Mrs ගෝර්කි හිතන්න නැතුව ඇති නීල් අම්ස්ට්‍රො&#3

Aselak

Member
May 31, 2012
829
301
0
Mrs ගෝර්කි හිතන්න නැතුව ඇති නීල් අම්ස්ට්‍රො&#3

නීල් අම්ස්ට්‍රොන්ග් හඳ මත පා තබල කිව්වේ " මේක මිනිසාට කෙටි පියවරක්. මානව සංහතියට ලොකු පිම්මක්" කියල.

එහෙම කියල අපහු ඇපොලෝ යානයට නගින ගමන් කිව්වා " good luck Mr Gorki " කියල.

ඔක්කොමල්ල අහන්න පටන් ගත්ත කවුද Gorki කියල. හැම වෙලාවකම නීල් අම්ස්ට්‍රොන්ග් හිනාවෙලා නිහඬ වුන.

1995 ජුලි 5 ද කල පුවත්පත් සාකච්චාවකදී වාර්තා කරුවෙක් අවුරුදු 26 ක් පැරණි ඒ ප්‍රශ්නෙම ඇහුව. නීල් අම්ස්ට්‍රොන්ග් එවර කතා කරන්න පටන් ගත්ත ....

Mr Gorki දැන් මියගිහින්. ඒ දවස්වල ඒ කියන්නේ 1938 මම වත්තේ සෙල්ලම් කර කර හිටිය. බෝලේ අල්ලපු වත්තට ගීයා. අල්ලපු වත්තේ හිටියේ Mr & Mrs Gorki . වත්තට නැවිල බෝලේ ගන්නකොට මට ඇහුන Gorki නෝනා කැගහල Mr Gorki ට කියනවා .....

" SEX ? You want SEX! ? You'll get sex when the kid next door walks on the moon "

.....ඇත්ත කතාවක් ....!
 
  • Like
Reactions: roxter and j-lisa

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    Armstrong ලොක්ක හඳට ගියා කියල දැනගත්තාම Mrs.Gorki ට මල උපදින්න ඇති නේද ලොවෙත් නැති විදිහට? Mr.Gorki නං බල්ටි ගහන්න ඇති සතුට වැඩිකමට. :P