mRNA වැක්සීන් ආපහු හදන්නේ නෑලු 🤭 ටෙස්ට් මීයො වෙච්ච උන් පව් 🐀

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ධම්මික ප්‍රණිය බීපු නිසා අද වෙන තුරු කිසිම ගැටලුවක් නෑ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    පුලුවන්නම් මම තව එකක් ගහ ගන්නවා.කොරෝනා පොසිටිවු උනත් උගුර රිදුන එක ඇරෙන්න කිසිම අව්ලක් තිබ්බේ නෑ. ඊට පස්සෙත් කාලයක් යනකන් ආසාවකටවත් හෙම්බ හැදුන්නේ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,892
    113
    මාලඹේ
    ඉස්සර ඇමරිකන් එකම ඉල්ලලා ඇඩුවා මෙකේ ජෙප්පො👌

    පුලුවන්නම් මම තව එකක් ගහ ගන්නවා.කොරෝනා පොසිටිවු උනත් උගුර රිදුන එක ඇරෙන්න කිසිම අව්ලක් තිබ්බේ නෑ. ඊට පස්සෙත් කාලයක් යනකන් ආසාවකටවත් හෙම්බ හැදුන්නේ නෑ.
    මට තාමත් හෙම්බිරිස්සාව හැදිලා නැ කොවිඩ් වැකසින් එකෙන් පස්සේ .
    කොනඩේ ඉක්මනට සුදු වෙනවා කොන්ඩේ වැටෙනවා ඇලජික් එනවා
    කාලයක් යන කොට ඉමියුන් සිස්සටම් එක පිස්සු කෙලිනවා
    ------ Post added on Mar 19, 2026 at 9:14 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113
    පරන නිව්ස් එකක් බන්.

    ට්‍රම්ප් මාස 7 කට කලින් වගේ නේද ඕවල බජට් කැපුවෙ. ඒ දවස් වල රිසර්චර්ස් ල නහයෙන් අඩ අඩ හිටිය මතකයි සල්ලි දෙන්නෙ නෑ කියල.

    මොන බ්‍රෑන්ඩ් එකේ වැක්සීන් එකක උනත් සයිඩ් ඉෆෙක්ට්ස් තිබ්බ කියල පස්සෙ හොයාගත්ත.

    ඕක ගැහුවට පස්සෙ ලන්කාවෙ කීයක් එක පාරට මලාද කියල බලපන්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    අපි ඉන්නේ රට, මෙහෙ ගහන්නේ උසස් කුලේ pfizer,moderna උඹලට කොහෙද මේවා..
    අපි රට යනවා කියල passport පෙන්නලා පුක දීල pfizer, moderna ලංකාවෙන් ගහ ගත්ත..

    දැන් සැපය් නේද :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඉස්සර ඇමරිකන් එකම ඉල්ලලා ඇඩුවා මෙකේ ජෙප්පො👌

    මට තාමත් හෙම්බිරිස්සාව හැදිලා නැ කොවිඩ් වැකසින් එකෙන් පස්සේ .
    කොනඩේ ඉක්මනට සුදු වෙනවා කොන්ඩේ වැටෙනවා ඇලජික් එනවා
    කාලයක් යන කොට ඉමියුන් සිස්සටම් එක පිස්සු කෙලිනවා
    ------ Post added on Mar 19, 2026 at 9:14 PM

    කොන්ඩේ සුදු සීන් එකනම් ටිකක් තියෙනවා වගේ. හැබයි ඉමියුන් සිස්ටම් එකනම් තාම වෙඩි වගේ .
     
    • Like
    Reactions: 2osama