Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
MSc Ausi Student යන්න HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලයි මායි next year marry කරලා Ausi යන්න හිතුවේ. කෙල්ල MSc එකක් කරන්න යන්න තමයි ඉන්නෙ. Next year යනවනම් කෙල්ලට 26යි.

ප්රශ්න ටිකක් තියනවා දැනගන්න. දන්න උන් පොඩ්ඩක් කියපන් ලොකු උදව්වක්..

මට BSc එකක් තියෙන්නෙ next year 30යි. 4 YOE තියනවා SE විදියට.. වයස සීන් නිසා කෙල්ල MSc යන්න හිතන්නෙ..මම dependent යන්න ඉන්නෙ.. PR තමයි target එක..

1. idea එක තියෙන්නෙ western Ausi යන්න. මගෙ cousin කෙනෙක් ඉන්නවා එහෙ citizen. සල්ලි පෙන්නන්න වගේ උදව් මිනිහා කරන්නම් කිව්වා. Perth වල PR දාන්න අමාරුද ? හිතුවේ wife MSc කරලා, job එකක් හොයාගෙන PR දාන්න

2. කෙල්ල MSc කරද්දි, මට IT / development job එකක් හොයාගන්න පුලුවන් උනොත් කරන්න පුලුවන්ද full time ? මන් හිතුවේ dependent යන කෙනාට තමනෙ skill category job කරන එක illegal කියලා. හැබැයි යාලුවො කිව්වා උන් දන්න ගොඩම් උන් එහෙම කරලා අන්තිමට ඒ වැඩ කරපු company වලින් sponsor කලාලු.. එහෙම මගෙ skilled category work කරන එක legal ද full time ? කෙල්ල Environment Science වගේ පැත්තකින් තමයි MSc කරන්න ඉන්නෙ

3. මුල් කාලෙ මගෙ මෙහෙ job එක එහෙ ඉදන් remote කරන එක legal ද ?

4. මෙහෙ ගේකුයි, වාහනෙයි තියනවා. student යන්න course fee වලට student loan ගන්න පුලුවන්ද ? එතකොට ගෙවන විදිය පෙන්නන්නෙ කොහොමද ?

මේ ටික තමයි විශේශයෙන් තියන ප්රශ්න. දන්න එකෙක් කියපන්කො

TIA

[QUOTE="sp3co, post: 26643596, member: 559702"] [SIZE=5]කෙල්ලයි මායි next year marry කරලා Ausi යන්න හිතුවේ. කෙල්ල MSc එකක් කරන්න යන්න තමයි ඉන්නෙ. Next year යනවනම් කෙල්ලට 26යි. ප්රශ්න ටිකක් තියනවා දැනගන්න. දන්න උන් පොඩ්ඩක් කියපන් ලොකු උදව්වක්.. මට BSc එකක් තියෙන්නෙ next year 30යි. 4 YOE තියනවා SE විදියට.. වයස සීන් නිසා කෙල්ල MSc යන්න හිතන්නෙ..මම dependent යන්න ඉන්නෙ.. PR තමයි target එක.. 1. idea එක තියෙන්නෙ western Ausi යන්න. මගෙ cousin කෙනෙක් ඉන්නවා එහෙ citizen. සල්ලි පෙන්නන්න වගේ උදව් මිනිහා කරන්නම් කිව්වා. Perth වල PR දාන්න අමාරුද ? හිතුවේ wife MSc කරලා, job එකක් හොයාගෙන PR දාන්න 2. කෙල්ල MSc කරද්දි, මට IT / development job එකක් හොයාගන්න පුලුවන් උනොත් කරන්න පුලුවන්ද full time ? මන් හිතුවේ dependent යන කෙනාට තමනෙ skill category job කරන එක illegal කියලා. හැබැයි යාලුවො කිව්වා උන් දන්න ගොඩම් උන් එහෙම කරලා අන්තිමට ඒ වැඩ කරපු company වලින් sponsor කලාලු.. එහෙම මගෙ skilled category work කරන එක legal ද full time ? කෙල්ල Environment Science වගේ පැත්තකින් තමයි MSc කරන්න ඉන්නෙ 3. මුල් කාලෙ මගෙ මෙහෙ job එක එහෙ ඉදන් remote කරන එක legal ද ? 4. මෙහෙ ගේකුයි, වාහනෙයි තියනවා. student යන්න course fee වලට student loan ගන්න පුලුවන්ද ? එතකොට ගෙවන විදිය පෙන්නන්නෙ කොහොමද ? මේ ටික තමයි විශේශයෙන් තියන ප්රශ්න. දන්න එකෙක් කියපන්කො TIA[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom