Mr. Wimal's protest haha

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
thama kanawa Gaddafi

68438488.jpg


Belgian Air Force F-16
 
Aug 13, 2010
423
106
0
නරකමුල්ල
american kaarayo karana para wada walata erehiwa naigi sitina vimal veerawangsha kiyana veera singhayata maage uththamaachara.

තමන්ගේ රටේ සිවිල් ජනතාව ගඩාපිට විරුද්ධව උද්ඝෝෂණය කරද්දී ගඩාපු තිරිසන් විදිහට ඒ ජනතාවට ගුවන් ප්‍රගාර එල කළා. එතකොට අහිංසක මිනිස්සු කී දෙනෙක් මැරුණද? එතකොට මේ කට්ටිය කොහෙද හිටියේ..? තමන්ගේ බලය රැකගන්න සාමාන්‍ය මිනිස්සු මරපු ගඩාපි වගේ ඒකාධිපතියෙක් වෙනුවෙන් පෙනී සිටින්න මේ යකා හරි ආසයි.
කොටි නැති නිසා පහුගිය කාලේ මෙයා හිටියේ නෑ වගේ ජනතාවට දැනුනේ. ඒ නිසා පොඩ්ඩක් තප්පුලන්න හිතෙන්න ඇති.
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඇමරිකන් කාරයට මොකද දන්නෑ මෙච්චර කඩේ යන්නේ , අනික අකුරක් වැරදුනා කියල හිනාවෙන්න තරම් කුහක කමක් මොකද දන්නෑ තියෙන්නෙ? ලංකාවෙත් තෙල් තිබ්බනම් බලාගන්න තිබ්බ තත්වේ , මිනිස්සු පාරකට බැහැල කෑ ගහන්නේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න. එහෙම හැමදෙනෙක්ම එකතු වුනොත් සමහරවිට ප්‍රතිචාර ලැබෙන්නත් පුලුවන්. ලෝකෙ හැමදෙයක්ම තීරණය වෙන්නේ මිනිහෙක් + මිනිහෙක් ඔය විදියට එකතු වෙලා , ආණ්ඩු පෙරලන්නෙ , පත්කරන්නෙ මිනිස්සු මිසක් ඔහේ පාත්වෙන්නෑ , උබ අපහස කරන්නෙත් අපේම රටේ මිනිස්සුන්ට කියල මතක තියාගනින්.