sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඔන්න මම අද පොස්ට් 1000ක් ගැහුවා
    0002072E.gif
    ඒ වෙනුවෙන් මෙන්න මගෙන්


    MS-13 Gang



    prisontattoo0015.jpg


    පසුගියදා ඇමරිකාවේ අර්ධ නාගරික ප්‍රදේශයක් වන මේරිලන්ඩ් හි Langley
    උද්‍යානයට අසල නිවසක පසුගියදා මිනීමැරුමක් සිදුවි තිබේ. බේස්බෝල් පිත්තකින් පහර දී මැදිවියේ පුද්ගලයෙකු ඝාතනය ඇත. පොලිස් සෝදිසි වරෙන්තුවට අනුව මෙම අපරධය සිදුකොට තිබුනේ Mara Salvatrucha හෙවත් MS-13 නැමති අපරාධ කල්ලියක සාමාජිකයෙකි. MS-13 යනු ලතින් ඇමරිකානු අපරාධ කල්ලියකි. ඉතා වේයෙන් ව්‍යාප්තව වැඩෙන විශාලාතම අපරාධ
    කල්ලියක් ලෙස සැලකෙන MS-13 කල්ලියට විරුද්ධව අපරාධ ගණනාවක් සදහා නීති පොත පතේ චෝදනා ගොණුව තිබෙනවා.

    MS-13-Tattoo-Designs-25.jpg


    MS-13 පටන් ගත්තේ 1980 ද කැලිෆෝනියාවේ සිටි තරුණ සoක්‍රණික පිරිසකගෙන්. එල් සැල්වදෝරයේ සිවිල් යුද්ධය නිසා එරට වැසියන් මිලියනයක් පමණ ඇමරිකාවට පලා ආවා.ඉන් බොහෝමයක් දෙනා අනවසරයෙන් වාගේ පදිoචි උනේ ලොස් ඇන්ජලීස් නුවර සහ ඒ අවට ප්‍රදේශයේය. අද අපරාධ බහුල ප්‍රදේශයක් ලෙස ලොස් ඇන්ජලීස් නුවර හදුන්වා දිය හැක.1990 වන විට MS-13 කල්ලිය මධ්‍යම ඇමරිකාවටත් පැතිර ගියා. නමුත් ඒ වන විටත් අපරාධ චෝදනා ලැබූ කල්ලි නායකයින් කිහිම දෙනෙක් ඇමරිකාවෙන් පිටුවහල් කොට තිබුනා.
    නිල නොලත් වාර්තාවලට අනුව El salvador, Honduras, Guatemala සහ Mexico යන රාජ්‍යන් බෝහෝමයක මෙම කල්ලිය ක්‍රියාකාරීව ව්‍යාප්තවී තිබෙනවා. අනුමානය කරන ලද ගණනය කිරීම් වලට අනුව ඔවුන්ගේ ක්‍රියාකාරී සාමාජිකයන්ගේ සoඛ්‍යාව 60000 ත් ඉක්මවනවා. ඇමරිකානු ආරක්ෂක නිලධාරින් පවසන ආකාරයට නුදුරු අනාගතයේදි මෙය දරුණු ත්‍රස්තවාදී කල්ලියක් බවට පත්වීමේ ලකුනු පෙනෙන්නට තිබෙනවා.

    ms13map.jpg


    ලොව ඕනෑම රටක මෙවැනි කල්ලි දැක ගන්නට ලැබුනත් කිසිම රටක නැති විදියක වේගයෙන් ව්‍යාප්ත වීමක් මෙම කල්ලිය තුලින් දකින්නට ලැබෙනවා. MS-13 කල්ලියේ පරමාර්තයන් මූල්‍ය අවශ්‍යතාවන් වලටත් වඩා ඉදිරියට ගොස් තිබේ, එනම් සාමන්‍ය අපරාධ කල්ලියක දක්නට ඇති ස්ත්‍රි දූෂණයන්, මිනි මැරීම්, තර්ජන කිරීම් සහ කොල්ලකෑම් වලට අමතරව විවිධ රටවල තමන්ට ව්‍යාප්ත විය හැකි ප්‍රදේශ තෝරාගෙන ඒවායෙහි බලය තහවුරු කර ගැනීමක්ද MS-13 කල්ලිය තුලින් දක්නට ලැබේ. ඇමරිකාවේ උනත් ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල බලය සම්පූර්ණයෙන් අත්පත් කරගෙන පාලනය කිරීමේ හැකියාවක් MS-13 කල්ලිය සතුව ඇත.
    එල් සැල්වදෝරයේ බිහි වූ මෙම කල්ලිය මෙතරම් දියුණු වීමටත් ව්‍යාප්ත වීමටත් ප්‍රධාන හේතුවක් ලෙස එල් සැල්වදෝරයේ ප්‍රාදේශීය පොලීසිය පෙන්වා දෙන්නේ දේශපාලකයන්ගේ සහයෝගයයි. මෙම කල්ලියේ ක්‍රියාකලාපය නිසා සැල්වදෝරයට අයත් කලාපය පුද්ගල ඝාත්න් සoඛ්‍යාව අතින් ලෝකයේ ඉහලම ප්‍රතිශතය ගන්නා බවට පත්ව තිබෙනවා.

    MS-13 කල්ලිය මගින් සිදුකල ඝාතනයක්:shocked:
    7.png



    කලකට ඉහත දී Hard Sist නැමති නීති උප්ක්‍රමය මගින් මෙම කල්ලි සාමාජිකයන් අත්අඩoගුවට ගැනීම සිදුකලා. මෙම කල්ලියේ සාමාජිකයින් එකම ආකාරයේ ස්වරූපයකට හිමිකම් කියනවා ඇතමුන් කොණ්ඩයත් රැවුලත් වවාගත් පිරිස්ය බොහො දෙනා සිරුර පුරාම පච්ච කොටා ගෙන ඇත මේ අනුව ඔවුන් අත්අඩoගුවට ගැනීමත් තරමක් පහසු විය අවසානයේ හිරේ විලoගුවේ දැමීම නිස තවත් ගැටලුවක් මතුවිය එනම් හිර ගෙවල් මෙම කල්ලියේ පාලක මධ්‍යස්ථාන බවට පත්වීමයි එකල බොහෝ සිර ගෙවල් වල පාලනය ගෙනයනු ලැබුවේද MS-13 කල්ලිය විසින්ය.

    ba_gangbust28_029_pc.jpg

    wa_img_gangs_ms13redo.jpg


    නැවතත් මෙම කල්ලි සාමාජිකයන් අත්අඩoගුවට ගැනීම සදහා කටයුතු සම්පාදනය කර ඇති අතර එසේ අත්අඩoගුවට ගන්නා මෙම කල්ලියේ සාමාජිකයන් බොහෝ දෙනෙක් රටින් පිටුවහල් කිරීමටද කටයුතු කර ඇත.

    MS-13 කල්ලියේ අත් සලකුන ලෙස මෙය සැලකේ
    3123356-mars9.jpg


    :eek: MS-13 කල්ලියේ සාමජිකයින්යැයි සැලකෙන පුද්ගලයින් :eek:
    vefb2z5m.jpg


    prisontattoo0017.jpg


    4980649858_140538d3ea.jpg


    20090802_gang1-sml.jpg


    මේ අය ගැන තව විස්තර මෙතන ක්ලික් කරල බලගන්න
    :)

    වැඩේ හොදයි නම් කමෙන්ට් එකක් අමතක කරන්න එපා හොදේ......... ;);)
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    අදයි දැනගත්තෙ මචං
    පෝස්ට් 1000 ට සුබපැතුම් ;)
    එල ස්තූතියි සහෝ..:)
    tx 4 sharin,gud luck bro,You must spread some Reputation around before giving it to sudumalli2009 again.
    අවුලක් නෑ මචෝ කමෙන්ට් එක වටිනවා:)
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    ela, matha ahala thiyenawa,pissu hedenawa ape rate wage ethanama thiyala demanang iwarai