මේ තියෙන්නෙ මම භාවිතයෙන් ඇඳපු චිත්‍ර ටිකක්, වැඩිය ලස්සනක් නැති වුනත් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුව, ඔයාලගෙත් මේ වගේ ඒව තියනවනම් මෙතන පොස්ට් කරන්න.
Check the 2nd page for more
Rep me if u like this
Check the 2nd page for more
Rep me if u like this
Last edited:

lassanai 


when i'm jobless at office i used to draw like this