Questions MSc Ausi Student යන්න HELP

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    කෙල්ලයි මායි next year marry කරලා Ausi යන්න හිතුවේ. කෙල්ල MSc එකක් කරන්න යන්න තමයි ඉන්නෙ. Next year යනවනම් කෙල්ලට 26යි.

    ප්‍රශ්න ටිකක් තියනවා දැනගන්න. දන්න උන් පොඩ්ඩක් කියපන් ලොකු උදව්වක්..

    මට BSc එකක් තියෙන්නෙ next year 30යි. 4 YOE තියනවා SE විදියට.. වයස සීන් නිසා කෙල්ල MSc යන්න හිතන්නෙ..මම dependent යන්න ඉන්නෙ.. PR තමයි target එක..

    1. idea එක තියෙන්නෙ western Ausi යන්න. මගෙ cousin කෙනෙක් ඉන්නවා එහෙ citizen. සල්ලි පෙන්නන්න වගේ උදව් මිනිහා කරන්නම් කිව්වා. Perth වල PR දාන්න අමාරුද ? හිතුවේ wife MSc කරලා, job එකක් හොයාගෙන PR දාන්න
    2. කෙල්ල MSc කරද්දි, මට IT / development job එකක් හොයාගන්න පුලුවන් උනොත් කරන්න පුලුවන්ද full time ? මන් හිතුවේ dependent යන කෙනාට තමනෙ skill category job කරන එක illegal කියලා. හැබැයි යාලුවො කිව්වා උන් දන්න ගොඩම් උන් එහෙම කරලා අන්තිමට ඒ වැඩ කරපු company වලින් sponsor කලාලු.. එහෙම මගෙ skilled category work කරන එක legal ද full time ? කෙල්ල Environment Science වගේ පැත්තකින් තමයි MSc කරන්න ඉන්නෙ
    3. මුල් කාලෙ මගෙ මෙහෙ job එක එහෙ ඉදන් remote කරන එක legal ද ?
    4. මෙහෙ ගේකුයි, වාහනෙයි තියනවා. student යන්න course fee වලට student loan ගන්න පුලුවන්ද ? එතකොට ගෙවන විදිය පෙන්නන්නෙ කොහොමද ?

    මේ ටික තමයි විශේශයෙන් තියන ප්‍රශ්න. දන්න එකෙක් කියපන්කො

    TIA
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,823
    21,066
    113
    danma borders okun arinne naha
    canada balahan kale kanne nathuwa
    university of canada west
    ausi nam yanna wenne naha may 2022 wenakan
     
    Next year thamai machan kohomath try karanne. Mokada next year mula thamai marry karanne.
    Next year weddi wayasa, exp thamai mama oya damme.

    Oya path eken giyoth Pr chance tiyada
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,823
    21,066
    113
    Next year thamai machan kohomath try karanne. Mokada next year mula thamai marry karanne.
    Next year weddi wayasa, exp thamai mama oya damme.

    Oya path eken giyoth Pr chance tiyada
    eth kalin thibba widiyata yanna bri weya e wage wey 2022 aga wagee
    athakan permit widiyta thama yann wenne
    man kiyanne ube kellata canada try karana kiyala
    pr easy
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,523
    20,919
    113
    1. idea එක තියෙන්නෙ western Ausi යන්න. මගෙ cousin කෙනෙක් ඉන්නවා එහෙ citizen. සල්ලි පෙන්නන්න වගේ උදව් මිනිහා කරන්නම් කිව්වා. Perth වල PR දාන්න අමාරුද ? හිතුවේ wife MSc කරලා, job එකක් හොයාගෙන PR දාන්න

    ඒක නම් දන්නේ නෑ...කොහොමත් උඹ දාන කාලේ වෙද්දි rules වෙනස් වෙලා ලේසි වෙන්නත් පුලුවන් තව අමරු වෙන්නත් පුලුවන්...දැනට තියෙන තත්ත්වේ අනුව අමාරුයි....මම මේ අමාරුයි කිව්ව එක employee sponosred visa වලට අදාල නෑ...මම කියන්නේ genrral migration ගැන (points based)

    2. කෙල්ල MSc කරද්දි, මට IT / development job එකක් හොයාගන්න පුලුවන් උනොත් කරන්න පුලුවන්ද full time ? මන් හිතුවේ dependent යන කෙනාට තමනෙ skill category job කරන එක illegal කියලා. හැබැයි යාලුවො කිව්වා උන් දන්න ගොඩම් උන් එහෙම කරලා අන්තිමට ඒ වැඩ කරපු company වලින් sponsor කලාලු.. එහෙම මගෙ skilled category work කරන එක legal ද full time ? කෙල්ල Environment Science වගේ පැත්තකින් තමයි MSc කරන්න ඉන්නෙ

    ඔව්..ඒකේ කිසිම ගැටලුවක් නෑ.....
    මම දන්න student ආපු කීප දෙනෙක්ටම company එක sponsor කලා මේ ටිකේ (IT) ....කට්ටිය අඩු හින්දද මන්දා දැන්....

    3. මුල් කාලෙ මගෙ මෙහෙ job එක එහෙ ඉදන් remote කරන එක legal ද ?

    අවුලක් නෑ...ලංකාවේ account එකටනම් සල්ලි යන්නේ...

    4. මෙහෙ ගේකුයි, වාහනෙයි තියනවා. student යන්න course fee වලට student loan ගන්න පුලුවන්ද ? එතකොට ගෙවන විදිය පෙන්නන්නෙ කොහොමද ?

    ඕවා නම් උඹට agent කියයි....හැබැයි උන්ට සත 5 ගෙවන්න එපා...උන්ට uni වලින් ගෙවනව...

    good luck!
     
    Last edited:
    • Like
    • Love
    Reactions: shenat and sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    1. ….

    ....මම මේ අමාරුයි කිව්ව එක employee sponosred visa වලට අදාල නෑ...මම කියන්නේ genrral migration ගැන (points based)

    3. …..

    අවුලක් නෑ...ලංකාවේ account එකටනම් සල්ලි යන්නේ...

    good luck!

    1. අපි දෙන්නා බැලුවෙ එයා WA වල graduate stream සීන් එක පැත්තෙන් යන්න කියලා ( 190, 491 ) ... ඒක අමාරු වෙයිද ?

    3. එහෙ account එකකට දාගන්න බැරිද direct ? මොකද මෙහෙ companyකින් නෙමෙ ගෙවන්නෙ කොහොමත්. Swedish account එකකින් දැනටම පඩි දාන්නෙ..

    Thanks a lot machan. Very valuable info ❤️
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,523
    20,919
    113
    1. අපි දෙන්නා බැලුවෙ එයා WA වල graduate stream සීන් එක පැත්තෙන් යන්න කියලා ( 190, 491 ) ... ඒක අමාරු වෙයිද ?

    3. එහෙ account එකකට දාගන්න බැරිද direct ? මොකද මෙහෙ companyකින් නෙමෙ ගෙවන්නෙ කොහොමත්. Swedish account එකකින් දැනටම පඩි දාන්නෙ..

    Thanks a lot machan. Very valuable info ❤️
    1. 2-3 years issarahata predict karanna bari eka thama awula
    2. mata meka pataluna...mama hithuwe wife kiyala...umbata full time puluwan nisa awulak na......habai tax scn eka kohoma weida danne na
     
    • Love
    Reactions: sp3co

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    කෙල්ලයි මායි next year marry කරලා Ausi යන්න හිතුවේ. කෙල්ල MSc එකක් කරන්න යන්න තමයි ඉන්නෙ. Next year යනවනම් කෙල්ලට 26යි.

    ප්‍රශ්න ටිකක් තියනවා දැනගන්න. දන්න උන් පොඩ්ඩක් කියපන් ලොකු උදව්වක්..

    මට BSc එකක් තියෙන්නෙ next year 30යි. 4 YOE තියනවා SE විදියට.. වයස සීන් නිසා කෙල්ල MSc යන්න හිතන්නෙ..මම dependent යන්න ඉන්නෙ.. PR තමයි target එක..

    1. idea එක තියෙන්නෙ western Ausi යන්න. මගෙ cousin කෙනෙක් ඉන්නවා එහෙ citizen. සල්ලි පෙන්නන්න වගේ උදව් මිනිහා කරන්නම් කිව්වා. Perth වල PR දාන්න අමාරුද ? හිතුවේ wife MSc කරලා, job එකක් හොයාගෙන PR දාන්න
    2. කෙල්ල MSc කරද්දි, මට IT / development job එකක් හොයාගන්න පුලුවන් උනොත් කරන්න පුලුවන්ද full time ? මන් හිතුවේ dependent යන කෙනාට තමනෙ skill category job කරන එක illegal කියලා. හැබැයි යාලුවො කිව්වා උන් දන්න ගොඩම් උන් එහෙම කරලා අන්තිමට ඒ වැඩ කරපු company වලින් sponsor කලාලු.. එහෙම මගෙ skilled category work කරන එක legal ද full time ? කෙල්ල Environment Science වගේ පැත්තකින් තමයි MSc කරන්න ඉන්නෙ
    3. මුල් කාලෙ මගෙ මෙහෙ job එක එහෙ ඉදන් remote කරන එක legal ද ?
    4. මෙහෙ ගේකුයි, වාහනෙයි තියනවා. student යන්න course fee වලට student loan ගන්න පුලුවන්ද ? එතකොට ගෙවන විදිය පෙන්නන්නෙ කොහොමද ?

    මේ ටික තමයි විශේශයෙන් තියන ප්‍රශ්න. දන්න එකෙක් කියපන්කො

    TIA

    1. Perth walin PR ganna puluwani.. mulu region ekama Regional watenawada kiyala balanna oni habei (mta mthaka vdhata WA perth nah anik tika tama regional category ekata enne). habei Cousin sponsor karannam kiyuwanm ai karanne mokak nisada relationship ehema pennanna ona athi

    2. ow oyata full time puluwani wife ta 20Hrs per week limit eka.. oya hithana category ekenm job labenna tiana chances adui luck eka & push eka tiyenna oni

    3. ow legal habei oya kohomada salary eka genna ganne? Aus bank account ekak open karala mehen Aus salli genna ganna wenne ehe living cost eka cover karanna

    4. ow ganna puluwani student loan. eka SOP eke liyanna wewi loan eka gattot. Bank ekata mehe settle karana vdha pennanna oni mona loan ekak gattat.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මචංලා, මටත් උපදෙසක් දෙන්න කෝ. කෙල්ල ඉන්නේ Aussie. PhD එක කරන්නෙ. එතකොට කෙල්ල මෙහෙ ආවම marry කරලා dependent යන්න පුළුවන් ද? Next year වගේ.

    BSc, MSc (Biotechnology) එක්ක 4 years experience එක්ක.

    දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න කෝ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අඩෝ යන්නෙපා බං කොච්චර බලාපොරොත්තු තියන් ගියත් ඉතින් අනාත සිංහලයන්ට ඉතුරු වෙන්නෙ සුද්දන්ගෙ කක්කා හෝදන ජොබ් එක විතරයි.
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    1. idea එක තියෙන්නෙ western Ausi යන්න. මගෙ cousin කෙනෙක් ඉන්නවා එහෙ citizen. සල්ලි පෙන්නන්න වගේ උදව් මිනිහා කරන්නම් කිව්වා. Perth වල PR දාන්න අමාරුද ? හිතුවේ wife MSc කරලා, job එකක් හොයාගෙන PR දාන්න

    ඒක නම් දන්නේ නෑ...කොහොමත් උඹ දාන කාලේ වෙද්දි rules වෙනස් වෙලා ලේසි වෙන්නත් පුලුවන් තව අමරු වෙන්නත් පුලුවන්...දැනට තියෙන තත්ත්වේ අනුව අමාරුයි....මම මේ අමාරුයි කිව්ව එක employee sponosred visa වලට අදාල නෑ...මම කියන්නේ genrral migration ගැන (points based)

    2. කෙල්ල MSc කරද්දි, මට IT / development job එකක් හොයාගන්න පුලුවන් උනොත් කරන්න පුලුවන්ද full time ? මන් හිතුවේ dependent යන කෙනාට තමනෙ skill category job කරන එක illegal කියලා. හැබැයි යාලුවො කිව්වා උන් දන්න ගොඩම් උන් එහෙම කරලා අන්තිමට ඒ වැඩ කරපු company වලින් sponsor කලාලු.. එහෙම මගෙ skilled category work කරන එක legal ද full time ? කෙල්ල Environment Science වගේ පැත්තකින් තමයි MSc කරන්න ඉන්නෙ

    ඔව්..ඒකේ කිසිම ගැටලුවක් නෑ.....
    මම දන්න student ආපු කීප දෙනෙක්ටම company එක sponsor කලා මේ ටිකේ (IT) ....කට්ටිය අඩු හින්දද මන්දා දැන්....

    3. මුල් කාලෙ මගෙ මෙහෙ job එක එහෙ ඉදන් remote කරන එක legal ද ?

    අවුලක් නෑ...ලංකාවේ account එකටනම් සල්ලි යන්නේ...

    4. මෙහෙ ගේකුයි, වාහනෙයි තියනවා. student යන්න course fee වලට student loan ගන්න පුලුවන්ද ? එතකොට ගෙවන විදිය පෙන්නන්නෙ කොහොමද ?

    ඕවා නම් උඹට agent කියයි....හැබැයි උන්ට සත 5 ගෙවන්න එපා...උන්ට uni වලින් ගෙවනව...

    good luck!
    True 100%
    Don't come to Melbourne machn, such a waste of money and time.
    Good luck!
     
    • Like
    Reactions: Master malli