You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
As expected Udari did not even come to the last round,,
කවුරු මොනා කිව්වත් අරාබි යුරෝප් චීන රටවල ගෑනු එක්ක ලංකාවෙ ගෑනුන්ට හැරෙන්නවත් බෑ. එයාල කසාද බැන්දත් අවු.20 වගේ පෙනුමක් තියෙන්නෙ බලපන්කො. ඒ ගෑනුන්ට ලංකාවෙ වගේ තද මේකප් ඕනෙ නෑ. ස්වභාවික හමේ පාට පට්ටම ලස්සනයි. ලංකාවෙ ගෑනුන්ට කිසිම ආකර්ෂනයක් නෑ වෙන රටවලදි.