Mrs World 2020 press release

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    hodai me crown eka dunna eka gena, mewage ape politicians lath ohoma karoth hari.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මේ ගෑනි පට්ට සමාට් වැඩක් කරේ. දැන් ඒ ගෑනිගෙ නම ආයෙ කියවෙනව.
     
    • Haha
    Reactions: pathaleiretta

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෑනි ටෙලි ප්‍රොම්ප්ටරයක් බලාගන කවුද ලියලා දුන්න එකක් තමන් හිතලා කියනවා වගේ කියවනවා. සමහර වරදින්න එන වචන ලියන විදිහ එක වගේ උනාට තේරුම අහසයි පොලවයි වගේ. එච්චර වෙනස් තේරුම් තියන වචනයකට අනුරූපව වරදින්න යන්නෙ බලාගන කියවන හින්දා. අනික ඇස දෙකේ මූමන්ට්ස් හොඳට බලපුවාමත් තේරෙනවා.
     
    • Like
    Reactions: USGuy

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    This woman is so stupid. That pushbike uses political power to get the crown. Removing the crown on the stage is utter stupidity. Should have found some other way to reveal the behind scene.

    She behaves like Sri Lankan political opposite party Sajith Premadasa.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සර්ගෙ පාලන කාලෙ ඔක්කොම දේවල් විකුර්ති වෙලා පජාත වෙලා තියෙන්නෙ හැමතැනම මේවගෙ කිසිම වැඩක් හරියට කරගන්න බෑ. මුලු රටේ සියලු සිස්ටම් අයාලේ යනවා කිසිම චාරයක් හික්මීමක් නෑ. ඕව බෝකරේ සාමාන්ය මිනිස්සු අතරත් සර්ලමයි. අපි ජාත්‍යන්තරේටත් හූකියපු ජාතියක් නෙවැ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    කැරොලයින්ගේ අන්තර්ජාල වීඩියෝවේ ඇත්ත මෙන්න..​

    කර්තෘ Staff writer 09 Apr, 2021 | 10:45 PM
    • බෙදාගැනිම්:

    COLOMBO (News 1st) : 2020 ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි මහත්මිය නුඳුරේදීම මෙරටදී පැවැත්වීමට නියමිත මීළඟ තරගයේ ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවීමට අදාළව කර ඇති බව කියන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී.​

    ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් පවසන්නේ, අදාළ වීඩියෝවේ සඳහන් වන්නේ , කැරොලයින් ජූරි මහත්මිය තම කිරුළ ඊළඟ ජයග්‍රාහිකාවට පළඳවන බව මිස පසුගියදා විවාහක රූ රැජිණ තරගයේ සිදුවීම මත තම කිරුළ අත්හරින බවට කළ ප්‍රකාශයක් නොවන බවය.

    MEke inna wattiammala hariayta deyak terum ganne natuwa ohe mada gahanwa... apoooo mun nam ganu tama.. wedihariayk elakiri eke inne.
     
    මම ඊයේ කිවුවා
    මමනම් හිතන්නෙ කැරොලයින් කියන්නෙ එයාගෙ ක්‍රවුන් එක ඊළඟ මිසිස් වර්ල්ඩ් පැජන්ට් එකේදී ගලවලා ඒ අවුරුද්දෙ කෙනාට දෙන්න කාලෙ හ‍රි කියල. එහෙම නැතුව මේ ප්‍රශ්නෙ හින්දා දීලා අයින් වෙනවා කියල නෙමේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    This woman is so stupid. That pushbike uses political power to get the crown. Removing the crown on the stage is utter stupidity. Should have found some other way to reveal the behind scene.

    She behaves like Sri Lankan political opposite party Sajith Premadasa.
    100% True bro..:yes: