්මා, යුධ ජයග්රහණය එයාගේ තනී බූදලයක් කරගත්තා,

හොද වෙලාවට 1996 වර්ල්ඩ් කප් එක ගන්න වෙලාවේ මෙයා ජනාධිපති කමේ හිටියේ නැත්තේ, නැත්තන් එකත් මෙයා ගෙනාව කියල තමයි කියන්නේ. මොකද දැන් අර්ජුන MY3ටනේ වැඩ කරන්නේ.

එන්න එන්නම රටේ මුදල් විනාශ කරන පුතාලට ආතල් දෙන, නීතිය අවනීතිය කරන, මරාට මගෙන් ආපහු චන්දයක් හම්බ වෙන්නේ නැහැ. තවත් එක මේ රට විනාශ කරලා මේ රටේ සාරය හූරගෙන කාපු සුද්දත් මෙ රටේ පාලම්, පාරවල්, වරායවල්, රෙල් පාරවල් හැදුවා.

අනිත් අයට කොටි ලේබල් අලව අලවා තමන්ගෙ රෙද්ද අස්සෙ මහ කොටියන්ව තියාගෙන හුරතල් කරන, අපේ සල්ලි වලින් පොස්ටර් ගහන, අපේ සල්ලි වලින් TV ඇඩ්වටීස්මන්ට් කරන කොටින්ම කිව්වොත් රටේ සංවර්ධනයට මුවා වෙලා රට විනාශ කරන අයට මගෙන් නොචාන්ස්.

TV එක පැයක් බැලුවොත් විනාඩි 40ක් විතරම MRගේ ඇඩ්, රටට වැඩක් කරා නම් රටේ මිනිස්සුන්ට එවා මතක් කරලා දෙන්න ඕනද ඔච්චරම, ප්රසිද්ද අයව සල්ලි දීලා කඩේ යවනවා, ලැජ්ජයි බන්, රටක ජනාධිපති කෙනෙක් කරන වැඩද මේවා, පොඩ්ඩක් හිතලා බලන්න එකේ විනාඩියක ඇඩ්වටීස්මන්ට් එකක් දාන්න කොච්චර මුදලක් වැය වෙනවද ? අද TV එක ඉස්සරහා වඩි වෙලා බලන්න MRගේ තත්පර 30 ඇඩ් කීයක් යනවද ? තත්පර 60 ඇඩ් කීයක් යනවද කියලා, මේවා කාගේ සල්ලිද ?

අනික වෛරී දේශපාලනයට තිත කිය කියා MY3ට මඩ ගහනවා ස්ටේජ් ගිනි තියනවා MY3ට පක්ෂව කටයුතු කරන අයට ගහනවා, බලපෑම කරනවා,

[QUOTE="chathupatiya, post: 17646027, member: 48903"] [COLOR="Purple"][SIZE="4"]මම නම් මේ පාර MY3ට දෙන්නේ , අවුරුදු ගානක් MRට දුන්නා මට සෙතකුත් නැහැ, රටට සෙතකුත් නැහැ, එකක්, මෙ රටේ යුද්ධේ ඉවර කරපු එකට මම එතුමට අවුරුදු ගානක් කලගුණ සැලකුවා, එත් අන්තිමට යුධබිමේ හිටපු ජනරාල්ව අල්ලලා හිරෙට දැම්මා, යුධ ජයග්රහණය එයාගේ තනී බූදලයක් කරගත්තා, හොද වෙලාවට 1996 වර්ල්ඩ් කප් එක ගන්න වෙලාවේ මෙයා ජනාධිපති කමේ හිටියේ නැත්තේ, නැත්තන් එකත් මෙයා ගෙනාව කියල තමයි කියන්නේ. මොකද දැන් අර්ජුන MY3ටනේ වැඩ කරන්නේ. එන්න එන්නම රටේ මුදල් විනාශ කරන පුතාලට ආතල් දෙන, නීතිය අවනීතිය කරන, මරාට මගෙන් ආපහු චන්දයක් හම්බ වෙන්නේ නැහැ. තවත් එක මේ රට විනාශ කරලා මේ රටේ සාරය හූරගෙන කාපු සුද්දත් මෙ රටේ පාලම්, පාරවල්, වරායවල්, රෙල් පාරවල් හැදුවා. අනිත් අයට කොටි ලේබල් අලව අලවා තමන්ගෙ රෙද්ද අස්සෙ මහ කොටියන්ව තියාගෙන හුරතල් කරන, අපේ සල්ලි වලින් පොස්ටර් ගහන, අපේ සල්ලි වලින් TV ඇඩ්වටීස්මන්ට් කරන කොටින්ම කිව්වොත් රටේ සංවර්ධනයට මුවා වෙලා රට විනාශ කරන අයට මගෙන් නොචාන්ස්. TV එක පැයක් බැලුවොත් විනාඩි 40ක් විතරම MRගේ ඇඩ්, රටට වැඩක් කරා නම් රටේ මිනිස්සුන්ට එවා මතක් කරලා දෙන්න ඕනද ඔච්චරම, ප්රසිද්ද අයව සල්ලි දීලා කඩේ යවනවා, ලැජ්ජයි බන්, රටක ජනාධිපති කෙනෙක් කරන වැඩද මේවා, පොඩ්ඩක් හිතලා බලන්න එකේ විනාඩියක ඇඩ්වටීස්මන්ට් එකක් දාන්න කොච්චර මුදලක් වැය වෙනවද ? අද TV එක ඉස්සරහා වඩි වෙලා බලන්න MRගේ තත්පර 30 ඇඩ් කීයක් යනවද ? තත්පර 60 ඇඩ් කීයක් යනවද කියලා, මේවා කාගේ සල්ලිද ? අනික වෛරී දේශපාලනයට තිත කිය කියා MY3ට මඩ ගහනවා ස්ටේජ් ගිනි තියනවා MY3ට පක්ෂව කටයුතු කරන අයට ගහනවා, බලපෑම කරනවා, [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom