හොදම office version එක මොකක්ද මචංලා 2007? 2010? 2013? :no::no: ටිකක් විස්තරත් කියනවනම් හොදයි
SmAluthwewa Junior member Oct 20, 2014 366 10 18 ගෙදර Feb 11, 2015 #1 හොදම office version එක මොකක්ද මචංලා 2007? 2010? 2013? ටිකක් විස්තරත් කියනවනම් හොදයි
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Feb 11, 2015 #3 මචන්,Naughty office කියලා එකක් තියෙනවා පට්ට..... මම නම් තාම 10 එක බන්.......
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,950 397 83 කොළඹ Feb 11, 2015 #5 10 & 13 BEST......... LATEST VERSIONS ARE ALWAYS COMES WITH NEW FEATURES.........