Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MS Youtube Downloader
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

You have given out too much Reputation in the last 24 hours, try again later.

රෙප් ලැබුන ගමන් සලකන්නම්,

මේක හොඳ නිර්මාණයක් බං, මේක තව ගොඩක් Improve කළොත් හොඳයි කියලා හිතෙනවා, මේකට තව දාන්න ඕන පොයින්ට් ටිකක් මම උඹට කියන්නම් ඒ ටික දැම්මොත් මේක හොඳ තැනකට එනවා අනිවා, ඒ වගේම පාවිච්චි කරන අයටත් ලොකු වැඩක් ගන්න පුලුවන්,

* Userට කැමති නම් විතරක් යූ ටියුබ් ලින්ක් එක දුන්න ගමන් ඩවුන්ලෝඩ් ලින්ක් එක Generate වෙලා ඉන්ස්ටෝල් කරල තියෙන බ්රව්සර් එකකින් හෝ ඩවුන්ලෝඩ් මැනේජර් එකකට Redirect කරලා ඒ හරහා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට හදන්න.

* යූ ටියුබ් එකේ තියෙන ප්ලේ ලිස්ට් එකක් සම්පූර්ණයෙන්ම එකින් එකට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට හදන්න, එක්කෝ මේ සොෆ්ට්වෙයාර් එකෙන්ම හො අර මම කිව්වා වගේ බ්රව්සර් එකට යවන්න ලින්ක් එක, එකින් එකට (මේක නම් ගොඩක් වැදගත්)

* තව උඹේ ඩවුන්ලොඩ් මැනේජර් එක Improve කරපං බං, ඒ කිව්වේ Pause & Resume Support, Multiple Download දීපං, තව Queue එකක් හදන්න පුලුවන් විදියට, මේ විදියෙ වැඩ කෑලි ඔක්කොම දාපං, මට හිතෙන විදියට උඹට මේක විකුණ ගන්නත් බැරි වෙන එකක් නෑ මේව දැම්මොත්, එලකිරි එකේ ඉන්න අනිත් සමාජිකයන්ගෙන් ඒ ගැන අදහසක් ගනිං,

එල, තව මතක් වුනොත් දාන්නම් බං,

[QUOTE="sithija.h, post: 20931865, member: 144967"] [SIZE=3]You have given out too much Reputation in the last 24 hours, try again later. රෙප් ලැබුන ගමන් සලකන්නම්, මේක හොඳ නිර්මාණයක් බං, මේක තව ගොඩක් Improve කළොත් හොඳයි කියලා හිතෙනවා, මේකට තව දාන්න ඕන පොයින්ට් ටිකක් මම උඹට කියන්නම් ඒ ටික දැම්මොත් මේක හොඳ තැනකට එනවා අනිවා, ඒ වගේම පාවිච්චි කරන අයටත් ලොකු වැඩක් ගන්න පුලුවන්, * Userට කැමති නම් විතරක් යූ ටියුබ් ලින්ක් එක දුන්න ගමන් ඩවුන්ලෝඩ් ලින්ක් එක Generate වෙලා ඉන්ස්ටෝල් කරල තියෙන බ්රව්සර් එකකින් හෝ ඩවුන්ලෝඩ් මැනේජර් එකකට Redirect කරලා ඒ හරහා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට හදන්න. * යූ ටියුබ් එකේ තියෙන ප්ලේ ලිස්ට් එකක් සම්පූර්ණයෙන්ම එකින් එකට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට හදන්න, එක්කෝ මේ සොෆ්ට්වෙයාර් එකෙන්ම හො අර මම කිව්වා වගේ බ්රව්සර් එකට යවන්න ලින්ක් එක, එකින් එකට (මේක නම් ගොඩක් වැදගත්) * තව උඹේ ඩවුන්ලොඩ් මැනේජර් එක Improve කරපං බං, ඒ කිව්වේ Pause & Resume Support, Multiple Download දීපං, තව Queue එකක් හදන්න පුලුවන් විදියට, මේ විදියෙ වැඩ කෑලි ඔක්කොම දාපං, මට හිතෙන විදියට උඹට මේක විකුණ ගන්නත් බැරි වෙන එකක් නෑ මේව දැම්මොත්, එලකිරි එකේ ඉන්න අනිත් සමාජිකයන්ගෙන් ඒ ගැන අදහසක් ගනිං, එල, තව මතක් වුනොත් දාන්නම් බං,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom