MS Visual Studio Professional latest release ekak download karaganna link ekak denna puluwanda with Activation
2017 or 2019 OK
2017 or 2019 OK
වෙන තැන් වලින් අරගන්න එපා. 2019 iso එකක් එහෙම බෑවොත් 20GB විතර වෙනවා. අනික ඕවා ඇතුලේ මොනවා තියනවද දන්නෙ නෑනෙ. official web installer එක අරගෙන ඕනෙ components විතරක් select කරලා download කරගන්න. c#, vb විතරක් ගන්නවනම් 3GB විතර යයි.
https://visualstudio.microsoft.com/downloads/
2019 full iso එක ඕනෙමනම් මෙතන තියනවා
https://downloadly.net/2020/14/4300/05/visual-studio/02/?#/4300-microsof-192026094017.html
vs වලට ක්රැක් ඕනෙ නෑ. firewall එකෙන් block කරලා අර උඩ දීල තියන කී එකක් දාගන්නMata oone professional edition ekak , with activation / Crack
Block karanna deyak na. karath nathath key wda karanwavs වලට ක්රැක් ඕනෙ නෑ. firewall එකෙන් block කරලා අර උඩ දීල තියන කී එකක් දාගන්න