MS leads all online polls

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    OK guys we reached 3,000 mark thank you all who's already cast their votes, so here is the results on 3,000 as promised by us.

    1503959_1584220111797178_4535771286445867057_n.png

    එදා ෆොන්සෙකා අන්තරජාලයෙන් ජයගත්තා 59% 41% ලෙස නමුත් සැබැයින් ලැබුවෙ 40% ඒ යුධ ජයග්‍රහනයත් සමග සහා රජපක්ශවරු මහජනයා තුල භීතීකාවක ඇති කරලා සරත් ෆොන්සෙකා එකාධිපතියෙකු කියලා.

    අමතක කරන්න එපා මිට පසුව සරත් ෆොන්සෙකාව හිරකරනවා බොරු නඩුදාලා, භාරතගේ කුඩු ගෙනෙන දුමින්දයා තවමත් කුඩු බිස්නස් කරගෙන යනවා, වතුර ඉල්ලුවාම මිනිස්සුන්ට වෙඩි උණ්ඩ බොන්න දුන්නා, ලංකාවේ නිතීය බල්ලාට ගිහින් මේ තත්වයන් උඩ මහින්ද වැඩිම උනොත් අපි හිතමු ගැමි ජන්දවලින් 60% ගත්තත් 45% ලබාගන්න අපහසු වෙනවා හරියට බැලුවොත්
    අපි ජන්තාවට සුභපතනවා මේ ක්‍රමය ප්‍රතික්ශෙප කිරිම සම්බන්ධයෙන්.

    10370367_1584222475130275_2294349914322624994_n.png

    කොළඔ කොහොම වෙයිද? අපි දනන්වා විශාලම ජන්ද දායකයන් ඉන්නේ කොළඔ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොළඔ මෙපාර මෛත්‍රී දිනනවා මම හිතන්නේ මෛත්‍රී 55% වත් අවම ගනිවි එය ලොකු ජයග්‍රහනයක්.

    10372759_1584222488463607_4416386901124887838_n.png

    ගම්පහත් මම හිතන්නෙ මෙපාර මහින්දට අපහසු වෙන්න පුලුවන් මොකද හිරුනීකා, චන්ද්‍රකා ඇතුලු නිදහස් පක්ශයෙ ජන්ද අඩුම තරමින් 5% ක්වත් එකතුවෙවි මෛත්‍රීට අනෙකුත් පක්ශවලත් විශාල වශෙය්න් මෛතීට හිමිවෙවි.

    අපෙ සමීකශනයට ජන්දය දුන් සියලුම එළකිරි කොල්ලන්නට අපෙ ප්‍රණාමය හිමිකරන අතර ජන්දය තාමත් දැම්මේ නැතිනම් පහත පුරුකට ගොස් ඔබෙ වටිනා ජන්දය ලාබාදෙන්න

    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපට ලැබි ඇති ජන්ද අනුව ඒ ඒ දිස්ත්‍රක්කයේ අවම ජන්ද 100 වඩා වැඩි ලැබි ඇති දිස්ත්‍රක්ක වල ප්‍රතිපලය පහත රැප සටහන් මගින් දැක්වෙනවා.

    යුධ ජයග්‍රහනයත් සමග 2010 මැතිවරණයෙන් මහින්ද රාජ පක්ශ සමත් වුනා ගම්පහ, කළුතර, ගාල්ල, කුරුනාගල, රත්නපුර යන දිස්ත්‍රක්කවලින් 60%කට වඩා ජන්ද ලබ ගැනීමට.

    කොළඔ සහ මහනුවර පමනයි සරත් ෆොන්සෙකා මහතාට ජයග්‍රගනය කිරිමට හැකි වුයේ. නමුත් මෙවර ප්‍රතිපලය ඉතා වෙනස් එකක් වන්න පුලුවන් ශ්‍රි ලංකා නිදහස් පක්ශයෙ දෙකඩ විමත් සමග.

    10553428_1584222458463610_6978754090633213834_n.png

    10858453_1584222481796941_5070102552387453568_n.png

    10846048_1584222498463606_1787875073314391430_n.png

    10846272_1584222495130273_6736396934437681115_n.png

    10846242_1584222491796940_5838834689716525802_n.png

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එදා මමනම් දැනගෙන හිටියා Online සරත් ෆොන්සෙකා 59% ක් ලබා ගත්තාට සැබැ ප්‍රතිපලයෙදි මහින්ද ජයගන්නා බවට එදා අපි කලේ දෙශපාලන නායකත්වයට කලගුණ සැලකීම, අනෙක් කරුන මිනිස්සු නොදන්නා චරිතයක් සර්ත් ෆොන්සෙකා කියන චරිතය නමුත් විපක්ශය එදාත් කරේ හොදම තුරුප්පුව දාලා මහින්දගේ විජයග්‍රහනය අඩාල කරපු එක. නමුත් අද තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් මෛත්‍රී කියන්නේ නිදහස් පක්ශයේ හොද චරිතයක් වඩර 40යකට වැඩි දෙශපාලන ඉතිහසයක් ඇති කෙනෙක්, ගැමි චරිතයක් එම නිසා එතුමාට 50% ලබාගන්න එක කජුකනවා වගේ දෙයක්. එකම දේ ජන්ද පොළ රෑකගන්න වෙනවා 2010යෙ වගෙ හංසයන්ට කණුවල පිහිනන්න නෝදි.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Online election results gena wishwasa karanna amarui. Online polls gena danne computer knowledge ekak thiyena aya witharai. Gam wala Genu aya owa monawath danne nehe. E wage ayage % wedi neda? Online nethiwa rata watema kattiyak thoragena poll ekak kalanam hari result ekak ganna puluwan.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Online election results gena wishwasa karanna amarui. Online polls gena danne computer knowledge ekak thiyena aya witharai. Gam wala Genu aya owa monawath danne nehe. E wage ayage % wedi neda? Online nethiwa rata watema kattiyak thoragena poll ekak kalanam hari result ekak ganna puluwan.

    Anonymity nisa godak aya vote karanne real election ekakadi, naththam online witharai.
    Rural pathi gana kiyapu kathawanam hariyata hari machan. Ekata ITN eke campaign ekath loku hethuwak.

    Ada Nawalapitiye thiyenawa MR ge event ekak. Ekata live coverage eka denawa. Winadi 15n 15ta reports denawa. Olympic games wage ban camera angles ma thiyenawa 20k withara :D
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Online election results gena wishwasa karanna amarui. Online polls gena danne computer knowledge ekak thiyena aya witharai. Gam wala Genu aya owa monawath danne nehe. E wage ayage % wedi neda? Online nethiwa rata watema kattiyak thoragena poll ekak kalanam hari result ekak ganna puluwan.

    මම කියන්නේ නැහැ මෙක හරි කියලා නමුත් 75%ක් පමන අහන අහන් එකා නගරවල රාජපක්ශව ප්‍රිතික්ශෙප කරනවා දැන්ම මම අනාවැකි කියන්නෙ නැහැ මොකද 10,000 නැති නිසා තවම
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    එදා මමනම් දැනගෙන හිටියා Online සරත් ෆොන්සෙකා 59% ක් ලබා ගත්තාට සැබැ ප්‍රතිපලයෙදි මහින්ද ජයගන්නා බවට එදා අපි කලේ දෙශපාලන නායකත්වයට කලගුණ සැලකීම, අනෙක් කරුන මිනිස්සු නොදන්නා චරිතයක් සර්ත් ෆොන්සෙකා කියන චරිතය නමුත් විපක්ශය එදාත් කරේ හොදම තුරුප්පුව දාලා මහින්දගේ විජයග්‍රහනය අඩාල කරපු එක. නමුත් අද තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් මෛත්‍රී කියන්නේ නිදහස් පක්ශයේ හොද චරිතයක් වඩර 40යකට වැඩි දෙශපාලන ඉතිහසයක් ඇති කෙනෙක්, ගැමි චරිතයක් එම නිසා එතුමාට 50% ලබාගන්න එක කජුකනවා වගේ දෙයක්. එකම දේ ජන්ද පොළ රෑකගන්න වෙනවා 2010යෙ වගෙ හංසයන්ට කණුවල පිහිනන්න නෝදි.
    :):yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,897
    26,945
    113
    මහින්ද පරදිනවා. උදව්කරන්න බෑ. ව්‍යාපාරිකයන් රොත්තක් රටින් පනී

    මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ කටයුතු සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රටේ ප්‍රකට ව්‍යාපාරිකයන් ‍රැසකගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් එම ව්‍යාපාරිකයන් රහසින්ම රටින් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.

    මේ අතර පසුගිය කාලයේ රාජපක්ෂලාගෙන් යැපුණු පෝෂණය වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම සිටී. එමෙන්ම රාජපක්ෂලාගේ රහසිගත ව්‍යාපාර කටයුතු සඳහා හවුල් වූ ව්‍යාපාරිකයෙකුත් අද රාත්‍රියේදී මෙරටින් පිටව ගොස් ඇත්තේ ඔහුගෙන් මිළියන 500ක මුදලක් රාජපක්ෂ පවුලේ සාමාජිකයකු විසින් ඉල්ලා තිබීම නිසා බවද හෙළිවේ. රාජපක්ෂවරු මඟහැරීම සඳහා කූප්‍රකට කැසිනෝ ව්‍යපාරිකයෙකුත් රටින් පිටව ගොස් ඇත.

    මේ වන විට ව්‍යාපාරික ලෝකයේ මතය වී ඇත්තේ මෙවර රාජපක්ෂලා පරදින බවය. ඔවුන් විසින් කළ සමීක්ෂණවල වාර්තා අනුව මහින්ද රාජපක්ෂ සිටින්නේ ඉතා පසුපසින් බව ඒ සෑම වාර්තාවකින්ම පැහැදිලිව ඇතැයි අප සමඟ අදහස් හුවමාරු කර ගත් ප්‍රකට ව්‍යාපාරිකයකු පැවැසීය.

    එමෙන්ම මේ වන විට රාජපක්ෂලාගේ බලහත්කාරයට හා ග්‍රහණයට හසුව සිටි ව්‍යාපාරිකයන් ‍රැසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කිරීමට කැමැත්ත පළ කර ඇත. ඔවුන් පවසන්නේ කුමන ආකාරයකින්වත් තමන්ට නිදහසේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට රාජපක්ෂලාගෙන් ඉඩක් නොලැබුණ බවත් ඔවුගේ නාස්තිකාර සංදර්ශන ආදියෙහි වියදම් තමන්ට දරන්නට සිදුව ඇති බවත්ය.

    ඔවුන් ඉල්ලා සිටින විට අදාල මුදල් ලබා දීමට නොහැකි වුවහෝත් වෙනත් ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවූ අවසථා තිබුණු බව ඔවුන් පවසයි. විශේෂයෙන්ම රාජපක්ෂ පුතුන්ගේ කරදරය වඩා බරපතල බවත් මේ තත්වය ඇතිවූයේ 2010න් පසුව බවත් සිදුවීම ‍රැසක් සමඟින් ඔවුන් පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් වන තොරතුරු මේ මොහොතේ මෙහි සඳහන් කිරීමට හැකියාවක් නොමැති බව අපගේ පාඨකයන්ට දන්වා සිටිමු. ඒ මෙම ව්‍යාපාරිකයන්ගේ ජීවීත හා දේපල වලට හානියක් සිදුවීමේ ඉඩකඩක් පවතින බැවිනි.

    මේ තොරතුරු අතර කොල්ලුපිටියේ ප්‍රකට හෝටලයක් රාජපක්ෂවරයකු විසින් බලහත්කාරයෙන් තම ඥාතියකුගේ නමට ලියාගෙන එම හෝටලයේ වටිනාකමෙන් අඩක් පමණක් ගෙවා ඇති බවත් එම මුදලත් ගෙවා ඇත්තේ තවත් ව්‍යපාරිකයන් කිහිප දෙනෙකුගෙන් ගත් කප්පම් මුදලකින් බවත් දැන ගැනීමට ලැබිණි.

    - theindependent.lk
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මම කියන්නේ නැහැ මෙක හරි කියලා නමුත් 75%ක් පමන අහන අහන් එකා නගරවල රාජපක්ශව ප්‍රිතික්ශෙප කරනවා දැන්ම මම අනාවැකි කියන්නෙ නැහැ මොකද 10,000 නැති නිසා තවම
    2010 wage memai,uba kiuwa wage ahana ahana eka mahindata baninawa,ms thamai vote karanne kiyalath thamai kiyanne:confused:town wala witharak nemai hema thenama ehemai habai ithin anthimata monawa wei da danne:eek:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එදා මමනම් දැනගෙන හිටියා Online සරත් ෆොන්සෙකා 59% ක් ලබා ගත්තාට සැබැ ප්‍රතිපලයෙදි මහින්ද ජයගන්නා බවට එදා අපි කලේ දෙශපාලන නායකත්වයට කලගුණ සැලකීම, අනෙක් කරුන මිනිස්සු නොදන්නා චරිතයක් සර්ත් ෆොන්සෙකා කියන චරිතය නමුත් විපක්ශය එදාත් කරේ හොදම තුරුප්පුව දාලා මහින්දගේ විජයග්‍රහනය අඩාල කරපු එක. නමුත් අද තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් මෛත්‍රී කියන්නේ නිදහස් පක්ශයේ හොද චරිතයක් වඩර 40යකට වැඩි දෙශපාලන ඉතිහසයක් ඇති කෙනෙක්, ගැමි චරිතයක් එම නිසා එතුමාට 50% ලබාගන්න එක කජුකනවා වගේ දෙයක්. එකම දේ ජන්ද පොළ රෑකගන්න වෙනවා 2010යෙ වගෙ හංසයන්ට කණුවල පිහිනන්න නෝදි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2010 wage memai,uba kiuwa wage ahana ahana eka mahindata baninawa,ms thamai vote karanne kiyalath thamai kiyanne:confused:town wala witharak nemai hema thenama ehemai habai ithin anthimata monawa wei da danne:eek:

    True postal votes pennana kiyala seal karan a kalin times eke article eka tibuna ethana votes 547,0000