Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MS leads all online polls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද පරදිනවා. උදව්කරන්න බෑ. ව්‍යාපාරිකයන් රොත්තක් රටින් පනී

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ කටයුතු සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රටේ ප්‍රකට ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් එම ව්‍යාපාරිකයන් රහසින්ම රටින් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.

මේ අතර පසුගිය කාලයේ රාජපක්ෂලාගෙන් යැපුණු පෝෂණය වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම සිටී. එමෙන්ම රාජපක්ෂලාගේ රහසිගත ව්‍යාපාර කටයුතු සඳහා හවුල් වූ ව්‍යාපාරිකයෙකුත් අද රාත්රියේදී මෙරටින් පිටව ගොස් ඇත්තේ ඔහුගෙන් මිළියන 500ක මුදලක් රාජපක්ෂ පවුලේ සාමාජිකයකු විසින් ඉල්ලා තිබීම නිසා බවද හෙළිවේ. රාජපක්ෂවරු මඟහැරීම සඳහා කූප්රකට කැසිනෝ ව්යපාරිකයෙකුත් රටින් පිටව ගොස් ඇත.

මේ වන විට ව්‍යාපාරික ලෝකයේ මතය වී ඇත්තේ මෙවර රාජපක්ෂලා පරදින බවය. ඔවුන් විසින් කළ සමීක්ෂණවල වාර්තා අනුව මහින්ද රාජපක්ෂ සිටින්නේ ඉතා පසුපසින් බව ඒ සෑම වාර්තාවකින්ම පැහැදිලිව ඇතැයි අප සමඟ අදහස් හුවමාරු කර ගත් ප්‍රකට ව්‍යාපාරිකයකු පැවැසීය.

එමෙන්ම මේ වන විට රාජපක්ෂලාගේ බලහත්කාරයට හා ග්‍රහණයට හසුව සිටි ව්‍යාපාරිකයන් රැසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කිරීමට කැමැත්ත පළ කර ඇත. ඔවුන් පවසන්නේ කුමන ආකාරයකින්වත් තමන්ට නිදහසේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට රාජපක්ෂලාගෙන් ඉඩක් නොලැබුණ බවත් ඔවුගේ නාස්තිකාර සංදර්ශන ආදියෙහි වියදම් තමන්ට දරන්නට සිදුව ඇති බවත්ය.

ඔවුන් ඉල්ලා සිටින විට අදාල මුදල් ලබා දීමට නොහැකි වුවහෝත් වෙනත් ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවූ අවසථා තිබුණු බව ඔවුන් පවසයි. විශේෂයෙන්ම රාජපක්ෂ පුතුන්ගේ කරදරය වඩා බරපතල බවත් මේ තත්වය ඇතිවූයේ 2010න් පසුව බවත් සිදුවීම රැසක් සමඟින් ඔවුන් පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් වන තොරතුරු මේ මොහොතේ මෙහි සඳහන් කිරීමට හැකියාවක් නොමැති බව අපගේ පාඨකයන්ට දන්වා සිටිමු. ඒ මෙම ව්‍යාපාරිකයන්ගේ ජීවීත හා දේපල වලට හානියක් සිදුවීමේ ඉඩකඩක් පවතින බැවිනි.

මේ තොරතුරු අතර කොල්ලුපිටියේ ප්‍රකට හෝටලයක් රාජපක්ෂවරයකු විසින් බලහත්කාරයෙන් තම ඥාතියකුගේ නමට ලියාගෙන එම හෝටලයේ වටිනාකමෙන් අඩක් පමණක් ගෙවා ඇති බවත් එම මුදලත් ගෙවා ඇත්තේ තවත් ව්‍යපාරිකයන් කිහිප දෙනෙකුගෙන් ගත් කප්පම් මුදලකින් බවත් දැන ගැනීමට ලැබිණි.

- theindependent.lk

[QUOTE="monson, post: 17561813, member: 30005"] [B][SIZE="4"]මහින්ද පරදිනවා. උදව්කරන්න බෑ. ව්‍යාපාරිකයන් රොත්තක් රටින් පනී [/SIZE][/B] [SIZE="4"]මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ කටයුතු සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රටේ ප්‍රකට ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් එම ව්‍යාපාරිකයන් රහසින්ම රටින් පිටව ගොස් ඇතැයි වාර්තාවේ. මේ අතර පසුගිය කාලයේ රාජපක්ෂලාගෙන් යැපුණු පෝෂණය වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම සිටී. එමෙන්ම රාජපක්ෂලාගේ රහසිගත ව්‍යාපාර කටයුතු සඳහා හවුල් වූ ව්‍යාපාරිකයෙකුත් අද රාත්රියේදී මෙරටින් පිටව ගොස් ඇත්තේ ඔහුගෙන් මිළියන 500ක මුදලක් රාජපක්ෂ පවුලේ සාමාජිකයකු විසින් ඉල්ලා තිබීම නිසා බවද හෙළිවේ. රාජපක්ෂවරු මඟහැරීම සඳහා කූප්රකට කැසිනෝ ව්යපාරිකයෙකුත් රටින් පිටව ගොස් ඇත. මේ වන විට ව්‍යාපාරික ලෝකයේ මතය වී ඇත්තේ මෙවර රාජපක්ෂලා පරදින බවය. ඔවුන් විසින් කළ සමීක්ෂණවල වාර්තා අනුව මහින්ද රාජපක්ෂ සිටින්නේ ඉතා පසුපසින් බව ඒ සෑම වාර්තාවකින්ම පැහැදිලිව ඇතැයි අප සමඟ අදහස් හුවමාරු කර ගත් ප්‍රකට ව්‍යාපාරිකයකු පැවැසීය. එමෙන්ම මේ වන විට රාජපක්ෂලාගේ බලහත්කාරයට හා ග්‍රහණයට හසුව සිටි ව්‍යාපාරිකයන් රැසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කිරීමට කැමැත්ත පළ කර ඇත. ඔවුන් පවසන්නේ කුමන ආකාරයකින්වත් තමන්ට නිදහසේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට රාජපක්ෂලාගෙන් ඉඩක් නොලැබුණ බවත් ඔවුගේ නාස්තිකාර සංදර්ශන ආදියෙහි වියදම් තමන්ට දරන්නට සිදුව ඇති බවත්ය. ඔවුන් ඉල්ලා සිටින විට අදාල මුදල් ලබා දීමට නොහැකි වුවහෝත් වෙනත් ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවූ අවසථා තිබුණු බව ඔවුන් පවසයි. විශේෂයෙන්ම රාජපක්ෂ පුතුන්ගේ කරදරය වඩා බරපතල බවත් මේ තත්වය ඇතිවූයේ 2010න් පසුව බවත් සිදුවීම රැසක් සමඟින් ඔවුන් පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් වන තොරතුරු මේ මොහොතේ මෙහි සඳහන් කිරීමට හැකියාවක් නොමැති බව අපගේ පාඨකයන්ට දන්වා සිටිමු. ඒ මෙම ව්‍යාපාරිකයන්ගේ ජීවීත හා දේපල වලට හානියක් සිදුවීමේ ඉඩකඩක් පවතින බැවිනි. මේ තොරතුරු අතර කොල්ලුපිටියේ ප්‍රකට හෝටලයක් රාජපක්ෂවරයකු විසින් බලහත්කාරයෙන් තම ඥාතියකුගේ නමට ලියාගෙන එම හෝටලයේ වටිනාකමෙන් අඩක් පමණක් ගෙවා ඇති බවත් එම මුදලත් ගෙවා ඇත්තේ තවත් ව්‍යපාරිකයන් කිහිප දෙනෙකුගෙන් ගත් කප්පම් මුදලකින් බවත් දැන ගැනීමට ලැබිණි.[/SIZE] - theindependent.lk [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom